ලංකාවෙ Overrated වචන!

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    බුදු සරණයි
    උපාසක / උපාසිකා
    බැච් ෆිට්
    අරගල
    කට්ට
    රණවිරුවා
    බුද්ධිමත්
    හෙළ
    travel
     
    Last edited:

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ලංකාවෙ Overrated වචන!
    මේ වචන වැඩිපුර පාවිච්චි කරන්නෙ සිංහලුන්ගෙන් වැඩක් කරවගන්න / ජන්දෙ ගන්න / රීච් එක ගන්න වගෙ එවට නේද?

    උබර්ලාට හිතෙන තව ඔවර් ගිය වචන මොනවද මේ දුපතේ පාවිච්චි වෙන..

    - නිහතමානි
    - දුප්පත්
    - අවංක
    - ගේමක් ගහනවා
    - ජාත්‍යන්තරය ජය ගන්නවා
    - රට වෙනුවෙන්
    - අහිංසක
    ....
    .
    ..
    ගේමක් ගහනවා - Mekanam hena adu kule ponna wachanayak.

    Thawa fried rice ekata “Rice” kiyana eun
     
    • Like
    Reactions: Mr.Curious and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,516
    35,373
    113
    ගේමක් ගහනවා.
    රජයෙන් උදව් කරනවා නම් මේක දියුණු කරන්න පුලුවන්
    සිස්ටම් චෙන්ජ්
    කාට දුන්නත් වැඩක් නෑ
    දවසක හරියන්න ඕන ජීවිත (ඒත් මැරෙනකල්ම එක තැන)
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,091
    2,413
    113
    22
    ලංකාවෙ Overrated වචන!
    මේ වචන වැඩිපුර පාවිච්චි කරන්නෙ සිංහලුන්ගෙන් වැඩක් කරවගන්න / ජන්දෙ ගන්න / රීච් එක ගන්න වගෙ එවට නේද?

    උබර්ලාට හිතෙන තව ඔවර් ගිය වචන මොනවද මේ දුපතේ පාවිච්චි වෙන..

    - නිහතමානි
    - දුප්පත්
    - අවංක
    - ගේමක් ගහනවා
    - ජාත්‍යන්තරය ජය ගන්නවා
    - රට වෙනුවෙන්
    - අහිංසක
    ....
    .
    ..
    Brand එකක් වෙනවා
     
    • Haha
    Reactions: Max_r