ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?

ලංකාවෙ LGBTQ+ promote කරන එක ගැන මොකද හිතන්නෙ?

  • LGBTQ+ අය වෙනස් වෙන්න ඕනි අනිත් බහුතරයක් අයට ගැලපෙන විදියට

    Votes: 19 11.4%
  • LGBTQ+ අයට වෙනස්කම් කරන එක නවත්තන්න ඕනි, හැබැයි promote කරනවාට විරුද්ධයි

    Votes: 140 84.3%
  • LGBTQ+ අයට විශේෂව සලකන්න ඕනි, අනිත් බහුතරයක් අය වෙනස් වෙන්න ඕනි LGBTQ+ අයට ගැලපෙන විදියට

    Votes: 2 1.2%
  • වෙනත් (අදහස comment කරන්න)

    Votes: 5 3.0%

  • Total voters
    166
  • Poll closed .

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,702
    13,451
    113
    🤍
    මුලු ලන්කාවෙම උන් පොඤ්ඤයෝ කරන්න ඕන.

    ඔය ඇඩ් එක හදපු එකාගේ ඉදන් හැමෝම පොඤ්ඤයෝ වෙන්න ඕන.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    විකෘති ලිංගිකයන්ට කොහොමත් reproduce කරන්න බෑ නේ.
    පැවැත්මට කරන්න පුළුවන් එකම දේ කල්ලියට අළුත් සාමාජීකයන් එකතු කරගන්න එක.

    පැවැත්ම තහවුරු කරන්න වද වෙන්නේ ඇයි?

    ගහනයක පැවැත්ම සෙක්ස් වල ප්‍රතිඵලයක් මිසක්. පැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත සෙක්ස් කරනවා කියලා primitive instinct එකක් නැ.

    පන්සලක් උනත් ඇයි පොඩි ළමයිවම හොයන්නෙ... 😌🤌

    ඕක stats පැත්තෙන් කමක් නැ.. කිව්වොත් අපයෝජනයට අනුබල දීමක්, අනිත් පැත්තෙන් එපා.. කිව්වොත් ප්‍රඣාවන්ත කෙනෙක්ට නිවන් දකින්න මාර්ගය ඇහිරීමක්.
    ------ Post added on Oct 15, 2025 at 11:43 AM

    general population එක ගැනයි නිවන ගැනයි එකට කතා කරන්න බැ. දෙක පාරවල් දෙකක්. එකක යද්දි, අනිත් එක නැති වෙනවා.
    ------ Post added on Oct 15, 2025 at 11:44 AM
     
    • Like
    Reactions: sami_boy

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    බාහිර බලපෑම් වලින් ගේ වෙන්නෙ නෑ. ගේ ජානයක් කියලා එකක් නෑ. ජාන කිහිපයක එකතුවකින් තමා ගේ හෝ බාගෙට ගේ වෙන්නෙ. ඔව්ව දැක්කම ලමයා ගේ වෙයි කියලා හිතනවනන් ඒක උබෙ ජාන වල අවුලක් මිසක ලමයගෙ අවුලක් නෙවේ. TV ඇඩ් එක්ක සාරියක් දැක්කා කියලා උන්ව බුලී කරන එක නවත්තන්න ඕනි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    @හෙළයෙක්

    ෆේල් ජීවිත 🥀

    එදත් ෆේල්, අදත් ෆේල්, හෙට?
    කිරියේ සාමාන්‍යයන් වෙන නූල වල ඒව උස්සන් එන්නේ කිරි පුතේ නාල නාල ගොඩ එන්නම බැරි උනාම. 🤦😂.

    ඕක ගෙනාවා නිසා කියන්නන් ඔය කියන්නේ උබව පොඩි කාලේ හැදුවා නන් හොදයි කියලා උබ හිතන් ඉන්න එක මිසක් උබ ළමයා හදන එක නෙවෙයි. කිරි පුතාට ඒක කරන විදිය දැනගන්න වෙන්නේ හදළම තමා. 😊 නැත්තං ඉතිං මේ වගේ කේස් පැලෙන තර්ක කර කර ඉන්න විතරයි පුළුවන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කිරියේ සාමාන්‍යයන් වෙන නූල වල ඒව උස්සන් එන්නේ කිරි පුතේ නාල නාල ගොඩ එන්නම බැරි උනාම. 🤦😂.

