ලංකාවෙ යුද්දය - පොලිටිකල් ප්‍රශ්නයක්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    මෙතන ඉන්නවානේ එක එක පක්ශ වලට කැමති අය. හැමෝගෙන්ම අහන්නේ,

    2009 ලංකාවේ යුද ජයග්‍රහනය ජයක් විදියට උඹලා සලකනවාද? නැත්තන් ඇයි ඒ? මොකක්ද වෙනස් විදියට කරන්න තිබ්බේ?

    දැන් මෙතන හැමිනෙන්න එපා අරුට කඩේ යනවා මූට කඩේ යනවා කියලා.

    මේ ප්‍රශ්නේ අහන්න හෙතුව තමා මෙතන ඉන්න ගොඩක් අයගේ දැන් ආකල්පය තමා ඉස්සර ඉන්දන් කරපුවා වැරදි කියලා. විශෙශයෙන් JVP කට්ටිටිය.

    සංවාදයට විවූතයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මහින්දයට ගන් එකක් දීලා ඉලක්කෙකට තියන්න කියනවා. ඌට තියන්න බැරි උනාම, මහින්ද යුද්ද කරා කියල වේස බයියන්ට කියන්න බැරි වෙනව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,126
    113
    34
    Kalutara
    ජයක් වෙන්ටැ. අනිත් උනුත් ජයක් විදිහට සැමරුවා අපිත් ඉතින් සැමරුවා. හැබැයි ඇත්තටම ප්‍රශ්නෙ මොකක්ද කියල දන්නෙ නෑ ඒ කාලෙ. මිනිස්සු මරපු එකාව මරපු නිසා ජයක් වුනා. 🙄
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔව් නෑ
    සමහරක් කියන්නේ යුද්දේ දිනුවේ නැතිනං අද රට පාලනය කරන්නේ ප්‍රබාකරන් කියලනේ
    එහෙම උනා නම් අද ආණ්ඩු කරන්නේ කොටිනෙ
    එහෙනං අද මේ තීන පස්න නැති වෙන්න ඉඩ තිබ්බා

    දැන් සිංහලු ඊළඟ පාර jvp ඒකටත් දීල උන්ටත් කරගන්න බැරි උනාම 2030 විතර කොටිනට ආනේ... ඔයාල හොදයි කියල එන්න කියන්නත් ඉඩ තීනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔව් නෑ
    සමහරක් කියන්නේ යුද්දේ දිනුවේ නැතිනං අද රට පාලනය කරන්නේ ප්‍රබාකරන් කියලනේ
    එහෙම උනා නම් අද ආණ්ඩු කරන්නේ කොටිනෙ
    එහෙනං අද මේ තීන පස්න නැති වෙන්න ඉඩ තිබ්බා

    දැන් සිංහලු ඊළඟ පාර jvp ඒකටත් දීල උන්ටත් කරගන්න බැරි උනාම 2030 විතර කොටිනට ආනේ... ඔයාල හොදයි කියල එන්න කියන්නත් ඉඩ තීනවා.
    ඉතිහාසය ඔල්ටර්නේටි උනා කියලා අපිට කියන්න බැහැ ඒක හොද වෙයිද නරක වෙයිද කියලා . ප්‍රබාකරන් කියන්නෙ පිළිලයක් ඌව මරපු එක හරි. එතනින් එහාට මයිනව රජකමට අන්දපු එක වැරදියි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ජයක් වෙන්ටැ. අනිත් උනුත් ජයක් විදිහට සැමරුවා අපිත් ඉතින් සැමරුවා. හැබැයි ඇත්තටම ප්‍රශ්නෙ මොකක්ද කියල දන්නෙ නෑ ඒ කාලෙ. මිනිස්සු මරපු එකාව මරපු නිසා ජයක් වුනා. 🙄
    ඔව් නෑ
    සමහරක් කියන්නේ යුද්දේ දිනුවේ නැතිනං අද රට පාලනය කරන්නේ ප්‍රබාකරන් කියලනේ
    එහෙම උනා නම් අද ආණ්ඩු කරන්නේ කොටිනෙ
    එහෙනං අද මේ තීන පස්න නැති වෙන්න ඉඩ තිබ්බා

    දැන් සිංහලු ඊළඟ පාර jvp ඒකටත් දීල උන්ටත් කරගන්න බැරි උනාම 2030 විතර කොටිනට ආනේ... ඔයාල හොදයි කියල එන්න කියන්නත් ඉඩ තීනවා.
    ow eka loku jayagrahanayak.

    team effort ekak

    ehemai kiyala eka paulakata rata kanna denna ba
    මට තියෙන ප්‍රශ්නය,

    2009 කාලෙ ඉන්දන් මෑතක් වෙන තුරු මිනිස්සු හමුදාවට මාර ගරුත්වයක් තිබ්බේ. හෙතුව යුද ජයග්‍රහනය, විරුද්ව කියන කතා කෙලින්ම කැපිල යනව ඉස්සර. නමුත් දැන් ගොඩක් උන් බය නැතුව විවෙචනය කරනවා.

    මට දැනගන්න ඕනා එතකොට ඉස්සර යුද ජග්‍රහනයත් දැන් වැරදි දෙයක් වගේද දකින්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සරලම මෙහෙමයි...

    පොන්න කාදිනලට ,ගුපියන්ට ,ජෙප්පනට 2009 යුද ජයග්‍රහනයක් නෙමේ ..මොකද උන් කොටියගෙ පුක ලෙවකකා හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්නෙ ඕක තමයි ඇත්ත කතාව...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ ප්‍රශ්නේ අහන්න හෙතුව තමා මෙතන ඉන්න ගොඩක් අයගේ දැන් ආකල්පය තමා ඉස්සර ඉන්දන් කරපුවා වැරදි කියලා. විශෙශයෙන් JVP කට්ටිටිය.

    නිකන් පොන්නය වගේ ටෝක් නොදී කොහෙද ඔහොම එකක් කියල තියෙන්නේ කියපන්.
     
    • Like
    Reactions: hkiz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට තියෙන ප්‍රශ්නය,

    2009 කාලෙ ඉන්දන් මෑතක් වෙන තුරු මිනිස්සු හමුදාවට මාර ගරුත්වයක් තිබ්බේ. හෙතුව යුද ජයග්‍රහනය, විරුද්ව කියන කතා කෙලින්ම කැපිල යනව ඉස්සර. නමුත් දැන් ගොඩක් උන් බය නැතුව විවෙචනය කරනවා.

    මට දැනගන්න ඕනා එතකොට ඉස්සර යුද ජග්‍රහනයත් දැන් වැරදි දෙයක් වගේද දකින්නේ?
    @Heshan Daminda @pavithra_uk @shan4djfun වගේ පොන්නයො එදා ඉදන් කොටියවෙ ලෙව්කාපු උන්නෙ, ඕකුන් එදා ඉදන්ම සපෝට් කරේ කොටින්ට කිරියෙ එදා ඉදන් ඉන්න හැමෝම දන්නව මුන් කොටින්ට පුක දුන්න කියල
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @Heshan Daminda @pavithra_uk @shan4djfun වගේ පොන්නයො එදා ඉදන් කොටියවෙ ලෙව්කාපු උන්නෙ, ඕකුන් එදා ඉදන්ම සපෝට් කරේ කොටින්ට කිරියෙ එදා ඉදන් ඉන්න හැමෝම දන්නව මුන් කොටින්ට පුක දුන්න කියල

    බලේට එන්න බෝම්බ ගස්සල තුන්සීයක් මරපු සක්කිලියාට කඩේ ගිය උන් තමයි කොටි ගැන අපිට කියන්නේ :ROFLMAO::ROFLMAO:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    මොකටද දේශපාලනය අදාල නැත්තෙ. ප්‍රශ්නෙ පටන් ගත්තෙ දේශපාලනය නිසා. නමුත් ඒක බාගයක් දුරට ඇදගෙන ගියාට පස්සෙ මිනිස්සු විශාල වශයෙන් මැරෙන්න ගත්තැන් පස්සෙ යුධමය විසඳුමක් අවශ්‍ය උනා. සමහරක් කියයි ඒ කෑල්ල එයාලට දුන්නනම් ප්‍රශ්නෙ නවත්තන්න ඉඩ තිබ්බා කියලා. හැබැයි ඉල්ලන කෑල්ල ලන්කාවෙන් තුනෙන් එකක් විතර. ඒක දුන්න කියමුකෝ. ඒක පස්සෙ ආය බෝඩරේ ඇවිදින්න ගත්තොත් එහෙට මෙහෙට. ආයෙත් යුද්ධයක්නෙ. ඊට පස්සෙ සින්හල මිනිස්සු ඒ ඉල්ලන පැත්තෙන් ඉවත් කලොත් අනිවාර්යෙන්ම සින්හල අය මේ පැත්තෙ ඉන්න දෙමල අය එහෙට යවනවා.. එතකොට එයාල දුක් මහන්සියෙන් හම්බ කරගත්ත ජීවිතය නැති වෙනවා. ඒ කාලෙ වැල්ලවත්තෙ එහෙම හිටිය බිස්නස් කාරයෝ එහම කොටින්ට ගොඩක් විරුද්දයි කියලා අහලා තියනවා. මොකද ඒකාලෙ ඒ පැති වලින් ගොඩක් කප්පන් ගත්ත ඒ ගොල්ල. ඉතින් ඒ කෑල්ල ඒ ගොල්ලන්ට දෙන එකත් ඒ තරම් සරල නෑ. ඒක නිසා යුද ජයග්‍රහනයක් විදිහට සලකනවා. ඒක තමා තිබිච්ච එකම ප්‍රැක්ටිකල් ඔප්ශන් එක
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    යුද්දේ ඉවරවුනා කියල රටට වැඩක් වුනාද රාජපක්ෂ පවුලට වැඩක් වුනාද කියල තාම තේරුම් ගන්න බැරුව ඉන්නේ..රටට නම් වැඩක් වෙලා නෑ යුද්දේ තිබ්බ කාලෙටත් වඩා රට බංකොලොත් නම් වුනා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලේට එන්න බෝම්බ ගස්සල තුන්සීයක් මරපු සක්කිලියාට කඩේ ගිය උන් තමයි කොටි ගැන අපිට කියන්නේ :ROFLMAO::ROFLMAO:
    කොටි පුක ලොවපු උන් සහරාන්ගෙ ජෙපි නානනගෙ කොල්ලන්ගෙ සාෆිගෙ අලුත්ම ව්ක වකුගඩු ගලෝ ගත්ත හම්බ දොස්තරලගෙ පුක ලෙවකනව,

    ඕක තමයි ජෙපි ගුපි පොන්න කාදිනලලගෙ ගූ දේශපාලයන..ත්‍රස්තවාදියව හොයල ශනික පුක ලොවනව.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    JVP කට්ටිය? තමුන් මේව ගැන කිසි අවබෝධයක් නැතුව කතා කරන බව තමයි පේන්නෙ. ජෙප්පො තමා මල්ටි බැරල් ගහන්න ඇදන් ගියෙ, උන් ඔක්කොටම වඩා නරුම උනා. ලංකාවෙ වාර්ගික ගැටලුවට එද්දි වම්මු කියල වෙනසක් නෑ එකම බාස්කට් එකේ බිත්තර.
     
    • Like
    Reactions: Xi Jinping