මොකක්ද බන් මේ ලංකාවෙ Lyrics Artistලට වෙලා තියෙන්නෙ?
අහපල්ලකො Judeගෙ අලුත් සින්දුව.
පොඩි පොරක්ද කොහෙද ලියල තියෙන්නෙ.
ඒ අස්සෙ අඬන සින්දු හැම එකකටම අර "බිට්ටන් බිට්ටන් බිට්ටන් බිට්ටන්" Beat එකමයි තියෙන්නෙ.

අහපල්ලකො Judeගෙ අලුත් සින්දුව.
පොඩි පොරක්ද කොහෙද ලියල තියෙන්නෙ.
ඒ අස්සෙ අඬන සින්දු හැම එකකටම අර "බිට්ටන් බිට්ටන් බිට්ටන් බිට්ටන්" Beat එකමයි තියෙන්නෙ.