ලංකාවෙ මිනිස්සු මෙච්චරම අවුල් වෙන්න හේතුව?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට හිතෙන විදිහට ලොකේ ගොඩක් රටවල් වල මිනිස්සු අවුල්... ඒත් දියුනුයිි හොදයි කියන රටවල් වල වෙනස තමයි චොර වැඩක් කලොත් ඒවට අවුල් ප්‍රතිපල එන විදිහේ ක්‍රමයක් හැදිලා තියනවා... ඒ හින්දා මිනිස්සු චොර උනත් චොර වැඩ කරන්නේ අඩුවෙන්... ලංකාවේ චොර වැඩ කරන උං පොර ව්න හින්දා ඒවා නොකර ඉන්න හේතුවක් නෑ ගොඩක් අයට..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?

    මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?

    එහෙම ඇටිටුඩ් විසේස අව්ලක් නෑ
    මොකක් ද කියන්නෙ ?
    හැම රටේම ඔහොම තමා
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    Dupathak weena thama main reason eka.
    --> 1. කලවම් ජාන nemeyi ban, jaana kalawam noveeme prashnaya.

    2. Hari haman revolution ekak noveema.

    Aluth adahas nea, evolve wenne nea.
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    එහෙම කිසිම අවුලක් නෑ. මාර හොඳයි ලංකාවේ මිනිස්සු. සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නීති තියෙන රටක මෙහෙම හරි හොඳ මිනිස්සු ඉන්න එකගැන ගොඩක් සතු‍ටුයි. ගමන් කරන පාරක හරියට විදුලි ආලෝකයවත් නැතුව ගොඩක් මිනිස්සු අනතුරක් කරගන්නැතුව පරිස්සමට එදිනෙදා වැඩ කරගන්නවා. ප්‍රධාන නගරෙක විතරයි විදුලි ආලෝකය යම්තාක් දුරට හරි තියෙන්නේ. විද්‍යුත් මාධ්‍ය වලින් නැතුව දැනුම ගත්තොත් ගොඩක් දේවල් හරියට දකින්න පුළුවන් :love:🌹💐
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?

    මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
    අඩු ගුරුත්වයක ඉන්න නිසා ට්‍රැක් පැනලා පාවෙනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ලංකාව මම හිතන්නෙ නෑ එහෙම ලොකු අවුල් මිනිස්සු ඉන්න රටක් කියල. කොහොමත් ආර්තික සහ සමාජ මට්ටම අනුව තමයි ඔය attitudes තීරණය වෙන්නෙ. මොන රටෙත් එහෙමයි.
    කොළඹ ඉදන් ගමකට ගියාමත් ඕක තේරෙනව.


    එහෙම කිසිම අවුලක් නෑ. මාර හොඳයි ලංකාවේ මිනිස්සු. සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නීති තියෙන රටක මෙහෙම හරි හොඳ මිනිස්සු ඉන්න එකගැන ගොඩක් සතු‍ටුයි. ගමන් කරන පාරක හරියට විදුලි ආලෝකයවත් නැතුව ගොඩක් මිනිස්සු අනතුරක් කරගන්නැතුව පරිස්සමට එදිනෙදා වැඩ කරගන්නවා. ප්‍රධාන නගරෙක විතරයි විදුලි ආලෝකය යම්තාක් දුරට හරි තියෙන්නේ. විද්‍යුත් මාධ්‍ය වලින් නැතුව දැනුම ගත්තොත් ගොඩක් දේවල් හරියට දකින්න පුළුවන් :love:🌹💐
    අන්න ඒකයි. කෙල්ලෙක්ට පාරට බහින්න බෑ කිවුවට. රෑ 10ට විතර එද්දිත් කෙල්ලො ඉන්නව බස් හෝල්ට් වල. මහ රෑ යන බස් වලත් ඕන තරන් ගෑනු යනව තනියෙන්. ඔය කෙල්ලොන්ට විසිල් ගහන ගොන් වේසිගෙ පුතාලා මට පේන්න බෑ. ඒ උනාට උන් උනත් රෑකට වගේනන් ඒවා කරන්න යන්නෙ නෑ. ලංකාවෙ මම හිතන්නෙ ඔහොම පාරවල් වලින් උස්සන් ගිහින් දූෂණය කරනව වගේ සිද්දි සෑහෙන අඩුයි.
    ------ Post added on Oct 1, 2023 at 11:56 PM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Neethi pilipadinne na. E.g. Social media vala valbooru nidahasa.
    Inna minissu vena rataka mey vagey inne na. Vineethava innavane.
    We lack discipline.
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Neethi pilipadinne na. E.g. Social media vala valbooru nidahasa.
    Inna minissu vena rataka mey vagey inne na. Vineethava innavane.
    We lack discipline.
    දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන දවසක ඔය සේරම හරියනවා.

    Social media භාවිතය ගැන එහෙම කියන්න බෑ. ඒක සාපේක්ෂයි. රටක සමාජතත්වය, නිදහස නැතිවීම, දේශපාලකයන්ගෙන් සිදුවන අකටයුතුකම්, අවනීතියන් සහ තවත් ගොඩක් දේවල් බලපානවා. මුලින් කිව්ව දේ සිදුවන දවසට සෑම දෙයක්ම හරියනවා. ඒක සිදුවෙන්න දෙන්නැතුව තමයි මේ සේරම දේවල් කරන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මනුස්ස ස්වභාවය කොහෙත් එකයි නේද. හැසිරීම වෙනස් වෙලා තියෙන්නේ නීති, සංස්කෘතිය, ආගම් වගේ දේවල් නිසා
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මනුස්ස ස්වභාවය කොහෙත් එකයි නේද. හැසිරීම වෙනස් වෙලා තියෙන්නේ නීති, සංස්කෘතිය, ආගම් වගේ දේවල් නිසා
    නීතිය තමයි ප්‍රධානම. දේශපාලකයාට හා සාමාන්‍ය පුරවැසියාට එක නීතියක්. දේශපාලකයෝ ප්‍රකෝටි ගනන් ගහනවා ඒවට කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. විද්‍යුත් මාධ්‍යයේ කෝටි ගනන් ගහන ඒවා පෙන්නනවා. වැඩිහිටියෝ ඒකෙන් දැනුම ගන්නවා කෝටිගාන තමයි ප්‍රධානම ප්‍රශ්නෙ කියලා හිතාගෙන. ඊට පස්සෙ එයාලා ඡන්දේ දෙනවා ගොඩක් දේවල් දන්නවා කියලා හිතාගෙන. දේශපාලකයාට නීතිය ක්‍රියාත්මක වෙන්න ගන්නකොට හැමදේම හදාගන්න පුළුවන්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කලවම් ජාන
    මේ කතාවේ ඇත්තක් තියෙනවා. කලවම් ජාන තියෙන එවුන්ට කණ්ඩායම් හැඟීම් අඩුයිලු. ඔය ජප්පෝ, චීන්නු, කොරියන් එවුන් දියුණු වීමේ එක පොයින්ට් එකක්ලු ජාන කලවම් බාවය අඩු වීම.
    හැබැයි ජීව විද්‍යාත්මක පැත්තෙන් වාසි තියෙනවා කලවම් ජාන.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,479
    1
    62,220
    113
    Mother Earth
    බුදු හාමුදුරුවො කිව්ව ධර්මයට පරිභාහිරව කැරි තට්ටයො උන්ට හිතෙන දේවල් කියල ධර්මය චොර කරපු නිසා.
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,511
    32,236
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?

    මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
    2500 ka meuwa eka nisa...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් මෙච්චරම අවුල් යන්න හේතුව මොකක්ද?

    වෙන රටවල් එක්ක ගත්තම මොකක්ද හේතුව?

    මොකක්හරි විද්‍යාත්මක හේතුවක්වත් තියනවද?
    ජාන, සමහර සංස්කෘතික දේවල්, දේශපාලනය, ආගම්
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    monk blessings GIF