ලංකාවෙ හොදම නගරය - මාතර

Status
Not open for further replies.
:lol::lol::lol::lol::lol::lol::lol:

මිනිස්සු හිනා ගස්සන්න එපා බන්. මාතර එන්න ඕනමද ඔව්ව බලන්න. යනවා නේ කතරගම. කොච්චර නිස්කලන්කද. ලංකාවේ තැන් නැතිවටද. කට්ට අව්වේ ඔව්ව බලන්න එන්න ඕනද :rofl::rofl::rofl:

බණ්ඩාරගම යනවා නේ හොද තැන් තියෙනවා නිස්කලංකව ඉන්න. උබ කියනවා නේ මාතර හොරු නැහැ කියලා ලංකාවේ ලොකුම හොරු ටික ඉන්න මාතර තංගල්ල ඔය පැත්තෙන්. මහින්ද ගත්තහම අනික් සක්කිලියෝ එක්කම.

අපිට බිල්ඩින් බලන්න එන්න ඕන නැහැ බන් එව්වා බලන්න ඕන නම් කොළඹත් සුපිරි එව්වා තියෙනවා. දැකලා නැති උනාට අපිට කරන්න දෙයක් නැහැ.

කොළඹ ඉන්න එවුන්ට උබලා වගේ ගොන් මානසිකත්වයක් නැහැ. එකට හේතුව උන්ට කොළඹ ලොකු නැහැ ලංකාවයි ලොකු. උබලට මාතර ගාල්ල කිව්වොත් ඊට එහා දෙයක් නැහැ :rofl::rofl::rofl:

ඔව් බන්, පාර වැරදිලාවත් කොළබ පැත්තේ අව එකෙක් නම් මෙමෙයි මුත්. ඔහේ ඔය තරන්ම හොද නම් ඇයි හත් ඉලව්වේ ඔහේ ඉන්න හැම එකාම කොලබ එන්න දගලන්නේ. බෝට්ටුවෙන් ඉතාලි පනිනවා වගේ ඇම්බක් නේ බන් ඔහේ එවුන්ට කොලබ එන්න තියෙන්නේ.
 
cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    ada ude 5.00 am wala idala wada karanawa kiyala sirasa news wala thibuna

    ශුවර් කරලා දෑන ගන්න ඔනේ මචන් මගේ කෙල්ලට එන්න:(. තිබුනෙ නෑත්තම් අමරුවෙනේ එකයි:no:. මාතර ස්ටෑන්ඩ් එකට කතා කලා, එකෙක්වත් අන්සර් කරන්නෙ නෑ. :angry:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    ශුවර් කරලා දෑන ගන්න ඔනේ මචන් මගේ කෙල්ලට එන්න:(. තිබුනෙ නෑත්තම් අමරුවෙනේ එකයි:no:. මාතර ස්ටෑන්ඩ් එකට කතා කලා, එකෙක්වත් අන්සර් කරන්නෙ නෑ. :angry:

    menna matara ctb depot 0412222281 mekata katha karapan balanna
    nathnam 1919 ganin
     
    aruna47

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;16396028 said:
    ඔව් බන්, පාර වැරදිලාවත් කොළබ පැත්තේ අව එකෙක් නම් මෙමෙයි මුත්. ඔහේ ඔය තරන්ම හොද නම් ඇයි හත් ඉලව්වේ ඔහේ ඉන්න හැම එකාම කොලබ එන්න දගලන්නේ. බෝට්ටුවෙන් ඉතාලි පනිනවා වගේ ඇම්බක් නේ බන් ඔහේ එවුන්ට කොලබ එන්න තියෙන්නේ.

    මුන්ගේ මොළවලට ලුණු වැදිලා වැඩි වෙලා එකයි ඔය විකාරෙන් කියවන්නේ. ලංකාවේ වැඩිම පව් කරපු උන් සුනාමියට ගහන් ගියේ ඔය බෝඩර් එකේ තමයි. නැත්නම් කොළඹ එවුන් ගියේ නැහැ. ගාල්ල මාතර තංගල්ල නැත්නම් ලංකාව නැහැ අනේ හුකේ නන්නානේ :lol:

    මුන්ව මාර්බල් බීච් එක්කන් යන්න ඕන. මම දැක්කා එකෙක් දාලා තියෙනවා ලංකාවේ ලස්සනම වෙරල හික්කඩුව කියලා වෙන කොහෙවත් නැහැලු :rofl::rofl::rofl:

    මුන් සොන්නයෝ ඔක්කොම ටික අරුගම්බේ, මාර්බල් බීච්, නිලාවැලි වගේ එක්කන් ගිහින් යායට ෆුකේ ඇරවන්න ඕන :lol::lol::lol:

    ගොන් හැත්ත මුන් වගේ එවුන් නිසා තමයි අර මහින්ද වගේ බත් බැලයෝ හැමදාම රජ වෙන්නේ

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලගෙඩියක් තරමට ඔලුව තුබුනට අලගේඩියක් තරන්වත් මොලයක් තියෙනවනම් .....මෙහෙම ත්‍රෙඩ් දානවද අම්මපා....අර එකෙක් ගාල්ලේ එවුන්ට එලකිරියට එන්න නැති කළා දැන් මාතර එවුනුත් රෙදි ඇදන් එන්න නැතිවෙන පොටක් පාදලා
     
    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    ලංකාවේ හොදම නගරය ඇඹිලිපිටිය :) 100% සිංහලුන් ජිවත් වෙන එකම නගරය ඇඹිලිපිටිය :) පල්ලි හදන්න ආව හම්බයෝන්ට ගහල පන්නපු එකම නගරය ඇඹිලිපිටිය :) හම්බ කඩ නැති එකම නගරය ඇඹිලිපිටිය :)
    1979744_665740400138473_933294087_n.jpg

    :lol::lol::lol:
    මල්ලි හරි මල්ලි.......අපිත් ඇඹිලිපිටිය තමයි...!:P
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුන්ගේ මොළවලට ලුණු වැදිලා වැඩි වෙලා එකයි ඔය විකාරෙන් කියවන්නේ. ලංකාවේ වැඩිම පව් කරපු උන් සුනාමියට ගහන් ගියේ ඔය බෝඩර් එකේ තමයි. නැත්නම් කොළඹ එවුන් ගියේ නැහැ. ගාල්ල මාතර තංගල්ල නැත්නම් ලංකාව නැහැ අනේ හුකේ නන්නානේ :lol:

    මුන්ව මාර්බල් බීච් එක්කන් යන්න ඕන. මම දැක්කා එකෙක් දාලා තියෙනවා ලංකාවේ ලස්සනම වෙරල හික්කඩුව කියලා වෙන කොහෙවත් නැහැලු :rofl::rofl::rofl:

    මුන් සොන්නයෝ ඔක්කොම ටික අරුගම්බේ, මාර්බල් බීච්, නිලාවැලි වගේ එක්කන් ගිහින් යායට ෆුකේ ඇරවන්න ඕන :lol::lol::lol:

    ගොන් හැත්ත මුන් වගේ එවුන් නිසා තමයි අර මහින්ද වගේ බත් බැලයෝ හැමදාම රජ වෙන්නේ

    එකෙක් පොන්න ත්‍රෙඩ් එකක් දැම්ම පලියට මාතර හැමෝටම බනින්න එපා. ඇයි යකෝ මල පයිනව නේ :angry::angry::angry:
     
    aruna47

    Well-known member

  • එකෙක් පොන්න ත්‍රෙඩ් එකක් දැම්ම පලියට මාතර හැමෝටම බනින්න එපා. ඇයි යකෝ මල පයිනව නේ :angry::angry::angry:

    ඉතින් කුකුලොහ් මම මෙතන සදහන් කරේ ලුණු බැදිච්ච හරක් ගැන නේ. :(
     
    udakaraqwer

    Member
    Sep 22, 2013
    72
    3
    0
    yako ubala me randu wenne ekama rate nagara dekak alla gena neda.shik sonnayo haththa.ammata apahasa karanawa wage wedak ban meka.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් කුකුලොහ් මම මෙතන සදහන් කරේ ලුණු බැදිච්ච හරක් ගැන නේ. :(
    ලංකාවේ වැඩිම පව් කරපු උන් සුනාමියට ගහන් ගියේ ඔය බෝඩර් එකේ තමයි.

    උඹ කොහොමද කියන්නෙ පවු කරපු මිනිස්සු ගහගෙන ගියා කියලා.
    :oo::oo::oo:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මුන්ගේ මොළවලට ලුණු වැදිලා වැඩි වෙලා එකයි ඔය විකාරෙන් කියවන්නේ. ලංකාවේ වැඩිම පව් කරපු උන් සුනාමියට ගහන් ගියේ ඔය බෝඩර් එකේ තමයි. නැත්නම් කොළඹ එවුන් ගියේ නැහැ. ගාල්ල මාතර තංගල්ල නැත්නම් ලංකාව නැහැ අනේ හුකේ නන්නානේ :lol:

    මුන්ව මාර්බල් බීච් එක්කන් යන්න ඕන. මම දැක්කා එකෙක් දාලා තියෙනවා ලංකාවේ ලස්සනම වෙරල හික්කඩුව කියලා වෙන කොහෙවත් නැහැලු :rofl::rofl::rofl:

    මුන් සොන්නයෝ ඔක්කොම ටික අරුගම්බේ, මාර්බල් බීච්, නිලාවැලි වගේ එක්කන් ගිහින් යායට ෆුකේ ඇරවන්න ඕන :lol::lol::lol:

