ලංකාවෙ Overrated වචන!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,354
    113
    නාසා එකෙන් මට කතා කරා එත් මම ගියේ නෑ
    rohitha-rajapaksa.jpg
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සුභ අනාගතයක්!
    මැෂින් එක රීස්ටාට් වෙනව😂
    බුදු සරණයි
    උපාසක / උපාසිකා
    බැච් ෆිට්
    අරගල
    කට්ට
    රණවිරුවා
    බුද්ධිමත්
    හෙළ
    travel
    මේ පින්වත් දායක දායිකාවන් දුක් මහන්සියෙන් උපයා සපයා ගත් ධනයෙන් කොටසක් මහා සංඝරත්නය වෙත පුජා කිරීමෙන් ලබාගන්නා ලද්දා වූ කුසල පුණ්‍ය ධර්මය හේතුවෙන්, ජාති ජරා ව්‍යාධි දුකකට පත් නොවී සංසාරයේ කෙලවර අමා මහ නිවන් සැනසීම ලබාගැනීමට හේතු වාසනා වේවා කියා චිත්ත ප්‍රීතියෙන් යුක්තව, මේ ගාථා මා කීවාට පසු කියන්න....

    සාදු සාදු සා...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    අහිංසක
    අසරණ
    අඩු ආදායම්
    සමෘදිය
    විදේශ කුමන්ත්‍රන
    විදුලිපුටුව
    පට ගාල දෙන්නම්
    සුටුස් ගාල එතන
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Ammo eka
    Ammo meka
    Ea hinawa
    Ape de agayanna
    Eekata nam negga
    Agal 7 i
    Eka nam Cheese kaallak
    Goat cheese
    Mata kiwwa nam oita wada hoda ekak set karanwa
    Okata math gahuwa
    Maru kandak habay