ලංකාවෙ ISP ලගෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ ISP ලගෙ (slt, dialog etc) internet එකත් එක්ක සම්බන්ධ වෙන්න මුහුද යටිං එලල තියෙන ලයින් වල total capacity එක කොච්චරද ?

    කොහෙන්ද ඒක බලාගන්න තියෙන්නෙ ?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ලංකාවෙ ISP ලගෙ (slt, dialog etc) internet එකත් එක්ක සම්බන්ධ වෙන්න මුහුද යටිං එලල තියෙන ලයින් වල total capacity එක කොච්චරද ?

    කොහෙන්ද ඒක බලාගන්න තියෙන්නෙ ?

    24 Tbit/s
     
    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෑ ! මුහුද යටින්ද data එන්නේ ..? :eek:
    එහෙනං අපි බලන වැල මාළුත් දකිනවා ඇතිනේ ....:sorry: