ලංකාවෙ හොදම නගරය - මාතර

Status
Not open for further replies.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෑප්ටන් Jack Sparrow;16394628 said:
    අනේ මන්ද බන්, උබලගේ ඔලුව ගැන පවු කියලත් හිතෙනවා.
    එකෙක් කියනවා කුරුනෑගල කියල හොද, අනිත් එකා ගාල්ල හොදයිලු, තව එකෙක් මාතර හොදයිලු. අනේ මන්ද බන් ඔය පති වල ඉන්න එවුන්ට කොලබ එවුන් ගැන තියෙන ඉරිසියාවට උන්ට නැති දේවල් තියෙනවා කියල අතේ මවල කියනවා.
    උබ කියනවා අදිවේගී පිවිසුමලු, යකෝ ඔකේ කේන්ද්‍රස්ථානය තියෙන්නේ කොලබ, එත් කොලබ එකා ඔය විකාර කියවන්න යන්නේ නැහැ. ඕව ගොන් පාට බන්.
    ඇත්තෙන්ම පවු උබල.

    :lol::lol:
    ගනන් ගන්න එපා මචන්.
    පොඩි එවුන්ට නෙට් අරන් දුන්නම ඔහොම තමයි බන්. (මාත් මාතර තමයි ;) )
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    මාතර හොදයි රටෙ අනිත් පැතිත් හොදයි නමුත් රටෙ ඉන්නෙ ගොඩාක් බත් කන මි හරක් උන් ඉන්නකම් ලංකාව හොද වෙන්නෙ නැහැ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol::lol:
    ගනන් ගන්න එපා මචන්.
    පොඩි එවුන්ට නෙට් අරන් දුන්නම ඔහොම තමයි බන්. (මාත් මාතර තමයි ;) )

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    මමත් මාතර මචන්..මෙහෙම පොඩි නැට්ට කපපු සොන්න පට්ටෙක් හිටිය කියල ගම පදිරි වෙන හැටි බලපන්

    මාතර හොදයි රටෙ අනිත් පැතිත් හොදයි නමුත් රටෙ ඉන්නෙ ගොඩාක් බත් කන මි හරක් උන් ඉන්නකම් ලංකාව හොද වෙන්නෙ නැහැ

    එකටනන සහෙන්නම රිදෙය්
     
    :lol::lol:
    ගනන් ගන්න එපා මචන්.
    පොඩි එවුන්ට නෙට් අරන් දුන්නම ඔහොම තමයි බන්. (මාත් මාතර තමයි ;) )

    ඕක මේනියාවක් මචං, කොහේ හිටියත් වැඩ්ඩා වැඩ්ඩමයි, වැද්දා වැද්දාමයි. රටේ හැමතැනටම ඕක පොදුයි. පිස්සු බන් මුන්ට. මම අදුරන, මගේ සිරා බොක්කවල් ඉන්නවා ගාල්ලේ, මාතර, එත් ඔය වගේ කියවන්නේ නැහැ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෑප්ටන් Jack Sparrow;16394828 said:
    ඕක මේනියාවක් මචං, කොහේ හිටියත් වැඩ්ඩා වැඩ්ඩමයි, වැද්දා වැද්දාමයි. රටේ හැමතැනටම ඕක පොදුයි. පිස්සු බන් මුන්ට. මම අදුරන, මගේ සිරා බොක්කවල් ඉන්නවා ගාල්ලේ, මාතර, එත් ඔය වගේ කියවන්නේ නැහැ.

    :yes: :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෑප්ටන් Jack Sparrow;16394828 said:
    ඕක මේනියාවක් මචං, කොහේ හිටියත් වැඩ්ඩා වැඩ්ඩමයි, වැද්දා වැද්දාමයි. රටේ හැමතැනටම ඕක පොදුයි. පිස්සු බන් මුන්ට. මම අදුරන, මගේ සිරා බොක්කවල් ඉන්නවා ගාල්ලේ, මාතර, එත් ඔය වගේ කියවන්නේ නැහැ.

    :):):):):):):)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අවුරුදු දෙදහස් ගනනක ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවේ හැම ප්‍රදාන නගරයක්ම සුවිශේෂයි. අනුරපුරය, මහනුවර, කොලබ, දබුල්ල මෙකි නොකී හැම නගරයකම අනන්‍යතාවයක් තියෙනවා. එතින් එක නගරයක් විතරක් විශේෂයි කියල හිතන එක හොද මදි.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    1904101_483068095130440_945150055_n.jpg

