Mona rate hitiyath thumbnail eka nm so srilankan
Moda genu lamai hadana ewa hitan danawa
Moda genu lamai hadana ewa hitan danawa
මුල් දවස් ටිකේ නම් බැලුව. ඉස්සර ඕක බනිනව නේද ඕකට මොකක්හරි චා කමෙන්ට් දාලා තිබ්බොත්. දැන් නැද්ද? අනික වැඩි හරියක් ඌ අර පත්තරයක් කියවනවා. එපා වෙනවා. ළගදි බැලවුනේ නෑ.(මහාචාර්ය ප්රී)
Mu ela dial eka LOL
මූත් එල. දාන්න හිටියේ.
තව චැනල් දෙකක් තියෙයි. උන් දෙන්න බැදලා.උනුත් මරු. ඕක නෙමේ මම කීවේ. අර රූම් ටුවර් එක පෙන්වන දැරිවිMaara kaaline japan inne![]()
තාම ඇවිත් නෑ.යක්ඛ පුතුන්Owa danna epa ban. Visa reject unu anatha set eka manasikava vetanava
බලන්න ඕන. තැන්ක්ස්Pera campus eke medicine karana foreign students la mehe indan daana vlogs thiyenawa.
Day in the life of a medical student in Sri Lanka wage.
මෙන්න තව එකක්.. සවුදියේ ඉන්නේ කොල්ලෙක් කරන්නේ..
මම අදුරන එකෙක් ඩුබායි ඉඳන් එකක් කරනවා.
මෙන්න තව එකක්.. සවුදියේ ඉන්නේ කොල්ලෙක් කරන්නේ..
Muu nm pattaApe scle htpu ayya kenek awruddak wadimal
කව්ද බන් ඔය ලබ්බවල් බලන්නෙ ඩේටා කාගෙන. මම ඩෝනට් රෙකමන්ඩ් දානවා දැක්කම
ත්රෙඩ් එකක් දාපුවම මුල ඉදන් කියවපං.ගොන් ආතල්. බඩු යවන එව්වයි මාසෙ පඩියයි දදා පොර වෙන්න දඟලනවා. තනිකර ශෝ ඕෆ් තමා. ලංකාවෙ උන්ට ඉතින් පිටරට හිඟා කාල හරි ශෝ ඕෆ් දැම්මෙ නැත්තන් නින්ද යන්නෑ නෙහ්.
මෙන්න තව එකක්.. සවුදියේ ඉන්නේ කොල්ලෙක් කරන්නේ..
e wageda mehe idan yakku hoollanakotaඒ රටවල් වල ඉඳන් ඒ රටවල් ටාගට් කරලම වීඩියෝ හැදුවා නම් ඔයිට වඩා ගානක් හොයාගන්න තිබ්බනේ.
ewa pennnana eka hodai bn. nettam Ape minissu hithagena inne meka tharam hoda ratak ne kiyala. Ewaye thiyena system pennnana eka hodai ithin.e wageda mehe idan yakku hoollanakota
dawasak kollek uta reply karala tibba supermarket eke badu gaththa theninma thiyanna kiyala. Mu ekata hena panditha kathawak kiyala tibba. Edain passe nm epa unaPRILA ge ewa nan balnwa.poddak panditai e uanta hodai
Uwa Trigger karala athal ekak gatte neteiPRILA ge ewa nan balnwa.poddak panditai e uanta hodai
Ehema beri hindane mehema keranneඒ රටවල් වල ඉඳන් ඒ රටවල් ටාගට් කරලම වීඩියෝ හැදුවා නම් ඔයිට වඩා ගානක් හොයාගන්න තිබ්බනේ.