අපෝ මම මේක බැලුව පට්ට චාටර්..
Drama එකක් වගේ...
මේකේ සාමාන්‍ය මිනිස්සු මුස්ලිම් සහ දෙමළ අයට වැඩි තැනක් දීලා තියනවා..
එතකොට හිතෙන්නේ ලංකාවේ ඉන්නේ මුස්ලිම් අයයි දෙමල යයි විතරයි වගේ මේක බලන වෙන රටවල මිනිසුන්ට..
සිරාවටම හෙනම චාටෙර්..
මේකේ නම් ගම එහෙමත් මුස්ලිම් & දෙමල අයගේ නම් තමා වැඩි හරියක් තියෙන්නේ...සිංහල නම් වැඩිය නෑ...