ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුලින් මිනී මරලා අන්තිමේදී පාර්ලිමේන්තු ආවම සමාව දෙන්න ඕනද...? යකාගේ නීතියක්නේ.
    :no::no::no::no::no::no:

    kawuruth samawa diyayuthu naha,ehenam oya parliment eke inna bahutharayak ada inna one walikada president athuluwa,ekama de urage malu urage thiyala kapana system eka thama anduwa dan geniyanne
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    uba hariyata eka kiyawapan,pora kohewath kiyala naha ratakin balapam kala kiyala,ubage oya hinamane nathi karaganin okkatama kaliyen,uba waddek wenna puluwan eth anith ewan kiyana de ahala uage mathayata wirudda ube mathaya idiripath karapana,nikan modayek harakek kiyannae nathiwa

    Dan man oyagen pasna tikak ahannada Garu ,sambawaneeya,atigaru mahattayo

    1.Miniha kiyanawa jathyanthara balapam nisa kiyala,oya dannawanam eka ratak kiyanna ,KP lata nadu dammot wirudda wena?
    2.Man Heenamana katawak kiwada?(oyata tiyana nisa wage mata penne oya wachane awe:lol::lol::lol:)
    3.Mokakda tawa idiripat karanna tiyenne? miniha kiyala tiyana hama magulatama man kiwa.wena oneda? magaharila tiyanawanam kiyanna.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිර්මාණයකින් හෝ වෙනයම් කිසිවකින් අපේ රණවිරුවන්ට අපහාස කරයිනම් එය අපරාධයකි. ගමේ ගොඩේ කියවෙන පරිදි සහගහන අපරාධයකි. එහෙම එකක් කළා නම් ඉගිල්ලෙන මාළුවෝ තහනම් කළ යුතුය. තහනම් කොට අධ්‍යක්ෂකට චිත්‍රපට තැනීම පමණක් නොව පුළුවන් නම් චිත්‍රපට බැලීම පවා තහනම් කළාට කමක් නැත. චිත්‍රපට ශාලාවකට වැස්සකට හෝ යෑම තහනම් කළ යුතුය. නමුත් සංජීවගේ චිත්‍රපටයට එරෙහිව පෙළපාළි යන මහත්වරුන් ඒ චිත්‍රපටය නැරඹුවේදැයි මා ප්‍රශ්න කරන්නෙ නොදන්නාකම නිසාය. එහෙම නොබලා ඔහොම කේන්ති යන්නේ කොහොමදැයි ගැටලුවකි.


    පුදුම රිදිල්ලක්නෙ රිදිල තියෙන්නෙ වෙන තෙර්ඩ් වල කියපුවත් මේකට ඇදල අරන් වෙලාවට දැක්කෙ දැන් උබනෙ බන් කෑගහල තියෙන්නෙ අපිද උබ මොන මොඩයෙක්ද බන්.:lol::lol: මේක හරි කෙලියක්නෙ වෙන තෙර්ඩ් වල ඒවට මේකෙ උත්තර දෙන්ඩ වෙලානෙ අමු මිහරකෙක් උබ.:angry::angry:

    මම උබට මේ කරුනගෙ කතාවට සරල උත්තරයක් දෙන්නම්.උබ කියපන් බලන්ඩ තාමත් දෙමල ඊලම ඉල්ලන එකාද කොටිය වෙන්නෙ නැත්තන් ඒකිය බාවය පිලි ගන්න එකාද කියල.ඔකට එන උත්තයෙන් කරුන ගැන කතාව ඉවරයි.


