මෙතන ඉන්නවානේ එක එක පක්ශ වලට කැමති අය. හැමෝගෙන්ම අහන්නේ,
2009 ලංකාවේ යුද ජයග්‍රහනය ජයක් විදියට උඹලා සලකනවාද? නැත්තන් ඇයි ඒ? මොකක්ද වෙනස් විදියට කරන්න තිබ්බේ?
දැන් මෙතන හැමිනෙන්න එපා අරුට කඩේ යනවා මූට කඩේ යනවා කියලා.
මේ ප්‍රශ්නේ අහන්න හෙතුව තමා මෙතන ඉන්න ගොඩක් අයගේ දැන් ආකල්පය තමා ඉස්සර ඉන්දන් කරපුවා වැරදි කියලා. විශෙශයෙන් JVP කට්ටිටිය.
සංවාදයට විවූතයි.