ලංකාවේ අයගේ පිටරට vlogs

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Moda genu lamai hadana ewa hitan danawa

    ඕව මෙහෙත් හිටියේ.
    හුකන එක විතරයි තිබ්බේ නැත්තේ.
    ලමයේගෙන් හොඳට හම්බ කරගත්තා.
    ඊලග ළමයා නම් හුකන එකේ ඉදන් vlog එක තියෙන්නේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Moda genu lamai hadana ewa hitan danawa

    මම මුලින් ඕකත් දැම්ම බං ත්‍රෙඩ් එකට. 5යි එක පාර පෝස්ට් කරන්න පුලුවන්. අයින් කලා ඒ නිසා.. හාහා ඒ වුනාට කොහොම ද නාරිලතාව . නරක නෑ.. හුම්ම්


    (මහාචාර්ය ප්‍රී :P)

    Mu ela dial eka LOL
    මුල් දවස් ටිකේ නම් බැලුව. ඉස්සර ඕක බනිනව නේද ඕකට මොකක්හරි චා කමෙන්ට් දාලා තිබ්බොත්. දැන් නැද්ද? අනික වැඩි හරියක් ඌ අර පත්තරයක් කියවනවා. එපා වෙනවා. ළගදි බැලවුනේ නෑ.

    මූත් එල. දාන්න හිටියේ.

    Maara kaaline japan inne ♥️♥️♥️😯
    තව චැනල් දෙකක් තියෙයි. උන් දෙන්න බැදලා.උනුත් මරු. ඕක නෙමේ මම කීවේ. අර රූම් ටුවර් එක පෙන්වන දැරිවි

    Owa danna epa ban. Visa reject unu anatha set eka manasikava vetanava
    තාම ඇවිත් නෑ.යක්ඛ පුතුන්

    Pera campus eke medicine karana foreign students la mehe indan daana vlogs thiyenawa.
    Day in the life of a medical student in Sri Lanka wage.
    බලන්න ඕන. තැන්ක්ස්


    බලල නෑ මේක. බලමු මචෝ.

    මෙන්න තව එකක්.. සවුදියේ ඉන්නේ කොල්ලෙක් කරන්නේ..


    ඔව් මුගෙත් එකක් දෙකක් බැලුව මුලදි.

    මම අදුරන එකෙක් ඩුබායි ඉඳන් එකක් කරනවා.


    බලල නෑ මේක. බලමු මචෝ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගොන් ආතල්. බඩු යවන එව්වයි මාසෙ පඩියයි දදා පොර වෙන්න දඟලනවා. තනිකර ශෝ ඕෆ් තමා. ලංකාවෙ උන්ට ඉතින් පිටරට හිඟා කාල හරි ශෝ ඕෆ් දැම්මෙ නැත්තන් නින්ද යන්නෑ නෙහ්.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කව්ද බන් ඔය ලබ්බවල් බලන්නෙ ඩේටා කාගෙන. මම ඩෝනට් රෙකමන්ඩ් දානවා දැක්කම

    ගොන් ආතල්. බඩු යවන එව්වයි මාසෙ පඩියයි දදා පොර වෙන්න දඟලනවා. තනිකර ශෝ ඕෆ් තමා. ලංකාවෙ උන්ට ඉතින් පිටරට හිඟා කාල හරි ශෝ ඕෆ් දැම්මෙ නැත්තන් නින්ද යන්නෑ නෙහ්.
    ත්‍රෙඩ් එකක් දාපුවම මුල ඉදන් කියවපං.

    (මේවගේ ලොකු ගත යුත්තක් නෑ. ඒ නිසා හැමවෙලේම කාලය වටින යක්ඛ පුතුන් මේව බලන්න යන්න එපා )

    ඔන්න ඕක දැම්මේ උබල වගේ යක්ඛ පුතුන්ට. සරලයි බලන්න එපා..
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    e wageda mehe idan yakku hoollanakota
    ewa pennnana eka hodai bn. nettam Ape minissu hithagena inne meka tharam hoda ratak ne kiyala. Ewaye thiyena system pennnana eka hodai ithin.

    PRILA ge ewa nan balnwa. :yes: poddak panditai e uanta hodai
    dawasak kollek uta reply karala tibba supermarket eke badu gaththa theninma thiyanna kiyala. Mu ekata hena panditha kathawak kiyala tibba. Edain passe nm epa una
    ------ Post added on Sep 29, 2021 at 9:29 PM