ලංකාවෙ overpriced ම කෑම

Max_r

Well-known member
  • May 10, 2007
    13,687
    1
    16,800
    113
    Coffee - කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
    සිරාවට, :yes: :yes:
    කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද :angry::angry:
     
    • Like
    • Haha
    Reactions: Paws and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,422
    19,650
    113
    සිරාවට, :yes: :yes:
    කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද :angry::angry:
    කුක්කු බාර් වෙලා. අපේ උන්ට බොන්නෙම කිරි! කෝපියක් බොන උන් අඩුයි. මම කැපචුනියක් බොන්නෙ හෙන කලාතුරකින්. හොට්ටැමරිකානෝ හෝ එස්ප්‍රෙසෝ පමනි
     
    • Like
    Reactions: Max_r

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    929
    1,996
    93
    Pizza hut, Dominos, BurgerKing, Subway, KFC, any burger joints, milk kottu aka cheese kottu, fried rice

    mehe nam anith eva tikak reasonable
    ape patte full chicken rice and curry ekak 580-650. 2 kanna puluwan.
    budget rice 500
    mix chicken rice 700
    paratha 60
    egg rotti 110
    hopper 25
    egg hopper 80-100
    kottu 500
    කොහෙද බොලේ බිත්තර ආප්ප 100ට, කොත්තු 500ට තියෙන්නේ. එළවලු කොත්තුවක් නම් 500 වගේ ගන්න පුළුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,976
    1
    63,297
    113
    Mother Earth
    Pizza hut, Dominos, BurgerKing, Subway, KFC, any burger joints, milk kottu aka cheese kottu, fried rice

    mehe nam anith eva tikak reasonable
    ape patte full chicken rice and curry ekak 580-650. 2 kanna puluwan.
    budget rice 500
    mix chicken rice 700
    paratha 60
    egg rotti 110
    hopper 25
    egg hopper 80-100
    kottu 500
    ගූ දාලා ජෙප්පොන්ට විතරක් කන්න හදන ඒවා වෙන්න ඇති ඔය ගණන් වලට තියෙන්නෙ. චීස් කොත්තු වලට චීස් වෙනුවට දාන්නේ ගූ. ජෙපි කොත්තු.🤷🏻‍♂️🫠
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,717
    1
    6,383
    113
    මටනම් හිතෙන්නේ දැන් pizza hut overprice නැහැ බන්.. ඉස්සර එහෙම තමා හැබැයි දැන් නැහැ... මොකද ගොඩක් colombo mall වලට ගියහම OGF, Havelock, CCC බලපන්කෝ අනිත් food courts වලින් meal එකක් කනවට වඩා අඩුවෙන් pizza hut එකෙන් meal එකක් කන්න පුලුවන්... ඒ නිසා වෙන්න ඕනේ ඔය ලොකු mall ටිකේ pizza hut, kfc දෙකේ හැමවෙලේම සෙනග පිරිලා මොක්ද අනිත් shops වලින් කන්නබැහැ මිනිස්සුන්ට එතන තියෙන ලාබම shops දෙක තමා pizza hut & kfc
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,074
    5,795
    113
    ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?

    මට හිතෙන විදිහට.

    Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
    කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.

    Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
    ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.

    Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
    මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
    සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.

    Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
    කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.

    අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
    ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.
    මේක සහතික ඇත්ත. අනවශ්‍ය විදිහට හයිප් කරලා ගණන් වැඩි කරලා.