මිනිස්සු හිනා ගස්සන්න එපා බන්. මාතර එන්න ඕනමද ඔව්ව බලන්න. යනවා නේ කතරගම. කොච්චර නිස්කලන්කද. ලංකාවේ තැන් නැතිවටද. කට්ට අව්වේ ඔව්ව බලන්න එන්න ඕනද![]()
බණ්ඩාරගම යනවා නේ හොද තැන් තියෙනවා නිස්කලංකව ඉන්න. උබ කියනවා නේ මාතර හොරු නැහැ කියලා ලංකාවේ ලොකුම හොරු ටික ඉන්න මාතර තංගල්ල ඔය පැත්තෙන්. මහින්ද ගත්තහම අනික් සක්කිලියෝ එක්කම.
අපිට බිල්ඩින් බලන්න එන්න ඕන නැහැ බන් එව්වා බලන්න ඕන නම් කොළඹත් සුපිරි එව්වා තියෙනවා. දැකලා නැති උනාට අපිට කරන්න දෙයක් නැහැ.
කොළඹ ඉන්න එවුන්ට උබලා වගේ ගොන් මානසිකත්වයක් නැහැ. එකට හේතුව උන්ට කොළඹ ලොකු නැහැ ලංකාවයි ලොකු. උබලට මාතර ගාල්ල කිව්වොත් ඊට එහා දෙයක් නැහැ![]()
ඔව් බන්, පාර වැරදිලාවත් කොළබ පැත්තේ අව එකෙක් නම් මෙමෙයි මුත්. ඔහේ ඔය තරන්ම හොද නම් ඇයි හත් ඉලව්වේ ඔහේ ඉන්න හැම එකාම කොලබ එන්න දගලන්නේ. බෝට්ටුවෙන් ඉතාලි පනිනවා වගේ ඇම්බක් නේ බන් ඔහේ එවුන්ට කොලබ එන්න තියෙන්නේ.


. තිබුනෙ නෑත්තම් අමරුවෙනේ එකයි
. මාතර ස්ටෑන්ඩ් එකට කතා කලා, එකෙක්වත් අන්සර් කරන්නෙ නෑ. 
100% සිංහලුන් ජිවත් වෙන එකම නගරය ඇඹිලිපිටිය






