ලංකාවේ අලුත් Public COD 4 server එකක් 

කොහොමද කොල්ලනේ ! 
ඔන්න මම අද කියන්න යන්නේ ලංකාවේ අලුත් කෝඩ් 4 server එකක් ගැනයි
මේක අපී හැදුවේ ඊයේ උදේ (oct 8)
මේකත් ඉතින් අනිත් server වගේ ලංකාවේ public 24/7 server එකක්
අපි තාම පටන්ගත්ත ගමං නිසා server එකේ සෙල්ලන් කරන වැඩ්ඩො අඩුයි , ඉතින් මේ Thread එක ලිව්වේ COD 4 Multiplay Play කරන යාලුවන්ට අපේ Server එකේ COD ගහන්න ආරාධනා කරන්න

අපේ server එකේ COD ගහන්න එන හැමෝටම ගොඩක් ස්තුතී

Any Problems Regarding COD ??
View This Thread

ඔන්න මම අද කියන්න යන්නේ ලංකාවේ අලුත් කෝඩ් 4 server එකක් ගැනයි
මේක අපී හැදුවේ ඊයේ උදේ (oct 8)
මේකත් ඉතින් අනිත් server වගේ ලංකාවේ public 24/7 server එකක් අපි තාම පටන්ගත්ත ගමං නිසා server එකේ සෙල්ලන් කරන වැඩ්ඩො අඩුයි , ඉතින් මේ Thread එක ලිව්වේ COD 4 Multiplay Play කරන යාලුවන්ට අපේ Server එකේ COD ගහන්න ආරාධනා කරන්න

අපේ IP Address එක (PROMOD ) - 108.174.147.248:28963
අපේ වෙබ් අඩවිය - http://dsgserveronline.wix.com/dsglk
අපේ වෙබ් අඩවිය - http://dsgserveronline.wix.com/dsglk
අපේ server එකේ COD ගහන්න එන හැමෝටම ගොඩක් ස්තුතී

Any Problems Regarding COD ??
View This Thread

Last edited: