ලංකාවෙ Overrated වචන!

Max_r

Well-known member
  • May 10, 2007
    12,975
    1
    15,759
    113
    ලංකාවෙ Overrated වචන!
    මේ වචන වැඩිපුර පාවිච්චි කරන්නෙ සිංහලුන්ගෙන් වැඩක් කරවගන්න / ජන්දෙ ගන්න / රීච් එක ගන්න වගෙ එවට නේද?

    උබර්ලාට හිතෙන තව ඔවර් ගිය වචන මොනවද මේ දුපතේ පාවිච්චි වෙන..

    - නිහතමානි
    - දුප්පත්
    - අවංක
    - ගේමක් ගහනවා
    - ජාත්‍යන්තරය ජය ගන්නවා
    - රට වෙනුවෙන්
    - අහිංසක
    ....
    .
    ..
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    IMG_3460.jpeg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,975
    1
    15,759
    113