ලංකාවෙ_ආයුර්වේද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලංකාවෙ_ආයුර්වේද ?

සිංහලු, ලංකාවෙ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියල මොකක්ද කරන්නෙ ? :eek:
සිංහල බෙහෙත් කියල කියන වෙදකමේ තියෙන බෙහෙත් විද්‍යාත්මකව පරීක්ශා කරල භාවිතයට ගන්න එකද ? :eek:
[බටහිර] වෛද්‍ය ක්‍රමයෙයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙයි බෙහෙත් වල තියෙන වෙනස මොකක්ද ? :eek:
ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල කරන්නෙත් [බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වල කරන දේවල්මද ? :eek:
[බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වලට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල උගන්නන දේවල් වල තියෙන වෙනස් කම් මොනවද ? :eek:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    රාවණාගේ කාලෙට කලින් ඉදන් එන මෙඩිසීන් ටෙක්නීක් එකක් ආයුර්වේද කියන්නේ.
    ආයුර්වේදය ඉගෙන ගන්නකොට රාවණා ගැන ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න පුලුවන්.
    ආයුර්වේද වලින් බෙහෙත් කරන්නේ පංච මහා භූත සිද්ධාන්තයට (පෘථිවි , ආපෝ , වායු , තේජෝ , ආකාශ) තේරුම් අරන් තුන්දොර සමනය කරන එක (වාතය , පිත , සෙම )

    හැම දේම නෙවෙයි , සමහර දේවල් විද්‍යාත්මකව පරීක්ශා කරලා ගන්නවා.

    බටහිර එකේදි රෝග ලක්ශන වලට මුලින් ප්‍රතිකාර කරලා , රෝග නිධානයට ප්‍රතිකාර කරනවා.

    ආයුර්වේද වල වෙන්නේ කෙලින්ම රෝග නිධානයට ප්‍රතිකාර කරනවා.

    සමහර වෙස්ටර්න්ස් වල දේවල් යොදා ගන්නවා ආයුර්වේද ෆැකල්ටි වල.
    උදාහරණයක් විදියට එක්ස් රේ නෑ ආයුර්වේද වල.
    ඒක වෙස්ටර්න් ට්‍රීට්මන්ට්ස් වලින් ආව දෙයක් ඒත් ආයුර්වේද වලත් එක්ස් රේ යුස් කරනවා.
    ඉස්සර හොද ආයුර්වේද වෙදමහත්තයාලට , නෝනලාට පුලුවන් කෙනෙක්ගේ කැඩිච්ච තැනක් අල්ලලා කොතනද කැඩිලා තියෙන්නේ , කෑලි කීයකට කැඩිලාද වගේ දේවල් කියන්න.
    දැන් ඉන්න අයට එහෙම බෑ , ඒ නිසා එක්ස් රේ පාවිච්චි කරනවා.

    ඕක ඉතින් ත්‍රේඩ් එකකට කොටන්න බෑ බන්.
    ආයුර්වේද කැම්පස් එකේ එක්සිබිශන් තියනවා.
    ගිහින් බලපන් තියන දවසක.
    හොද අයිඩියා එකක් ගන්න පුලුවන්.

    Rep :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :yes::yes::cool:

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    දියවැඩියාව හොද කරන්න පුලුවන් ද ? කවුද හරියට කරන්නේ :sorry::sorry:
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden

    පට්ට මචං පොස්ට් එක. Rep+ "Wiz"
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,952
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහලු, ලංකාවෙ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියල මොකක්ද කරන්නෙ ? :eek:
    සිංහල බෙහෙත් කියල කියන වෙදකමේ තියෙන බෙහෙත් විද්‍යාත්මකව පරීක්ශා කරල භාවිතයට ගන්න එකද ? :eek:
    [බටහිර] වෛද්‍ය ක්‍රමයෙයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙයි බෙහෙත් වල තියෙන වෙනස මොකක්ද ? :eek:
    ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල කරන්නෙත් [බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වල කරන දේවල්මද ? :eek:
    [බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වලට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල උගන්නන දේවල් වල තියෙන වෙනස් කම් මොනවද ? :eek:

    1. ආර්යුවේදය කියන්නෙ ඉන්දියාවෙ බමුණන්ගෙ වේද ශාස්ත්‍රයේ කොටසක්. සිංහලු හිතන්නෙ ඒක රාවණාගෙ කියල.

    2. ඉන්දියාවෙ විද්‍යාත්මකව පරීක්ෂා කරල තියෙනව. ගූගල් කරල බලන්න

    3. බෙහෙත්වල තියෙන ප්‍රධානම වෙනස්කමක් තමයි බටහිර ක්‍රමයෙදි නියමිත මාත්‍රාව කියන එක හරියට මැනල තියෙනව. ආයුර්වේදයෙදි මනින්නෙ මදටිය ඇට, හූනු බිජි වගේ නියතයක් නොවෙන ක්‍රම වලින්.

    4. ඉස්සර වෙද්දු කරපු කපටිකම් දැන් වෙද්දුන්ට කරන්න බෑ. නාඩි බලල වකුගඩු අමාරු හොයන්න බෑනෙ. ඒනිසා වෙදා කියන්නෙ බටහිර ක්‍රමයට ටෙස්ටින් කරල එන්න කියල. ආයුර්වේදෙ උන් ස්ටෙත් එකක් පාවිච්චි කරනව. ඒ ඉස්සර වෙද්දු හරියට කරපු නිසා නෙවෙයි. දැන් බොරුකරොත් අහුවෙන නිසා.
     
    • Like
    Reactions: WhiteWalker

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ආයුර්වෙදයයි සිංහල වෙදකමයි දෙකක් නේද.ආයුර්වේදය ඉන්දියාවෙන් නේද අපේ දේශීය වෙදකමත් වෙනම තියෙනවා නේද
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිංහලු, ලංකාවෙ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියල මොකක්ද කරන්නෙ ? :eek:

    රාවණාගේ කාලෙට කලින් ඉදන් එන මෙඩිසීන් ටෙක්නීක් එකක් ආයුර්වේද කියන්නේ.
    ආයුර්වේදය ඉගෙන ගන්නකොට රාවණා ගැන ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න පුලුවන්.
    ආයුර්වේද වලින් බෙහෙත් කරන්නේ පංච මහා භූත සිද්ධාන්තයට (පෘථිවි , ආපෝ , වායු , තේජෝ , ආකාශ) තේරුම් අරන් තුන්දොර සමනය කරන එක (වාතය , පිත , සෙම )

    සිංහල බෙහෙත් කියල කියන වෙදකමේ තියෙන බෙහෙත් විද්‍යාත්මකව පරීක්ශා කරල භාවිතයට ගන්න එකද ? :eek:

    හැම දේම නෙවෙයි , සමහර දේවල් විද්‍යාත්මකව පරීක්ශා කරලා ගන්නවා.

    [බටහිර] වෛද්‍ය ක්‍රමයෙයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙයි බෙහෙත් වල තියෙන වෙනස මොකක්ද ? :eek:

    බටහිර එකේදි රෝග ලක්ශන වලට මුලින් ප්‍රතිකාර කරලා , රෝග නිධානයට ප්‍රතිකාර කරනවා.

    ආයුර්වේද වල වෙන්නේ කෙලින්ම රෝග නිධානයට ප්‍රතිකාර කරනවා.

    ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල කරන්නෙත් [බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වල කරන දේවල්මද ? :eek:

    සමහර වෙස්ටර්න්ස් වල දේවල් යොදා ගන්නවා ආයුර්වේද ෆැකල්ටි වල.
    උදාහරණයක් විදියට එක්ස් රේ නෑ ආයුර්වේද වල.
    ඒක වෙස්ටර්න් ට්‍රීට්මන්ට්ස් වලින් ආව දෙයක් ඒත් ආයුර්වේද වලත් එක්ස් රේ යුස් කරනවා.
    ඉස්සර හොද ආයුර්වේද වෙදමහත්තයාලට , නෝනලාට පුලුවන් කෙනෙක්ගේ කැඩිච්ච තැනක් අල්ලලා කොතනද කැඩිලා තියෙන්නේ , කෑලි කීයකට කැඩිලාද වගේ දේවල් කියන්න.
    දැන් ඉන්න අයට එහෙම බෑ , ඒ නිසා එක්ස් රේ පාවිච්චි කරනවා.

    [බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වලට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල උගන්නන දේවල් වල තියෙන වෙනස් කම් මොනවද ? :eek:

    ඕක ඉතින් ත්‍රේඩ් එකකට කොටන්න බෑ බන්.
    ආයුර්වේද කැම්පස් එකේ එක්සිබිශන් තියනවා.
    ගිහින් බලපන් තියන දවසක.
    හොද අයිඩියා එකක් ගන්න පුලුවන්.

    tanks dotta :yes:
     
    • Like
    Reactions: akilar25

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ayurwedayai Sinhala wedakamai kiyanne dekak.
    Ayurwedaya indiawen ehema kalawam wechcha wedakamak.
    Sinhala wedakama thamai ape paramparika wedakama. Arishta ehma sinhala wedakamedi naththe ekai...
     
    • Like
    Reactions: WhiteWalker

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ආයුර්වෙදයයි සිංහල වෙදකමයි දෙකක් නේද.ආයුර්වේදය ඉන්දියාවෙන් නේද අපේ දේශීය වෙදකමත් වෙනම තියෙනවා නේද

    Ow BN dekak...
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    1. ආර්යුවේදය කියන්නෙ ඉන්දියාවෙ බමුණන්ගෙ වේද ශාස්ත්‍රයේ කොටසක්. සිංහලු හිතන්නෙ ඒක රාවණාගෙ කියල.

    2. ඉන්දියාවෙ විද්‍යාත්මකව පරීක්ෂා කරල තියෙනව. ගූගල් කරල බලන්න

    3. බෙහෙත්වල තියෙන ප්‍රධානම වෙනස්කමක් තමයි බටහිර ක්‍රමයෙදි නියමිත මාත්‍රාව කියන එක හරියට මැනල තියෙනව. ආයුර්වේදයෙදි මනින්නෙ මදටිය ඇට, හූනු බිජි වගේ නියතයක් නොවෙන ක්‍රම වලින්.

    4. ඉස්සර වෙද්දු කරපු කපටිකම් දැන් වෙද්දුන්ට කරන්න බෑ. නාඩි බලල වකුගඩු අමාරු හොයන්න බෑනෙ. ඒනිසා වෙදා කියන්නෙ බටහිර ක්‍රමයට ටෙස්ටින් කරල එන්න කියල. ආයුර්වේදෙ උන් ස්ටෙත් එකක් පාවිච්චි කරනව. ඒ ඉස්සර වෙද්දු හරියට කරපු නිසා නෙවෙයි. දැන් බොරුකරොත් අහුවෙන නිසා.

