ලංකාවෙ මනුස්සකම

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    ලංකාවෙ මිනිස්සුන්ගෙ මනුස්සකම තියෙනව, අනික් රටවල එහෙම දකිනවා අඩුයි වගේ එකක් තියෙනව නේද?

    ඇත්තටම එහෙම මනුස්සකමක් තියෙනව අපි දැකල තියෙනව, නමුත් උඹලට හිතෙන්නෙ නැද්ද මිනිස්සු ප්‍රශ්ණවලින් මිරිකිලා ඉන්න නිසයි ඔය මනුස්සකම කියන එක එලියට එන්නෙ?

    ඇක්සිඩන්ට් එකක් උනොත් එතනට එකතුවෙන්නෙ 99%ක්ම ආර්ථිකය ශක්තිමත් නැති මිනිස්සු නේද?

    ඒ මිනිස්සුම පොහොසත් උන දවසක ඔහොම උදව්වට ඒවිද?

    මොකද මම ඕනතරම් දැකල තියෙනව සල්ලි ලැබුනම මනුස්සකම් නැතිවෙච්ච මිනිස්සු :yes:

    PS:

    ඇක්සිඩන්ට් ගැන කිව්වෙ අවස්තාවක් කියන්න. ඇත්ත ලංකාව නොදියුණු නිසයි මිනිස්සු ඒ වගේ එවයිදී උදව් කරන්න ඇවිත් තව තුවාලකාරයාගේ තත්වය අවුල් වෙන විදියට hospital අරන් යන්නෙ (දෙකට නමල ඔබාගෙන ගියාම ලෙඩාට තවත් injuries වෙනවා). වෙන රටවල්වල ඇම්බියුලන්ස් සර්විස් එකකින් ඇරෙන්න ඒ දේවල් කරන්න තහනම්.
     
    Last edited:
    • Like
    Reactions: techhelpme

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    එහෙම දෙයක් නෑ. ඒ රටවල් වල accident එකක් උනාම procedure එකක් තියෙනව. ඒක කරන්නෙ තුවාල වෙලා ඉන්න එකාට වෙන හානිය අඩු කරන්න. උන් emergency ටීම් එකකට call කරල උන්ට වැඩේ handle කරන්න දෙනව. අපේ උන් වගේ හිර වෙලා ඉන්න උන් එලියට ගන්නයි උන්ව වාහන වල දාගෙන ඇදන් යන එකයි කරන්නෙ නෑ. අපේ රටේ ඒක practical මොකද අපිට එච්චර ඉක්මනට respond කරන උන් නැති නිසා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    Prashna welin mirikunahama kohomeda manussakama eliyata enne? Full stress ekene inne…

    Daana dena eka, dansal, bedagena kana eka, wedi hitiyanta garu/saaththu kerana eka wage purudu ape culture eke tiyenewane….
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වෙන රටවල ambulance service තියෙනවා. මිනිස්සු එකතු වෙලා බොරුවට පාරවල් බ්ලොක් කරන්න ඕන නැහැ
    මනුස්ස කම ගැන කියනවා නම් දියුණු රටක මිනිහෙක්ගේ ජීවිතේට තව මිනිහෙක් දෙන වටිනාකම ගොඩක් වැඩියි ලංකාවේ එවුන්ට වඩා
    ලංකාවේ ඉන්නේ කන කෑම එකත් පුළුවන් තරම් අපිරිසිදුව හදල විකුණන එවුන්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    වෙන රටවල ambulance service තියෙනවා. මිනිස්සු එකතු වෙලා බොරුවට පාරවල් බ්ලොක් කරන්න ඕන නැහැ
    මනුස්ස කම ගැන කියනවා නම් දියුණු රටක මිනිහෙක්ගේ ජීවිතේට තව මිනිහෙක් දෙන වටිනාකම ගොඩක් වැඩියි ලංකාවේ එවුන්ට වඩා
    ලංකාවේ ඉන්නේ කන කෑම එකත් පුළුවන් තරම් අපිරිසිදුව හදල විකුණන එවුන්
    ay lankawe ambulance service nadde? :lol:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව්. සල්ලි නැ කියන්නේ සාමාන්‍යෙන් අධ්‍යාපනය අඩුයිනේ. ඉතින් ඔලුවෙන්ම උස්සලා වතුරත් පොවලා ත්‍රීවිල් එකක ඔබනවා දෙකට නවලා.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ලංකාවේ එවුන්ගේ මනුස්ස කම පක තමයි
    ඇක්සිඩන්ට් එකක් උනාම දුප්පත් එවුන් දුවගෙන එන්නේ එතන පොර වෙන්නයි ඩ්‍රයිවරයට ගහන්න පුළුවන් නම් ගහන්නයි
    උන්ට සමාජයේ ලැබෙන්නේ නැති තැන අවධානය ඔය වගේ තැනකින්වත් ගන්න තියන මානසික අවශ්‍යතාව. ඒක හැබැයි උන්වත් දන්නේ නැහැ.
    සල්ලි තියෙන එවුන්ට එහෙම අවධානයක් ඕන නැති නිසා උන් එන්නේ නැහැ
    අනිත් එක ආර්ථිකය ශක්තිමත් නැහැ කියන්නේ උන් හරියට වැඩක් පලක් කරන්නේ නැහැ කියන එක. උන්ට ඉතින් පාරවල් වල රස්තියාදු ගහන්න ඕන තරම් වෙලාව තියෙනවා.
    සල්ලි තියෙන එවුන්ට ඇක්සිඩන්ට් එකක් ලගට වෙලා ඒක දිහා බල බලා නාස්ති කරන්න කාලයක් නැහැ