ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?
වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?
මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?

අඩු ගුරුත්වයක ඉන්න නිසා ට්‍රැක් පැනලා පාවෙනවාලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?
වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?
මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
අන්න ඒකයි. කෙල්ලෙක්ට පාරට බහින්න බෑ කිවුවට. රෑ 10ට විතර එද්දිත් කෙල්ලො ඉන්නව බස් හෝල්ට් වල. මහ රෑ යන බස් වලත් ඕන තරන් ගෑනු යනව තනියෙන්. ඔය කෙල්ලොන්ට විසිල් ගහන ගොන් වේසිගෙ පුතාලා මට පේන්න බෑ. ඒ උනාට උන් උනත් රෑකට වගේනන් ඒවා කරන්න යන්නෙ නෑ. ලංකාවෙ මම හිතන්නෙ ඔහොම පාරවල් වලින් උස්සන් ගිහින් දූෂණය කරනව වගේ සිද්දි සෑහෙන අඩුයි.එහෙම කිසිම අවුලක් නෑ. මාර හොඳයි ලංකාවේ මිනිස්සු. සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නීති තියෙන රටක මෙහෙම හරි හොඳ මිනිස්සු ඉන්න එකගැන ගොඩක් සතුටුයි. ගමන් කරන පාරක හරියට විදුලි ආලෝකයවත් නැතුව ගොඩක් මිනිස්සු අනතුරක් කරගන්නැතුව පරිස්සමට එදිනෙදා වැඩ කරගන්නවා. ප්‍රධාන නගරෙක විතරයි විදුලි ආලෝකය යම්තාක් දුරට හරි තියෙන්නේ. විද්‍යුත් මාධ්‍ය වලින් නැතුව දැනුම ගත්තොත් ගොඩක් දේවල් හරියට දකින්න පුළුවන්![]()
දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන දවසක ඔය සේරම හරියනවා.Neethi pilipadinne na. E.g. Social media vala valbooru nidahasa.
Inna minissu vena rataka mey vagey inne na. Vineethava innavane.
We lack discipline.
නීතිය තමයි ප්‍රධානම. දේශපාලකයාට හා සාමාන්‍ය පුරවැසියාට එක නීතියක්. දේශපාලකයෝ ප්‍රකෝටි ගනන් ගහනවා ඒවට කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. විද්‍යුත් මාධ්‍යයේ කෝටි ගනන් ගහන ඒවා පෙන්නනවා. වැඩිහිටියෝ ඒකෙන් දැනුම ගන්නවා කෝටිගාන තමයි ප්‍රධානම ප්‍රශ්නෙ කියලා හිතාගෙන. ඊට පස්සෙ එයාලා ඡන්දේ දෙනවා ගොඩක් දේවල් දන්නවා කියලා හිතාගෙන. දේශපාලකයාට නීතිය ක්‍රියාත්මක වෙන්න ගන්නකොට හැමදේම හදාගන්න පුළුවන්.මනුස්ස ස්වභාවය කොහෙත් එකයි නේද. හැසිරීම වෙනස් වෙලා තියෙන්නේ නීති, සංස්කෘතිය, ආගම් වගේ දේවල් නිසා
මේ කතාවේ ඇත්තක් තියෙනවා. කලවම් ජාන තියෙන එවුන්ට කණ්ඩායම් හැඟීම් අඩුයිලු. ඔය ජප්පෝ, චීන්නු, කොරියන් එවුන් දියුණු වීමේ එක පොයින්ට් එකක්ලු ජාන කලවම් බාවය අඩු වීම.කලවම් ජාන
2500 ka meuwa eka nisa...ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?
වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?
මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
ජාන, සමහර සංස්කෘතික දේවල්, දේශපාලනය, ආගම්ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?
වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?
මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?