ලංකාවෙ unofficial red light district එක - සීදූව

Sen-lu

Well-known member
  • Seeduwe koheda town ekak tiyenne thanipangalame inna 😂 raddolugama nam bus stand ekak hari tiyenawa. Apitath kiyapanko red light street ekak gihin balanna
    ඕකට මැන්ටල් බං. එක එක කාලෙට එක එක මනෝවිකාර හිතෙනව. දැං ඇවිත් උඹට හෙන ලොජික් එකක් කියවයි.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    නෑ මෙහෙමයි මූ කියන කතාවෙ ඇත්තක් නැතුව නෙමෙයි. මූ මෙතන ඒ situation එක exaggerate කරල පොඩ්ඩක්. ඔතන ඇත්තටම සීදුවට වඩා ඇවරිවත්ත කටුනායක කියන area එක තමයි හරිනම් highlight කරන්න ඕනි. මොකද සීදුව town එකක් නෑ. ඔය පැත්තෙ කතාවක් තියනව bike එකක් තමයි තියෙන්න ඕනි අවම වාහනේ කියල ඔතනින් කෑල්ලක් ලයින් කරගන්න. ඒ කියන්නෙ relationship එකකට. බඩු සීන් එක සැරටම තියනව. මොකද ඒ ගාමන්ට් යන ලමයි කීයක් හරි වැඩිපුර හම්බුකරගන්නෙ ඒකෙන්. පවු ඉතිං අසරන ජීවිත. හුගක් කාශ්ටක ජීවිතයක් ඒ කෙල්ලො ගෙවන්නෙ. බෝඩිං කාමරේ 1500 ක් හෝ 2000 ක් කුකුල් කූඩුවක් වගේ පොඩි කෑලි තියෙන්නෙ. Privacy එකක් security එකක් නෑ. මම ඔය කියන කටුනායක කියන පැත්තෙ හුගක් කල් හිටපු කෙනෙක්. ඔය පැත්තෙ සෑහෙන්න මිනිස්සු ගොඩක් මට ඒකෙදි ආස්‍රෙ කරන්න ලැබුන. උබල කියන්නෙ පුදුම ලස්සන කෙල්ලො ඉන්නව. හැබැයි උන්ගෙ fashion style එක දැක්ක ගමන් කියන්න පුලුවන් ගාමන්ට් කියල. ඔය පැත්තෙ ඉන්න කොල්ලො හුගක් ඔය කෙල්ලො තමන් ඇදල ඇති උනාම විකුනනව කියන එක කුප්‍රකට රහසක්. තව කතා නම් එමටයි. එක එක restrictions නිසා කියන්න විදියක් නෑ. මෙතනින් නවත්තනව ඒ නිසා. හැබැයි මූ කියන සීදුව නම් නෙමෙයි මේ කියන දේවල් වෙන්නෙ.
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    කඳානෙ ඉඳන් මීගමුවට යකනල්ම ඔහොම තමයි බන්.ඒකල, සීදුව කටුනායක සෝන් එක මීගමුව ලයින් එකම ඔහොම තමයි. එක අතකට පව් බන් උන්. සමහර ගෑනු ඉන්නවා උන් දැක්කම උන් එක්ක යන්නෙ මොකාද කියල හිතෙනවා. පව් බං ඒ ජීවිත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,965
    113
    34
    Kalutara
    බොහෝ දෙනෙක්ගෙ මතය තමයි පිටකොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, දෙහිවල, කළුතර හවස් වෙලා ගියාම බඩ්ඩක් හොයා ගන්න ලේසිම තැන් කියන එක. එහෙම කාලයක් තිබුණා තමයි. හැබැයි අද වෙද්දි ඔය සේරම අභිබවා සීදූව රටේ බඩු කැපිටල් එක වෙලා.
    එතකොට මම වසන්නේ වෙන ග්‍රහලෝකෙක කළුතරකද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Apo kiri enawa godak unge allapu gaman.epa wenawa.hena kettu keli hitiytah kiri enawa.podi kalema bada wela
     
    • Like
    Reactions: Ozone4