    ගොන් හැත්ත මුන් වගේ එවුන් නිසා තමයි අර මහින්ද වගේ බත් බැලයෝ හැමදාම රජ වෙන්නේ

    :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    හුය්යෝ...පඩ ටෝක්ස් දෙන්නෙපා බොලේ..මමත් මාතර...:(:(:(:(
     
    කෑප්ටන් Jack Sparrow;16394828 said:
    ඕක මේනියාවක් මචං, කොහේ හිටියත් වැඩ්ඩා වැඩ්ඩමයි, වැද්දා වැද්දාමයි. රටේ හැමතැනටම ඕක පොදුයි. පිස්සු බන් මුන්ට. මම අදුරන, මගේ සිරා බොක්කවල් ඉන්නවා ගාල්ලේ, මාතර, එත් ඔය වගේ කියවන්නේ නැහැ.
    සිරාවට මචන්, ඒ පැතිවල ඉන්න රියල් වැඩ්ඩෝ කවදාවත් මේවගේ ගොන් ටෝක් දෙනවා මමනම් අහලා නෑ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    කලගෙඩියක් තරමට ඔලුව තුබුනට අලගේඩියක් තරන්වත් මොලයක් තියෙනවනම් .....මෙහෙම ත්‍රෙඩ් දානවද අම්මපා....අර එකෙක් ගාල්ලේ එවුන්ට එලකිරියට එන්න නැති කළා දැන් මාතර එවුනුත් රෙදි ඇදන් එන්න නැතිවෙන පොටක් පාදලා

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    මේ ෆේක් එකින් එන සොන්නය මොකාද කියල කියනවද??

    ජිටි ලොක්ක කො :baffled::baffled::baffled::baffled:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ekata api balapan...kandy..kochchara athal eke, paduwe, cool eke innawada kiyala...mehe tharam athal ekak oya kohewath na....:cool::cool::P

    ''eth api kiyawanne na'':lol::lol:....
     
    • Like
    Reactions: Jihadi john

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    උබලා මොනා කිව්වත් මහින්ද මාමගේ ආශ්චර්යයට අනූව කවදා හරි ලන්කාවේ හොදම නගරය වෙන්නෙ හම්බන්තොට යකෝ! :lol:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    ඇයි තව​…?
    ලන්කාවේ හොදම රට කාපු අයියලා ඉන්නෙත් මාතර සහ මාතරෙන් එහානේ?
    දකුණේ හැත්ත​!! තොපේ කයිරාටික කම් නම් ඉතින් මොනවට කියනවද​? නොදේකින්.
    ඒකට උඩරට අය​… අන්න මිනිස්සු!

    උඩරට එවුන්ගෙ තියෙන්නෙ පුහු මාන්නෙ විතරයි. ඇතුල හිස්. තොපි සුද්දට මේ රට පාවලා දුන්න නිසා තමයි අදටත් අපි ලෝකෙ ඉදිරියෙ වහල් වෙලා තියෙන්නෙ.ඒකට වගතියන්න ඹින තොපේ මාන්නක්කාර හැත්ත.
    උඩරට මැණිකෙලා සුද්දට රෙද්ද ඉස්සුවෙ නැත්නම් අදටත් මේ රට නිවහල්...
    තොපේ එකාට එකෙක් නෑ. ඔටුන්න වෙනුවෙන් මරා ගත්ත හැත්ත. අන්තිමට රට කෑවා.
    බලපං තොපේ මද්දුම බණ්ඩාරයට වෙච්ච දේ. පොර ටොක් අනුන්ගෙ ටොපි කන්න ගිහින් මැරුම් කෑවා.
    සුද්දා කඩුගන්නාවෙ ගල විද්දෙ නැත්නම් තොපි තාම වැද්දො...එහෙම නොවුන නම් උඩරට පරයො අදටත් ඉන්නෙ වෙනම රටක...
    යකෝ මේ රටට වැඩක් කරා නම් කරේ දකුණෙ මිනිහෙක්.තොපි අද නිදහසේ ජීවත් වෙන්නෙ දකුණෙ මිනිහෙක් නිසා.
    මාතර එවුන් කාටවත් ණයත් නෑ බයත් නෑ.
    අපි කයිරාටිකයි වගේ පේන්නෙ අපිට වඩා තොපේ බුද්ධි මටිමට අඩු නිසා.
    තොපේ මැණිකෙ කෙනෙක් තමයි මාතර බත් ‍කඩේ වලං හෝදන්නෙත්...:shocked::shocked::shocked::shocked::shocked:
     
    ගොන් පාට් දාන්න එපා බන්. උඹල වගේ එවුන් නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ. දකුනෙ උන් විතරද යුද්දෙ කලේ ? අපිත් මාතර තමයි හැබැයි ඔහොම ගොන් පාට් දෙන්නෙ නෑ. නිකන් ප්‍රශ්න ඇති කරන්න එපා පොන්න ත්‍රෙඩ් දාලා
    :angry::angry:
     
    Status
    Not open for further replies.