ලංකාවෙ_ආයුර්වේද ?
සිංහලු, ලංකාවෙ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියල මොකක්ද කරන්නෙ ?
සිංහල බෙහෙත් කියල කියන වෙදකමේ තියෙන බෙහෙත් විද්‍යාත්මකව පරීක්ශා කරල භාවිතයට ගන්න එකද ?
[බටහිර] වෛද්‍ය ක්‍රමයෙයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙයි බෙහෙත් වල තියෙන වෙනස මොකක්ද ?
ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල කරන්නෙත් [බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වල කරන දේවල්මද ?
[බටහිර වෛද්‍ය විද්‍යාත්මක] medical faculty වලට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාල වල උගන්නන දේවල් වල තියෙන වෙනස් කම් මොනවද ?