ලංකාවේ අලුත් Public COD 4 server එකක් :)

DSGLK

Junior member
  • Oct 9, 2014
    11
    42
    13
    Srilanka
    ලංකාවේ අලුත් Public COD 4 server එකක් :)

    කොහොමද කොල්ලනේ ! :D

    ඔන්න මම අද කියන්න යන්නේ ලංකාවේ අලුත් කෝඩ් 4 server එකක් ගැනයි :D
    මේක අපී හැදුවේ ඊයේ උදේ (oct 8) :D මේකත් ඉතින් අනිත් server වගේ ලංකාවේ public 24/7 server එකක්
    අපි තාම පටන්ගත්ත ගමං නිසා server එකේ සෙල්ලන් කරන වැඩ්ඩො අඩුයි , ඉතින් මේ Thread එක ලිව්වේ COD 4 Multiplay Play කරන යාලුවන්ට අපේ Server එකේ COD ගහන්න ආරාධනා කරන්න :) :yes::rolleyes:





    අපේ IP Address එක (PROMOD ) - 108.174.147.248:28963

    අපේ වෙබ් අඩවිය - http://dsgserveronline.wix.com/dsglk



    අපේ server එකේ COD ගහන්න එන හැමෝටම ගොඩක් ස්තුතී :love: ;)


    Any Problems Regarding COD ??

    View This Thread :)

    10574440_1490870134508210_6674804456240472434_n.jpg
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    head%20up%20your%20ass.jpg


    ලොල්.... ලැජ්ජ නැද්ද යකො එලකිරි සර්වර්ස් වලටම ඩීඩොස් ගහලා... එලකිරි ෆොරම් එකෙම තොපිලගේ චාටර් සර්වර්ස් ප්‍රොමොට් කරන්නේ... ඔයිට වඩා හොදයි ගූ කාපන්.....