සෑම දෙයක් කිරිමටම රටක් තිබු පලියට මෙවෑනි අශිලාචාර නිර්මාන බිහිවිම රටෙ ප්‍රතිරුපයට මහත් හානියක්..අනික ජුජුප්සා ජනක ලෙස ලි0ගික රුප රාමු ඈතුලත් කිරිමෙන් මෙම නිර්මානයෙ හිමිකරුවා බලාපොරොත්තු වන්නෙ කුමක්ද??? සල්ලිද???එහෙම නෑතිනම් තමන් මෙ ප්‍රදර්ශනය කරන්නෙ තමන් උපන් ,එවගෙම තමන් මිය යනතෙක් නය ගෙවන්න බෑරි මෙ මව්බිවෙ නම්බුව කෙලෙසිමද?කොච්චර සම්මාන ලෑබුනත් වෑඩක් නෑහෑ තමන් උපන් බිමට ගරහලා...ඈමරිකාව වියට්නාම් යුද්දය පෑරදුනා,,එක තමයි ඈත්ත,,නමුත් වියට් නාමය යුද්දය දිනුවෙ ඈමරිකාවෙ දියුනු තාකශනය හමුවෙ තමන්ගෙ සාම්ප්‍රදායික යුද උපක්‍රම බාවිතා කරමින්,,නමුත් ඈමරිකාව තමන් යුද්දය දිනු බවට සියලු යුද ච්ත්‍රපට මගින් මිනිස්සුන්ගෙ හදවත් වලට කා වෑද්දුවා,,,එරට හිටිය චිත්‍රපට නිර්මාන කරුවො තමන්ගෙ රට වෙනුවෙන් දක්වපු දායකත්වය එහෙමයි,,මොකද ජාතියක් විදිහට ලොකයා හමුවෙ ඔවුන් තම හමුදාව පහත් කලෙ නෑහෑ..නමුත් මෙම නිර්මානයෙ අරමුන කුමක්ද??????
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා
වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ
උපන් බිමට...
අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසට සැලකූ ගසයි සිතාපන්නේ...
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා
වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ
උපන් බිමට...
අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසට සැලකූ ගසයි සිතාපන්නේ...
Last edited:

bump thamai 