    මම දැක්ක කියල තියෙනව සන්ජිවට එරෙහි නොවි මහින්දට එරෙහි වෙන්ඩ කියල.ඉතින් අප්පෙ එරෙහි වෙයල්ලකො මොකද නකුට *ක අස්සෙ ගහගෙන මේකට වෙලා බෙරිහන් දෙන්නෙ.උබලටයි කියන්නෙ කාඩ්බොඩ් විරයො කියල පාරට බැහල එරෙහි වෙයල්ලකො.පාරකට බහින්ඩ බල්ලෙක් වත් නැ.හැන්ගිලා බුරන්ඩ නම් යන්තන් එකෙක් දෙන්නෙක් ඉන්නව.
    Originally Posted by Thilantdm
    මචන් මෝඩයෝ උබ කතා කරන විදියෙන්ම ගොනෙක් කියල පේනවා.පොඩ්ඩක් හිතපන් 89 භීෂණ කලේ සොමවන්සශල කොච්චර මිනි මැරුම් කරන්න ඇත්ද
    මචන් පිල්ලෙයාන් යුද්ද කලේ ඊලම කියල උන් මව ගත්තු උන්ගේ රටකට.
    මන් උදාහරණයක් දෙන්නම් ,
    ඉන්දියාවේ සීක් ජාතිකයෝ උන්ට රටක් ඕනේ කියල උන් වෙනම කැරැල්ලක් ගැහුවා.ඇත්තටම උන් වෙනම යුද්දයක් පටන් ගන්න හැදුව වගේ තමා.එකේදිත් මිනිස්සු මරුනා.එත් ඉන්දියන් හමුදාව ඒ කැරැල්ල විනාස කරලා දැම්ම.
    එහෙම කියල දැන් ඉන්දියන් පර්ලිමෙන්තුවේ ඉන්න සීක් ජාතිකයන් ත්‍රස්තවාදියෝ උනාද? නැනේ
    උන් පාර්ලිමේන්තුවේ තැනක් අරන් සීක් ජාතිකයෝ වෙනුවෙන් වැඩක් කරා.

    මේකයි පිල්ලෙයාන් ,කරුණා සම්බන්දයෙන් මගේ බලවත් අකමැත්තක් තියනවා.මොකද මට මතකයි දළදා මාලිගාවට,අනුරාධපුරේට උන් කරපු ඒවා.දහස් ගණන් සිංහලයෝ මැරුව උන්.එත් දැන් උන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දෙමල මිනිස්සු වෙනුවෙන් කතා කරනවා.එතෙන්දි අපිට මොකුත් කියන්න බැනේ?
    මොකද අපි කොච්චර කිව්වත් ජාත්‍යන්තර බලපෑම් වලදී උන් අපිට ආයුදයක්.
    :yes::yes::yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    siraama...mamath issara lanka iddi unath ara sammane me sammanen pidum labala tiyenawa kiyala poster gahala tiyeddi mamath gihin balanawa.

    eth kisima harayak nethi kisima thatwika bawak nethi films walin rate minisun nodakka pattha kiyala godak durata films walin pennuwe boruwak.
     
    • Like
    Reactions: gayankuwait

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ඔක්කොම අසබ්ය දේවල් දල ෆිල්ම් හැදුවම මුන් හිතන්නේ ඔක්කොම හෙන සම්බවය ෆිල්ම් කියල
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    kawuruth samawa diyayuthu naha,ehenam oya parliment eke inna bahutharayak ada inna one walikada president athuluwa,ekama de urage malu urage thiyala kapana system eka thama anduwa dan geniyanne

    එහෙම ඕන නෑ මිනී මැරුවනම් ඊට නියමිත දඬුවම දෙන්න ඕනා. එහෙම මිනීමරුවෝ රැක රැක අනිත් එවුන්ට මීනීමරුවෝ, කොටියෝ කියන්න කිසිම අයිතියකුත් නෑ. හැමෝටම එකම විදිහට නීතිය තියෙන්න ඕනා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Oya kata karana widiyenma oya gonek,harakek kiyala penawa.Mona ratada balapam kale karunala,pilleyanla anduwata ganna?eka kalema mahindata chande ganna,uta amatikam dunnata karapu deyak kiyapan?redda tama demala minisu gana kata karanne,kata karana kota TNA ekata koti kiyanawa,oya EPDP dawasaka ain unot untat koti kiyai ara wimal buruwai,champika eluwai, (hakeemta banna wage) .Oyage danume loku aduwak tiyanawa.ohe kiyawanawa.oya kiyapu comment eke sampoorna atta tiyanawa,eka balala igena ganna
    අනෙ ඇත්තට සම්බන්දන් කොටියෙක් නෙමේ,:shocked::shocked: දෙමෙල්ලු වෙනුවෙන් කතා කරන්නෙ සම්බන්දන්.:oo: දෙමලුන්ට ඔනෙ ඊලමක්ලු සම්බන්දන් කියන විදිහට.එතකොට උබ කියන්නෙ උන්ට කොටි නොකිය,:growl::growl: අර පොනිලය කොරා වගෙ රටෙන් කෑල්ලක් ලියල දෙන්ඩ ඔනෙ කියද?:growl::angry: රටෙන් බාගයක් ඉල්ලන සම්බන්දන් හොද එකා එක එරෙහි විමල්ල,චම්පිකල, එලුවො බුරුවො.උබ මොන *න්නයෙක්ද බන්.:growl::angry::angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Dan man oyagen pasna tikak ahannada Garu ,sambawaneeya,atigaru mahattayo

    1.Miniha kiyanawa jathyanthara balapam nisa kiyala,oya dannawanam eka ratak kiyanna ,KP lata nadu dammot wirudda wena?
    2.Man Heenamana katawak kiwada?(oyata tiyana nisa wage mata penne oya wachane awe:lol::lol::lol:)
    3.Mokakda tawa idiripat karanna tiyenne? miniha kiyala tiyana hama magulatama man kiwa.wena oneda? magaharila tiyanawanam kiyanna.

    1.kawruwath naha,mamath kamathi kp ta nadu neme wedi thiyala danawanam.
    2.oya hinamana kathaka kiwuwa kiyala neme mama kiwuwe,oya anith ayawa pahath karala katha karana eka ganai mama kiwuwe
    3.oyage mathaya idiripath karanna,echcharai,saththunge nam one nahane
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එහෙම ඕන නෑ මිනී මැරුවනම් ඊට නියමිත දඬුවම දෙන්න ඕනා. එහෙම මිනීමරුවෝ රැක රැක අනිත් එවුන්ට මීනීමරුවෝ, කොටියෝ කියන්න කිසිම අයිතියකුත් නෑ. හැමෝටම එකම විදිහට නීතිය තියෙන්න ඕනා.

    uba lankaweda inne,lankawe kawadda ban ohoma thibbe,mamath kamathi ehema hiyenawanam
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක හරි කෙලියක්නෙ කොටින්ට කොටි කියන උන් එලුවො බුරුවො වෙලා,රටෙන් බාගයක් තාමත් ඉල්ලන එවුන් මහත්තුරු වෙලා.ඔන්න අපෙ සමහරක්ගෙ මොලේ තරම.:shocked:

    අනිත් දේ තමයි මේ අණ්ඩු විරොදය මේ UNP *න්න බල්ලො අණ්ඩුවට විරුද්ද නම් ඔනෙ බල්ලෙක් බැල්ලියක් එක්ක නිදි වදිනව.අන්තිමට ඒකා රටේ මොලෙ තියෙන මිනිස්සු බල්ලට දාපුවම නිදිවැදිච්ච එකාවත් අමතක කරනව.හොදම උදාහරනෙ ෆොන්සෙකා.ඒක උන්නද මලාද හොයන්ඩ දැන් එක UNP බල්ලෙක් නැ.

    හැම දාම මිහරක් වගේ ගොන් කතා ෆේක් හැත්තෑවකින් විතර ලොග් වෙලා කියවනව.මට නම් තේරෙන්නෙ නැ මුන්ගෙ මොලේ කොකොම ඇද්ද කියල.:lol::lol::shocked:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    uba lankaweda inne,lankawe kawadda ban ohoma thibbe,mamath kamathi ehema hiyenawanam

    oyata onekamak nadda lankawe issarahatawat ehema wenawa dakinna ,mechcharakal rajjuruwo udai,udai kiyala idala dan wenaswenan hitan nadda?puluwannam eka gana kata karanna ,dan oyat kamati kiyanawane itin kamati de wenuwen peni inna .Oya SLFP/UNP andu walata kade yana eka nawattala hama lankikayama ekai kiyala hitanna.Maharajata unat kiyanna tiyana de munata kiyanna baya natnam oya konda pana tiyana kollek.:):):) oya Booruwansa,Champaka kannadiya passe yana eken katawat wadak tiyanawada?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    Oya kata karana widiyenma oya gonek,harakek kiyala penawa.Mona ratada balapam kale karunala,pilleyanla anduwata ganna?eka kalema mahindata chande ganna,uta amatikam dunnata karapu deyak kiyapan?redda tama demala minisu gana kata karanne,kata karana kota TNA ekata koti kiyanawa,oya EPDP dawasaka ain unot untat koti kiyai ara wimal buruwai,champika eluwai, (hakeemta banna wage) .Oyage danume loku aduwak tiyanawa.ohe kiyawanawa.oya kiyapu comment eke sampoorna atta tiyanawa,eka balala igena ganna

    machn me kalakanni dakkama ubata wage matath mala paninawa.munwa maranna one ewn thama.
    machn mun anduwata gattu ewai anam manam mn oya mahindata dnne na.
    mn kiynne mekai munta post ekak dunna ekn mun kata piyan paduwe innawa.
    ada wenakn ahila thiynwada mun e paththe kalabala kara kiyalawath ? nane?
    anith amathila wage munuth ape salli walin kala innawa :lol:

    hari mekata pahadili uththarayak diyan uba.
    dn muslim un wadi wela un rata allanna hadanawa.ethkta aniwa mini mara gannawa.ethkta mkakda karanna one?

    api machn thani ratak.loke conntrol krnne power full countries wln.aniwa api yuddayk kaloth ewata lokaya hamuwe uththara badinna wenawa.ethanadi thama apita prasna enne.
    hodama udaharane thama kotinta gema dunnata passe una de.
    dakkane me eye pereda ground ekata panna eka british media walata yanna kwwa kathawa.- uge pawl walaa aya sinhala rajaya maruwa kiyala.

    owa moona denna one machn api neme rajaya.mn methndi mahindata gotta alllanna kohethma kamathi na.e hnda mn min ehata kiynne na.

    lankwe minissunge ekamuthu bawa adui.kotinma kwwoth kawruth wada krnne na rata diyunu krnna.hudek thama aramuna itu kara gnna one deyak karai.me film ekath ehmai.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මුලින් මිනී මරලා අන්තිමේදී පාර්ලිමේන්තු ආවම සමාව දෙන්න ඕනද...? යකාගේ නීතියක්නේ.
    :no::no::no::no::no::no:

    hari itn eka machn kage waraddada?
    mervin silva,duminda,anduwei wipakshei innawa amathila manthreela gonnak mini marapu.un mini maruwe mokak sadahada?????? thanikara balayatane :growl:

    karuna ,pilleyan moktada mini maruwe???? (mn e wesiyan sudda karanna hadanawa neme ubata yatharthayai pahadili krnna hadannne)
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේක හරි කෙලියක්නෙ කොටින්ට කොටි කියන උන් එලුවො බුරුවො වෙලා,රටෙන් බාගයක් තාමත් ඉල්ලන එවුන් මහත්තුරු වෙලා.ඔන්න අපෙ සමහරක්ගෙ මොලේ තරම.:shocked:

    අනිත් දේ තමයි මේ අණ්ඩු විරොදය මේ UNP *න්න බල්ලො අණ්ඩුවට විරුද්ද නම් ඔනෙ බල්ලෙක් බැල්ලියක් එක්ක නිදි වදිනව.අන්තිමට ඒකා රටේ මොලෙ තියෙන මිනිස්සු බල්ලට දාපුවම නිදිවැදිච්ච එකාවත් අමතක කරනව.හොදම උදාහරනෙ ෆොන්සෙකා.ඒක උන්නද මලාද හොයන්ඩ දැන් එක UNP බල්ලෙක් නැ.

    හැම දාම මිහරක් වගේ ගොන් කතා ෆේක් හැත්තෑවකින් විතර ලොග් වෙලා කියවනව.මට නම් තේරෙන්නෙ නැ මුන්ගෙ මොලේ කොකොම ඇද්ද කියල.:lol::lol::shocked:

    :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මං නම් දකින්නේ මේ විදියට, චිත‍්‍රපටයක් කියන්නේ කතන්දරයක් සමහරවිට එය සත්‍ය, අර්ධ සත්‍ය, අසත්‍ය හෝ මන:කල්පිත වෙන්න පුලූවන්, එසේ නැත්නම් මේ සියලූ දේවල්වල සංකලනයක් වෙන්න පුලූවන්

    මේ ප‍්‍රශ්ණය ඇතිවන්නේ චිත‍්‍රපටයක කියවෙන දෙයක් සෑබැ ලෝකයට බද්ධ කරන්න යන විට, එය අධ්‍යක්ෂකවරයා දකින මානය අපිට ගෝචර වන්නට හෝ නොවන්නට පුලූවන් එත් එය චිත‍්‍රපට කතාවක් කියලා අපි තේරුම් ගන්න ඕනෑ නේද ? එය සෙලොලොයිඬ් මායාවක්, සමහර විට එය අප වෙනත් මානයක් ගැන සිතන්නට දෙයක් ඉතිරි කරන සිනමාපටයක් වෙන්න පුලූවන්

    මේ අදාල සිනමාපටය ගැන කියනවා නම් දැකලා නැති දෙයක් ගැන අදහස් කියන එක සාධාරණ නෑ

    එත් මේකේ කතාකරලා තියෙන පුරහඳ කලූවර චිත‍්‍රපටය ගැන කියනවා නම් මගේ අදහස ඒ චිත‍්‍රපටයේ එන හමුදා සොල්දාදුවාගේ මිනිපෙට්ටිය විවෘත කර බලන දර්ශනයෙන් හමුදාවට අපහාසයක් සිදුවුනා කියලා හිතන්නේ නෑ. යුද්ධයේ කටුක බව එයින් නිරුපනය වුනා කියලා තමයි මට හිතෙන්නේ. අපි හොදින්ම දන්නවා එවැනි සිදුවිම් සැබවින්ම සිදුවුනා කියලා. ඒ අවස්ථාවේදි ඒ චිත‍්‍රපටය තහනම් කිරිමෙන් සිදුවුනේ අනවශ්‍ය අවධානයක් ඒ චිත‍්‍රපටය වෙත යොමුවිම. එය චිත‍්‍රපටයට හොඳ ප‍්‍රචාරණාත්මක මාධ්‍යක් වුනා. මේ තහනම් කිරිමෙනුත් වෙන්නේ මට හිතෙන විධියට අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් චිත‍්‍රපටය වෙත ලබාදිමයි.

    හැබැයි ප‍්‍රසන්න විතානගේ අවසානයේ නිර්මාණය කල චිත‍්‍රපට බොහොමයකට යුද්ධය තේමා කර ගැනීම ඔහු ජාත්‍යන්තර සම්මාන බලාගෙන චිත‍්‍රපට නිර්මාණය කරනවා කියන චෝදනාව එල්ලවීමට බොහෝ සේ බලපානවා. ඇත්තෙන්ම ප‍්‍රසන්න විතානගේ කියන්නේ මගේ දැනීමේ හැටියට නම් දක්ෂ සිනමාකරුවෙක්

    අනෙක් අතට මේ සිද්ධිදාමයේ ඉතාමත් බරපතලම සිදුවිම නම් ආරක්ෂක අමාත්‍යංශය චිත‍්‍රපටය තහනම් කිරිම. එය කිසිසේත්ම ඔවුනට අදාල දෙයක් නෙමේ, ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය අනුමත කල චිත‍්‍රපටයක් ආරක්ෂක අමාත්‍යංශයෙන් තහනම් කිරිම තුලින් ගම්‍ය වන්නේ රැගුම් පාලක මණ්ඩලය කියන්නේ නපුංසක මණ්ඩලයක් කියලා

    චිත‍්‍රපට වලින් කෙසේ වෙතත් රණවිරුවා කියන චරිතය සමාජය ඉදිරියේ එළවලූ විකුණන්න, කාණු සුද්ධ කරන්න, කණකොල ගලවන්න වැනි තත්වයකට අසරණ කලේ අපේ මේ පාලකයෝ, යුද්ධ දිනාදිමේ කාර්ය්‍ය ඉටුකල රණවිරුවාව මෙසේ හැල්ලූ කිරිම විශාල බේදවාචකයක්

    රණවිරුවාගේ කාර්ය්‍යභාරය හා ඔහුගේ ගෞරවය ගැන කිසිදු විචාදයක් නැත. ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය සිනමාපටයකින් නොව අපේ පාලකයන්ගෙන් නොලැබුන බව මගේ වැටහිමයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දැන් මේකට කොමට් කරලා වැඩක් නැහැ ,,,
    ත්‍රෙඩ් එක සම්පුරන්යෙන්ම දේශපාලනික වෙලා...


    ajsv8s7.jpg