ඒකට නම් මම විරුද්ධයි. cisgender උන් මොන හුත්තක් කරගත්තත් මට වැඩක් නෑ. හැබැයි 18 වෙනකම් ගෑනියෙක් වගේ ඉදපන් කියලා මගේ ජීවිතේ අවුරුදු 18 ක් කාලකන්නි කරන්න උබලට අයිතියක් නෑ. තමන් කවුද කියලවත් හරියට නොදන්න වේසියෝ ඕවා කරගෙන කාලකන්නි උනා කියලා අපේ ජීවිතත් කාලකන්නි කරන්න හදන එක මොන කරුමයක් ද බන්.nop, 18 වෙනකන් දෙන්නැතුව ඉන්න ඕනේ
ඊට පස්සේ ජුඩු කපා ගත්තත් අවුලක් නැ
අනික ඕක ගැන දැනුවත් කරන උන් කරන වැරැද්දකුත් තියෙනවා. කාටවත් කියන්න හොද නෑ ඕන නම් ජෙන්ඩර් එක මාරු කරන්න පුලුවන් කියලා. සමහර ගොන් ලබ්බෝ හිතනවා එතකොට හෝමෝන අරන් පසනල්ටි එක හිතන විදිය එහෙම වෙනස් කරන්න පුලුවන් ඇති කියලා. එහෙම වෙන්නෙ නෑ.
තමන්ටම තමන් ඉන්නෙ වැරදි තැන කියන එක තේරෙන එකෙක්ට විතරයි මේක ඇලෝ කරන්න ඕන.එහෙම නැති පොන්න හැත්ත ඕවා කරගන්න ගිහින් හත්පොලේ ගාගෙන අපටත් ඉන්න නෑ.