මුන්ට international recognition කියන එක තේරෙන්නේ නැ බන් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් විදිහට ලෝකෙට ගියේ dilmah ඊටඅමතරව spa ceylon..හරියට ගේමක් ගහල තියෙන්නේ Dilmah විතරයි නෙහ්
මුන්ට international recognition කියන එක තේරෙන්නේ නැ බන් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් විදිහට ලෝකෙට ගියේ dilmah ඊටඅමතරව spa ceylon..


ඔව් ඔය දෙකම දැන් පරණ කොලිටිඑක නැ ..සින්ඝලුන්ට වෙන්නේම ඕක තමයි පොඩි කැම කඩේ ඉදන් ම හොදට දෙන්නේ බිස්නස් අල්ල ගන්න කන් විතරයි ..
එකත් දැන් පරණ කොලිටිය නෑ කියනවා නෙහ්
අපරාදේ ඉතින් දැන් තියන තරන්ගෙත් එක්ක ඔය තැනට නමක් හදාගන්න කොච්චර අමාරුද![]()
methena demmata kamak na, oka creately founders lata nam kiyanna epa, un oka market karanna Australian startup vidiyata

hela paka, mona huththakda meහෙළ පෙ
හෙලකුරු පේමන් ගේට්වේ
Leak wela data tika giya neh. its a win win.ලොකෙට ගියේ නෑනේ ඔවා

ඔව් ගොඩක් වෙලාවට ලංකාවේ සහ ඉන්දියාවේ කඩවල පමණක් තියන්නේ ලංකාවේ දේවල්! මේ කතාව හරිඇත්තටම බැලුවොත් බ්‍රෑන්ඩ් දෙකක් තුනක් විතරයි හරියටම ගිහින් තියෙන්නේ. අනිත් බ්‍රෑන්ඩ්ස් ගිහිං තියෙන්නේ වෙන රටවල් වල ඉන්න සිරිලංකන්ස් ලට පාවිච්චි කරන්න.