    මේකයි ඇත්තම තත්වය...
    කොළඹ ගත්තම අධික කාර්ය බහුල නගරයක්.
    මාතර නිස්කලංකයි ලංකාවේ මධ්‍යම කඳුකරය ඇරුණම තියෙන තමන්ගෙ
    පාඩුවෙ ඉන්න පුළුවන් එකම දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයේ ඉන්න එවුන් නම් ටිකක් අමුතුයි. ඒක ඉතින් කට්ටිය කෙරුවාවෙන් දන්නවා ඇතිනේ.
    මාතර කර්මාන්ත නම් මොකුත්ම නැතිගානයි.
    ප්‍රසිද්ධ කර්මාන්ත තියෙන්නේ හරිස්චන්ද්‍ර , ලකී යෝගට්, ෆ්‍රීලන්, ඩී.ජී ෆැෂන් , මනම්පේරි හාඩ්වෙයාර් වගේ ආයතන කීපයක් විතරයි. ජොබ් කරන්න කර්මාන්තශාලා ටිකකුත් දැම්මනම් තමයි මේ නගරයෙ වටිනාකම වැඩි.
    මාතර කොළඹ වගේ හොරුනම් නෑ.. තමන්ගෙ පාඩුවේ හම්බකරගත්ත දේ පරිස්සමින් තියන් ජීවත්වෙන්න පුළුවන් නගරයක්. පිරිසිදුකමින් අංක 1. ෑ මාතර හැමෝම ඇවිල්ලම බලන්න.. මට ලංකාවේ කොහේවත් හරියන්නෑ මාතර තරම්. නගර නිර්මානය අතින් සුපිරි හැමතැනම එකවගේ. මුඩුක්කු නෑ... පරිසරයටත් හානියක් නැතිව සුපිරියටම හැමදේම නිර්මාණය කළ නගරයක්. හැබැයි දුක කියන්නේ දේශපාලන රැස්වීම් නිසා මේ දවස්වල නම් මාතර දකින්න ලැඛෙන්නෙ අසුන්දර දසුනක්...
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මචන් මාතර හයිවේ එකේ බස් දාලද? අද මාතර ඉදලා කොලබ එන්න. පොඩ්ඩක් මාතර ඉන්න එකෙක් උදව්වක් එකක් දීපන් කොල්ලනේ. පොඩ්ඩක් හදිස්සි.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    මචන් මාතර හයිවේ එකේ බස් දාලද? අද මාතර ඉදලා කොලබ එන්න. පොඩ්ඩක් මාතර ඉන්න එකෙක් උදව්වක් එකක් දීපන් කොල්ලනේ. පොඩ්ඩක් හදිස්සි.

    ada ude 5.00 am wala idala wada karanawa kiyala sirasa news wala thibuna
     
    aruna47

    Well-known member
  • 1904101_483068095130440_945150055_n.jpg

    මේකයි ඇත්තම තත්වය...
    කොළඹ ගත්තම අධික කාර්ය බහුල නගරයක්.
    මාතර නිස්කලංකයි ලංකාවේ මධ්‍යම කඳුකරය ඇරුණම තියෙන තමන්ගෙ
    පාඩුවෙ ඉන්න පුළුවන් එකම දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයේ ඉන්න එවුන් නම් ටිකක් අමුතුයි. ඒක ඉතින් කට්ටිය කෙරුවාවෙන් දන්නවා ඇතිනේ.
    මාතර කර්මාන්ත නම් මොකුත්ම නැතිගානයි.
    ප්‍රසිද්ධ කර්මාන්ත තියෙන්නේ හරිස්චන්ද්‍ර , ලකී යෝගට්, ෆ්‍රීලන්, ඩී.ජී ෆැෂන් , මනම්පේරි හාඩ්වෙයාර් වගේ ආයතන කීපයක් විතරයි. ජොබ් කරන්න කර්මාන්තශාලා ටිකකුත් දැම්මනම් තමයි මේ නගරයෙ වටිනාකම වැඩි.
    මාතර කොළඹ වගේ හොරුනම් නෑ.. තමන්ගෙ පාඩුවේ හම්බකරගත්ත දේ පරිස්සමින් තියන් ජීවත්වෙන්න පුළුවන් නගරයක්. පිරිසිදුකමින් අංක 1. ෑ මාතර හැමෝම ඇවිල්ලම බලන්න.. මට ලංකාවේ කොහේවත් හරියන්නෑ මාතර තරම්. නගර නිර්මානය අතින් සුපිරි හැමතැනම එකවගේ. මුඩුක්කු නෑ... පරිසරයටත් හානියක් නැතිව සුපිරියටම හැමදේම නිර්මාණය කළ නගරයක්. හැබැයි දුක කියන්නේ දේශපාලන රැස්වීම් නිසා මේ දවස්වල නම් මාතර දකින්න ලැඛෙන්නෙ අසුන්දර දසුනක්...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මිනිස්සු හිනා ගස්සන්න එපා බන්. මාතර එන්න ඕනමද ඔව්ව බලන්න. යනවා නේ කතරගම. කොච්චර නිස්කලන්කද. ලංකාවේ තැන් නැතිවටද. කට්ට අව්වේ ඔව්ව බලන්න එන්න ඕනද :rofl::rofl::rofl:

    බණ්ඩාරගම යනවා නේ හොද තැන් තියෙනවා නිස්කලංකව ඉන්න. උබ කියනවා නේ මාතර හොරු නැහැ කියලා ලංකාවේ ලොකුම හොරු ටික ඉන්න මාතර තංගල්ල ඔය පැත්තෙන්. මහින්ද ගත්තහම අනික් සක්කිලියෝ එක්කම.

    අපිට බිල්ඩින් බලන්න එන්න ඕන නැහැ බන් එව්වා බලන්න ඕන නම් කොළඹත් සුපිරි එව්වා තියෙනවා. දැකලා නැති උනාට අපිට කරන්න දෙයක් නැහැ.

    කොළඹ ඉන්න එවුන්ට උබලා වගේ ගොන් මානසිකත්වයක් නැහැ. එකට හේතුව උන්ට කොළඹ ලොකු නැහැ ලංකාවයි ලොකු. උබලට මාතර ගාල්ල කිව්වොත් ඊට එහා දෙයක් නැහැ :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.