    ඕක ගෙනාවා නිසා කියන්නන් ඔය කියන්නේ උබව පොඩි කාලේ හැදුවා නන් හොදයි කියලා උබ හිතන් ඉන්න එක මිසක් උබ ළමයා හදන එක නෙවෙයි. කිරි පුතාට ඒක කරන විදිය දැනගන්න වෙන්නේ හදළම තමා. 😊 නැත්තං ඉතිං මේ වගේ කේස් පැලෙන තර්ක කර කර ඉන්න විතරයි පුළුවන්.

    ඕකෙත් වුනේ මේකේ අද වුන එකමයි කිරි මාමේ. Pattern recognition වල නොහැකියාවක් තියෙන්නේ. ඒකයි මේක වෙනම ගෙනැල්ලැ දැම්මේ කිරි මාමිට පේන්න.

    එදා false judgement

    අදත් false judgment (මන් සමානාත්මකතෙවය වෙනුවෙන් පෙනී ඉන්නවා..)

    එදත්, කෝ, කොහෙද.. කියලා ඇහුවම පෙන්නන්න facts නැ, අදත් නැ..

    එදා හැදිලත් නැ, අද හැදෙයි කියගා සුවරුත් නැ

    ඕක ගෙනාවා නිසා කියන්නන් ඔය කියන්නේ උබව පොඩි කාලේ හැදුවා නන් හොදයි කියලා උබ හිතන් ඉන්න එක මිසක් උබ ළමයා හදන එක නෙවෙයි.

    ආයේත් false judgment, මන් ඔහොම හිතකර පරිසරයක් හැදුනේ නැ, මන් හැදුනේ නියම chaotic, unpredictable සුපිරි අහිතකර පරිසරයක. ඒකට උචිත විදිහට අනුවර්තනය වෙලා හැදුන එකෙන් ලැබුන පන්නරය නියමයි. ඒක මට හිතකර පරිසරයක ලැබිලා ගන්න බැ. ඉතින් ඇයි මන් බලාපොරොත්තු වෙන්නේ එහෙම පරිසරයක් මට?

    මගේ ළමයට එහෙම කට්ටක් නොකා, මන් දැන් ඉන්න තත්වෙට ගේන්න හරි විදිහට අනුවර්තනය වෙන්න හිතකර පරිසරයක් ඇතුලේ මට උගන්නන්න *පුලුවන්*. ඒක මගේ හැකියාව.

    ඌනම් සියුමැලි පොන්නයෙක් වගේ බය වෙන එකක් නැ කවදහරි, ටීවි එකේ සාරියක් ඇදන් නටන පොඩි ළමයෙක් දැකලා. lgbtq zombie apocalypse එකක් ඇවිත් zombie කට්ටිය පුකේ අරින්න ආවත් ඌ එදාට අවුලක් නැතුව survive වෙයි. 😝
     
    • Like
    Reactions: vito and sami_boy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ඕකෙත් වුනේ මේකේ අද වුන එකමයි කිරි මාමේ. Pattern recognition වල නොහැකියාවක් තියෙන්නේ. ඒකයි මේක වෙනම ගෙනැල්ලැ දැම්මේ කිරි මාමිට පේන්න.
    ආයේත් false judgment,
    එදා false judgement

    අදත් false judgment (මන් සමානාත්මකතෙවය වෙනුවෙන් පෙනී ඉන්නවා..)

    එදත්, කෝ, කොහෙද.. කියලා ඇහුවම පෙන්නන්න facts නැ, අදත් නැ..

    එදා හැදිලත් නැ, අද හැදෙයි කියගා සුවරුත් නැ
    ආයේත් false judgment,
    ආයේත් false judgment, මන් ඔහොම හිතකර පරිසරයක් හැදුනේ නැ, මන් හැදුනේ නියම chaotic, unpredictable සුපිරි අහිතකර පරිසරයක. ඒකට උචිත විදිහට අනුවර්තනය වෙලා හැදුන එකෙන් ලැබුන පන්නරය නියමයි. ඒක මට හිතකර පරිසරයක ලැබිලා ගන්න බැ. ඉතින් ඇයි මන් බලාපොරොත්තු වෙන්නේ එහෙම පරිසරයක් මට?

