කෑප්ටන් Jack Sparrow;16394628 said:අනේ මන්ද බන්, උබලගේ ඔලුව ගැන පවු කියලත් හිතෙනවා.
එකෙක් කියනවා කුරුනෑගල කියල හොද, අනිත් එකා ගාල්ල හොදයිලු, තව එකෙක් මාතර හොදයිලු. අනේ මන්ද බන් ඔය පති වල ඉන්න එවුන්ට කොලබ එවුන් ගැන තියෙන ඉරිසියාවට උන්ට නැති දේවල් තියෙනවා කියල අතේ මවල කියනවා.
උබ කියනවා අදිවේගී පිවිසුමලු, යකෝ ඔකේ කේන්ද්‍රස්ථානය තියෙන්නේ කොලබ, එත් කොලබ එකා ඔය විකාර කියවන්න යන්නේ නැහැ. ඕව ගොන් පාට බන්.
ඇත්තෙන්ම පවු උබල.


ගනන් ගන්න එපා මචන්.
පොඩි එවුන්ට නෙට් අරන් දුන්නම ඔහොම තමයි බන්. (මාත් මාතර තමයි
)




