මට නම් එකෙන්ම කමල් අද්දරාරච්චි.වෙද හාමිනේ එකේ ඉදන්ම පට්ට.
ජැක්සන් හොදයි අධි රංගනය වැඩයි.
මහේන්ද්‍ර පෙරේරා ව එපා වුනා කොමිිිටල් වුනාට පස්සෙ
------ Post added on Aug 6, 2022 at 11:00 AM
කමල් අද්දරආරච්චි තමයි. රතු රෝස එකේ ඌ රගපානවා කියලා හිතන්නත් බෑ. පට්ටම නැචුරල්.
ඇයි දඩුබස්නාමානයඊට පස්සේ ඌට රගපාන්න හම්බුනේ නෑ නෙ බන් ඒත්.