පිරිමින්ට වඩා කාන්තාවම් වැඩිවෙලා තියෙන්නෙ ඉපදීමේදී කාන්තා අනුපාතය වැඩි නිසා නෙමෙයි. කාන්තාවන්ගේ ආයු අපේක්ශාව පිරිමින්ට වඩා වැඩි වීම නිසා. සමාජීය හේතු නිසාත් පිරිමි මැරෙනව වැඩී. යුද්දෙ, මිනීමැරුම් වලිනුත් වැඩිපුර මැරෙන්නෙ පිරිමි.
ඔය කියන විදියට කෙල්ලන්ට කොල්ලො නැතිවෙලා වත්, කොල්ලන්ට කෙල්ලො වැඩි වෙලා වත් නෑ.පහල වයස් අනුපාත වලදි ගෑනු පිරිමි සම සමව වගේ ඉන්නව.
මටත් හිතෙන්නේ එක තමා හේතුව

පහල වයස් අනුපාත වලදි ගෑනු පිරිමි සම සමව වගේ ඉන්නව. 