    මගේ ළමයට එහෙම කට්ටක් නොකා, මන් දැන් ඉන්න තත්වෙට ගේන්න හරි විදිහට අනුවර්තනය වෙන්න හිතකර පරිසරයක් ඇතුලේ මට උගන්නන්න *පුලුවන්*. ඒක මගේ හැකියාව.
    ආයේත් false judgment,

    කිරිය කියන පරිසයරයට අනුව නාල නාල ගොඩ එන්න බැරි උනාම තමා වෙන නූල් වලින් import කරගන්නේ. අපි ඔය මරිසි හොදට දන්නවා සනා. 🤭
    ඌනම් සියුමැලි පොන්නයෙක් වගේ බය වෙන එකක් නැ කවදහරි, ටීවි එකේ සාරියක් ඇදන් නටන පොඩි ළමයෙක් දැකලා. 😝
    හා පුතා තව ටිකයි දැන් නන් රතු කට්ට අතේ.

    ඌනම් සියුමැලි පොන්නයෙක් වගේ බය වෙන එකක් නැ කවදහරි, ටීවි එකේ සාරියක් ඇදන් නටන පොඩි ළමයෙක් දැකලා. lgbtq zombie apocalypse එකක් ඇවිත් zombie කට්ටිය පුකේ අරින්න ආවත් ඌ එදාට අවුලක් නැතුව survive වෙයි. 😝
    මොනවාද යකෝ මේ ලියලා තියෙන්නේ. දැන් උබ උඩ වීරයා වගේ ඔව්ව කියලා මිනිස්සු වෙන් කරන්න එපා කියන්න නේද දමාගෙන හෑලි ගැහුවේ. 🤦
    ------ Post added on Oct 15, 2025 at 12:10 PM
     
    • Like
    Reactions: supun_sg

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ආයේත් false judgment,
    ආයේත් false judgment,

    මෝඩ කතාවක් කියනවා. මන් නාවනවා. තෙත බරිත වෙද්දි, කලින් කියපු මෝඩ කතාවටම පරස්පර තව මෝඩ කතාවක් කියනවා. මන් ඒක පෙන්නලා දෙනවා. ආයේ නානවා..

    දැන් මන් සමානාත්මකතාවය වෙනුවෙන් පෙනී ඉන්නවා, කතා කරනවා ඒත් මිලේනියල්ස්ලට බනිනවා.. කියලා non verbal වෙන්න තෙත් වෙලා ඉන්න වෙලාවේ ඒ point එක ගෙනාවා..
    මන් කොහෙද මන් එහෙම කිව්වේ කියලා ඇහුවම මට false judgment ලු..

    හරිම පොන්නයි 😊

    මොනවාද යකෝ මේ ලියලා තියෙන්නේ. දැන් උබ උඩ වීරයා වගේ ඔව්ව කියලා මිනිස්සු වෙන් කරන්න එපා කියන්න නේද දමාගෙන හෑලි ගැහුවේ. 🤦

    මිනිස්සු වෙන් කරන්න ඕනේ නැ. සමාජයක් ඇතුලේ මිනිස්සු කණ්ඩායම වලට වෙන් වෙනවා කොහොමත් එක එක දේවල් එක්ක. මන් කිව්වේ එක කණ්ඩයමකට හරියන්නැති දෙයක් හැමෝම නොකර ඉන්න ඕනේ නැ කියලා.

    ඔතන ප්‍රශ්නේ අඩු මොලේ නිසා මන් කියන ඒවා ඔලුව ඇතුලේ interpret වෙන්න ඔය විදිහට.
    ------ Post added on Oct 15, 2025 at 12:12 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    මන් කිව්වේ එක කණ්ඩයමකට හරියන්නැති දෙයක් හැමෝම නොකර ඉන්න ඕනේ නැ කියලා.
    ඔතන ප්‍රශ්නේ අඩු මොලේ නිසා මන් කියන ඒවා ඔලුව ඇතුලේ interpret වෙන්න ඔය විදිහට.
    ------ Post added on Oct 15, 2025 at 12:12 PM
    ඕක නන් මරුම විදියකට interpret වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    පේනවා 😊
    3D Loop GIF
     
    • Haha
    Reactions: Schrodinger Cat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,721
    113
    ලිංග භේදය අනුව පාසල් පවත්වාගෙන යාමෙන් තමයි gay lesbian ප්‍රමෝට් වෙන්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    No brand should promote political shit. Fk them.
    If there should be a move, it will happen naturally. I think some hire up in Watawala tea has a condition.
     
    • Like
    Reactions: Cyber Punk

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    පැවැත්ම තහවුරු කරන්න වද වෙන්නේ ඇයි?

    ගහනයක පැවැත්ම සෙක්ස් වල ප්‍රතිඵලයක් මිසක්. පැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත සෙක්ස් කරනවා කියලා primitive instinct එකක් නැ.

    ඕක stats පැත්තෙන් කමක් නැ.. කිව්වොත් අපයෝජනයට අනුබල දීමක්, අනිත් පැත්තෙන් එපා.. කිව්වොත් ප්‍රඣාවන්ත කෙනෙක්ට නිවන් දකින්න මාර්ගය ඇහිරීමක්.
    ------ Post added on Oct 15, 2025 at 11:43 AM

    general population එක ගැනයි නිවන ගැනයි එකට කතා කරන්න බැ. දෙක පාරවල් දෙකක්. එකක යද්දි, අනිත් එක නැති වෙනවා.
    ------ Post added on Oct 15, 2025 at 11:44 AM
    මිනිස්සු වෙනස් නේද. මිනිස්සුන්ට පුලුවන් ගහනයක පැවැත්මට සෙක්ස් කරන්නත්. නැත්තම් නොකර ඉන්නත්.

    බාහිර සාධක කියනදේ මෙතනදි ගොඩක් බලපානව. කූඩු දෙකට වැටුන ගිරව් වගේ තමා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට නම් පේන්න බැහැ ඕකුන්ව. ආප්ප නම් අවුලක් නැහැ. කොලු සීන් නම් එල්ලන්න ඕනි ඕකුන්ව දම් පසන් වගේ එවුන්ව.
     
    • Haha
    Reactions: sami_boy

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මිනිස්සු වෙනස් නේද. මිනිස්සුන්ට පුලුවන් ගහනයක පැවැත්මට සෙක්ස් කරන්නත්. නැත්තම් නොකර ඉන්නත්.

    බාහිර සාධක කියනදේ මෙතනදි ගොඩක් බලපානව. කූඩු දෙකට වැටුන ගිරව් වගේ තමා

    ඒවා හදාගත්ත constructs වලට සහ ඒවාට දෙන වටිනාකම අනුව රදාපවතින්නේ. Generally කතා කරද්දි එහෙම දෙයක් ගන්න බැරි ඒ නිසා, මොකද, ගහනයක පැවැත්ම පවත්වගන්න ඕනේ.. කියලා කෙනෙක්ට හිතෙද්දි, තව කෙනෙක්ට ඒක විනාශ වෙන්න ඕනේ/ තිබ්බත්, නැතත් අපිට මොකද.. කියලත් හිතෙනවා. ඒකනේ doomsday cults ඉදලා තියෙන්නේ ඉස්සරත්. අනික බහුතර මිනිස්සු තමන්ගේ මානසික අවශ්‍යතා සදහා ඇරෙන්න, ගහනයක පැවැත්ම උදෙසා ළමයි හදනවා කියලා මන් හිතන්නැහැ, imo.

    බාහිර බලපානවා අනිවාරෙන්. හිතකර පරිසරයක් හදලා, ඒක ඇතුලේ ඉදන් එලියේ හිතකර + අහිතකර දෙකම තියෙන බාහිරට ළමයව හැඩ ගස්සන එක දෙමව්පියන්ගේ වගකීමක්. ලෝකේ වෙනස් කරන්න බැ. මිනිස්සු කැමති අය එක්ක කැමති විදිහට හුකනවා.. සම්මතයේ හොද එක්කම නරක inevitable. සම්මතය ගොඩනැගෙන්නේම නොදන්න කම (අවිද්‍යාව) නිසා. අවිද්‍යාව, අවිද්‍යාව විදිහට දකින මොහොතෙදී මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා. බාහිරක්වත්, ඇතුලක් ගැනවත් ඊටපස්සේ කතා කරන්න බැරි වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: sami_boy