ලංකාවේ අධ්‍යාපනය ටියුෂන් කාක්කන් අතට. මාලිමාව අධ්‍යාපනයේ මලගම ට නැකත් හදයි.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Nov 11, 2024 #1 Reactions: haunte and Heshan Daminda
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,684 100,974 113 Nov 11, 2024 #2 මේ කට්ටිය හිතන් ඉන්නේ අපිට ඕනි විධියට ගොට එලවලා අපිට ඕනි වෙලාවට අනුර ගෙනාව ඒ නිසා ඕනි වෙලාවට එළවන්නත් පුළුවන් කියල නෙ. Reactions: CohenLenstra, Voltage and Honda.putha
මේ කට්ටිය හිතන් ඉන්නේ අපිට ඕනි විධියට ගොට එලවලා අපිට ඕනි වෙලාවට අනුර ගෙනාව ඒ නිසා ඕනි වෙලාවට එළවන්නත් පුළුවන් කියල නෙ.
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 11, 2024 #4 හෙළයෙක් said: මේ කට්ටිය හිතන් ඉන්නේ අපිට ඕනි විධියට ගොට එලවලා අපිට ඕනි වෙලාවට අනුර ගෙනාව ඒ නිසා ඕනි වෙලාවට එළවන්නත් පුළුවන් කියල නෙ. Click to expand... ලපයව එලවල මයින්ද ජනපති කරමු Reactions: elajani
හෙළයෙක් said: මේ කට්ටිය හිතන් ඉන්නේ අපිට ඕනි විධියට ගොට එලවලා අපිට ඕනි වෙලාවට අනුර ගෙනාව ඒ නිසා ඕනි වෙලාවට එළවන්නත් පුළුවන් කියල නෙ. Click to expand... ලපයව එලවල මයින්ද ජනපති කරමු
Starry Night Well-known member Mar 8, 2017 6,046 6,970 113 Nawala Nov 11, 2024 #5 kandahar said: Click to expand... නොදකින් මේ වගේ සිගිති ගොබ්බයෝ
supun_sg Well-known member Sep 5, 2010 16,320 25,110 113 tracing Geo-location.. ... ... Nov 11, 2024 #6 චන්දෙ දාන හැටිත් උගන්නනවද ඒ පාර? "උපකාරක පන්ති ගුරුවරු මෙවර මාලිමාවට" කියල ලොකුවටම ගහල තිබ්බේ එක තමයි එහෙනම්..
චන්දෙ දාන හැටිත් උගන්නනවද ඒ පාර? "උපකාරක පන්ති ගුරුවරු මෙවර මාලිමාවට" කියල ලොකුවටම ගහල තිබ්බේ එක තමයි එහෙනම්..
KSPathirana Well-known member Apr 22, 2015 8,039 10,375 113 Nov 11, 2024 #7 මේ තිස්ස ජනනායක කියන පොරනම් සෙට්ම නෑ. සියල්ල දත් වගේ හැසිරෙන හින්දද දන්නෑ. Reactions: haunte
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,684 100,974 113 Nov 11, 2024 #9 Wadakaru said: ලපයව එලවල මයින්ද ජනපති කරමු Click to expand... තව පිටු 200ක් තියෙනවා එකත් ලියලම බලමු. තාම උඹේ වෙනසක් වෙලා නෑ
Wadakaru said: ලපයව එලවල මයින්ද ජනපති කරමු Click to expand... තව පිටු 200ක් තියෙනවා එකත් ලියලම බලමු. තාම උඹේ වෙනසක් වෙලා නෑ