    Rawana Rajathumage idala enne Sinhala wedakama. Sinhala wedamahaththuru Nam hariyata beheth Kala. Ayurwede doctorsla kalamamata beheth Dena nisath, Ape kattiya Ayurwedeta sinhala wedakama kiyala hithana nisath oka wela thiyenne...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රාවණා කතන්දර දන්නේ නැහැ ආයුර්වේද කියන්නේ ඉන්දියන්(දැන් කලේ හැම එකටම ඕක කියන්නේ පාරම්පරික ඒවට)
    සිංහල වෙදකම වෙනම තින්ව ලංකාවේ ඉන්න සිංහල බෙහෙත් කරන අය දෙකම කරනවා
    සිංහල වෙදකම ගොඩක් නැති වෙලා කැඩිලා ගිහින් තින්නේ සමහර දේවල් කරන්නේ එක ගුරු ගෝල සෙට් එකක් ගොඩක් වෙලාවට නැති වෙලා යනව ළමයි වෙන ඒවාට ගියාම පුස්කොල පොත් පුච්චලා දල තිනවා ගොඩක් සුද්දොන්ගෙන් බේර ගන්න ඉස්සර නෙමේ ඊට පස්සේ කාලවලත්
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රාවණා කතන්දර දන්නේ නැහැ ආයුර්වේද කියන්නේ ඉන්දියන්
    සිංහල වෙදකම වෙනම තින්ව ලංකාවේ ඉන්න සිංහල බෙහෙත් කරන අය දෙකම කරනවා

    tfs
     
    • Like
    Reactions: ^Buddhika^

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආයුර්වෙදයයි සිංහල වෙදකමයි දෙකක් නේද.ආයුර්වේදය ඉන්දියාවෙන් නේද අපේ දේශීය වෙදකමත් වෙනම තියෙනවා නේද

    Ayurwedayai Sinhala wedakamai kiyanne dekak.
    Ayurwedaya indiawen ehema kalawam wechcha wedakamak.
    Sinhala wedakama thamai ape paramparika wedakama. Arishta ehma sinhala wedakamedi naththe ekai...

    සින්හල වෙදකම කියන්නේ ආයුර්වේදයේ සබ් කැටගරි එකක් අපේ රටේ ආවේනීක ශාක වලින් එහෙම බෙහෙත් හදන.
    ඒ ශාක ආවේනික නිසා , පිට රටවල් වල නැති නිසා ඒක හෙල වෙදකම උනා.
    අරිශ්ට වෙනුවට හෙල වෙදකමේ කසාය තියෙන්නේ.
    දෙකම එකයි ඉතින් මොකද ස්වාභාවික දේවල් වලින් හදන නිසා.
    නම වෙනස් , එච්චරයි.

    Rawana Rajathumage idala enne Sinhala wedakama. Sinhala wedamahaththuru Nam hariyata beheth Kala. Ayurwede doctorsla kalamamata beheth Dena nisath, Ape kattiya Ayurwedeta sinhala wedakama kiyala hithana nisath oka wela thiyenne...

    රාවණා කරේ ආයුර්වේද වෙදකම මචන්.
    සින්හල වෙදකම නෙවෙයි.
    අයුර්වේද මෙඩිකල් ඩිග්‍රී එක කරන පලවෙනි අවුරුද්දේ ලමයෙක්ගෙන් අහන්න.
    පලවෙනි සෙමෙස්ටර් එක්සෑම් එකට එන කොමන් ප්‍රශ්ණයක් ඕක.

    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සින්හල වෙදකම කියන්නේ ආයුර්වේදයේ සබ් කැටගරි එකක් අපේ රටේ ආවේනීක ශාක වලින් එහෙම බෙහෙත් හදන.
    ඒ ශාක ආවේනික නිසා , පිට රටවල් වල නැති නිසා ඒක හෙල වෙදකම උනා.
    අරිශ්ට වෙනුවට හෙල වෙදකමේ කසාය තියෙන්නේ.
    දෙකම එකයි ඉතින් මොකද ස්වාභාවික දේවල් වලින් හදන නිසා.
    නම වෙනස් , එච්චරයි.

    රාවණා කරේ ආයුර්වේද වෙදකම මචන්.
    සින්හල වෙදකම නෙවෙයි.
    අයුර්වේද මෙඩිකල් ඩිග්‍රී එක කරන පලවෙනි අවුරුද්දේ ලමයෙක්ගෙන් අහන්න.
    පලවෙනි සෙමෙස්ටර් එක්සෑම් එකට එන කොමන් ප්‍රශ්ණයක් ඕක.

    Great Explanation :yes: