ලංකාවෙ ISP ලගෙ (slt, dialog etc) internet එකත් එක්ක සම්බන්ධ වෙන්න මුහුද යටිං එලල තියෙන ලයින් වල total capacity එක කොච්චරද ? කොහෙන්ද ඒක බලාගන්න තියෙන්නෙ ?