ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නෙ කෙසෙද ? ඔබගේ අදහස්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    අඩේ පිශ්ශුද අඩේ
    එහෙමද පේන්නේ :rolleyes2:

    එත් ලංකාවට වඩා ගොඩක් අඩු වියදමෙන් වියට්නාමය, බංග්ලාදේශය සේවා සපයනවා, ලංකාවට 70,80 දශක වල එහෙම කරන්න පුළුවන් කමක් තිබ්බ, නමුත් දැන් එහෙම බැහැ, රටේ තරුණ ජනගහනය අඩු වෙමින් තියෙනවා, සාපේක්ෂව වැටුප් ඉහලයි, ඒ නිසා දැනටමත් ඉන්දියානු සේවකයන් ලංකාවේ කර්මාන්ත ආයතන වල සේවය කරනවා, ඒ වගේම කර්මාන්තකරුවන්ට රැකියා සඳහා අයදුම්කරුවන් නොමැති වීම ලොකු ප්‍රශ්නයක් වෙලා.

    පාළමක් හැදුවම තවත් වාසි තියෙනවා, කෙලින්ම ඉන්දියාවට රේල්වේ ලයින් එකක් දාල හම්බන්තොට වරායෙන් කොළඹ වරායෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්, ඉන්දියාවේ දැන් හදාගෙන යනවා අන්දමන් දූපත් වල වරායන්, උන් කල්පනා කරනවා පෝක් සමුද්‍ර සන්ධිය පුළුල් කරලා නැව් යවන්න පුළුවන් විදියට හදන්න, තමිල්නාඩුවේ ධීවර විරෝධය ආගමික විරෝධ නිසයි එය නැවතිලා තියෙන්නේ, නමුත් ඉදිරි වසර කිහිපය ඇතුලේ ඉන්දියාවේ ආර්ථිකය දෙගුණ වෙනවා, වරාය සේවා වැඩි වෙනවා, මේකෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න පාළමක් රේල්වේ පාරක් තියෙන එක වටිනවා.

    ඊළඟට ඉන්දියානු සංචාරකයන්, අපි සවුත්තු විදිහට කල්පනා කරත් ලංකාවේ අමාරුම කාලෙකදී ඉන්දියානු සංචාරකයන් ගේ පැමිණීම වැදගත් වුනා, අනික මුළු ඇමෙරිකානු ජනගහනයට සමාන මධ්‍යම පන්තියක් ඉන්දියාවේ ඉන්නවා, මේ මිනිස්සු වියදම් කිරීමේ හැකියාවක් ඇති උදවිය, :-)
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ලෙසී බන්. මේක සම්පත් පිරුනු රටක්. මුතු ඇටයක්. නිදානයක් උඩ අපි ඉන්නෙ. බහිරවයො ටික එලෝවන්න විතරයි තියෙන්නෙ. නිකන් තිබ්බත් දියුනු වෙනව මෙ රට. සින්ගප්පූරුව කැලේ එහෙනම්.
     
    • Like
    Reactions: 001flyD

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අධිතාක්ශනික නිශ්පාදන වැඩි කරන්න ඕනේ. ජංගි මහන එක තවදුරටත් මෙහේ කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. මේක කරන්න මිනිස්සුන්ට හොදට උගන්නන්න ඕනේ.

    ඉන්දියාව එක්ක නිවැරදි නියාමනයක් සහිතව ලගින් වැඩ කරන්න ඕනේ අපිට එතන ලොකු වාසියක් ගන්න පුලුවන් තැනක්.

    යැපුම් කෘෂිකර්මාන්තයට රජය කරන වියදම තව දුරටත් වැඩි නොකරන්න ඕනේ. දැනටත් වැඩියි.

    වරාය නගරය තව දියුනු කරන්න සහ ආයොජන ගේන්න දෙන්න ඕනේ. ඕකේ නීති ටික හරියට හදාගන්න ඕනේ අපිත් පැනමා වගෙ නොවෙන්න.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය කියල තියන ඔක්කොම හොදයි,එත් ඕව පටන් ගන්න කලින් කම්කරු සංගම් ටික ඔක්කොම ban කරලා පටන් ගන්න ඕනේ. නැත්තන් ඔක්කොම පාරේ :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය කියල තියන ඔක්කොම හොදයි,එත් ඕව පටන් ගන්න කලින් කම්කරු සංගම් ටික ඔක්කොම ban කරලා පටන් ගන්න ඕනේ. නැත්තන් ඔක්කොම පාරේ :lol:

    එහෙම කරලා නම් රට ගොඩ දාගත්තත් පහලම පන්තියෙ මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නෑ බන්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    කැසිනෝ. ලංකාවේ උන්ට තහනම් කරන්න ඕනේ.
    සුද්දොන්ට එන්න දෙන්න ඕනේ. specially china වල උන්ට.
    උන්ට පට්ට සල්ලි තියෙනවා. උන්ට වියදම් කරන්න විදියක් නැ චිනේ ඇතුලේ. එක නිසා මුන් පිලිපිනෙට එහෙම යනවා කැසිනෝ ගහන්න. පට්ට සල්ලියක් නාස්ති කරන්නේ.
    නාස්ති කරනව නෙමෙයි බන් 1 මිලියන් විතර කැසිනෝ චිප්ස් රන් දාහක විතර සෙල්ලම් කරල ඉතුරු සල්ලි ඩොල්ර්ස් වලට හරවන් off shore එකවුන්ට් vවල දාගන්නව ! ඇහුවොත් කියනව මම කැසිනෝ එකෙන් දින්න සල්ලි කියල !
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ආර්ථිකේ හදන්න කලින් තම තමන්ගේ ආර්ථිකේ හදාගෙන හිටපල්ලකො එතකොට රටේ ආර්ථිකෙත් ඉබේම දියුණු වෙයි :yes:

    තම තමන්ගෙ ආර්ථිකේ හදාගන්න රටේ ආර්ථිකය හරියට තියෙන්න ඕන කියල පොඩ්ඩක්වත් ඔලුවට එන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: NaiRobi

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    danata deshapalayane inn sakkili ballo serama marila yanna ona goda enna. nikan newei ballo ballu kala panuwo gahala kunu wela marenna ona
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    01-මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරයුත්යි ,නීති මගින්
    02-මිනිස්සු විසින් ආකල්ප වෙනස් කර ගතු යුතුයි

    02-මේකනම 0.00001 % වගේ වෙන්නේ .ඒ නිසා දැඩි නීති දාන්ට ඕනි


    තව ටිකකින් මේකේ comment ටික බලපන් ,
    උබට මේක දැම්මේ අපරාදේ කියල හිතයි ,

    තනිකරම මිනිසුන්ගේ ආකල්ප වල අවුල තියෙන්නේ

    :yes::yes::yes:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙම කරලා නම් රට ගොඩ දාගත්තත් පහලම පන්තියෙ මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නෑ බන්.
    ehem nthuwat ba bn, dn blhnko giya aandu kale strike kre 80%k kisima wadakt athi hethuwkt neme ne.giya awrudu 5 sathykt sarak strike. oya wge ewa ekk ratak hdnd ba
    khmth. strike krn freedom ek dend one valid reason ekkt
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තම තමන්ගෙ ආර්ථිකේ හදාගන්න රටේ ආර්ථිකය හරියට තියෙන්න ඕන කියල පොඩ්ඩක්වත් ඔලුවට එන්නෙ නැද්ද?
    ලංකාවෙ මේ තියෙන ටික හොඳටම ඇති පුළුවන් එකාට තමන්ගේ ආර්ථිකේ හදාගන්න. හරියට තියෙන ආර්ථිකයක් කියල එකක් නෑ කොහෙවත් එහෙම එකක් හැදෙනකන් කට ඇරං බලං හිටියොත් ඉතිං සදා වලේ තමා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රෝමානු ලන්දේසි නීතිය අයින් කරලා දාලා ඇමරිකන් නීතිය ගෙන්න ඕන සිරි ලංකාවට. ජනාධිපතිටත් උඩින් නීතිය තියෙන්න ඕන.
    This is the only rule we need to success
    if you think deep
     
    • Love
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ මේ තියෙන ටික හොඳටම ඇති පුළුවන් එකාට තමන්ගේ ආර්ථිකේ හදාගන්න. හරියට තියෙන ආර්ථිකයක් කියල එකක් නෑ කොහෙවත් එහෙම එකක් හැදෙනකන් කට ඇරං බලං හිටියොත් ඉතිං සදා වලේ තමා

    ඉතින් පුළුවන් එකාල ආර්ථිකේ හදාගෙන ඉන්නෙ. ඔච්චර තමා.

    අනික වෙන දියුණු රටවල් වලට පින්සිද්ධ වෙන්න ලංකාවෙ ඉඳන් ආර්ථිකේ හදාගත්ත කෙනෙක් නං ගොං ටෝක් නොදී ඉන්න. ඒක ඔයාගෙ හැකියාවක් නෙවෙයි ඒ රටවල් වල දියුණුව නිසා ලැබුණ chance එකක්. 😄
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් පුළුවන් එකාල ආර්ථිකේ හදාගෙන ඉන්නෙ. ඔච්චර තමා.

    අනික වෙන දියුණු රටවල් වලට පින්සිද්ධ වෙන්න ලංකාවෙ ඉඳන් ආර්ථිකේ හදාගත්ත කෙනෙක් නං ගොං ටෝක් නොදී ඉන්න. 😀
    පුළුවන් එකාල හදාගෙන ඉන්නවනං ඒ පුළුවන් එකෙක් වෙන්න උත්සහ ගනිල්ල කිවේ ඒක තමා.

    දියුණු රටකට පිං සිද්ද වෙන්න ආර්ථිකේ හදාගන්න එක හිතට හරි මදි වගේ නං සුවාසිලන්තෙට කරෝල පටවල හරි හදාගනිල්ලකෝ අපි එපා කීවද.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    පුළුවන් එකාල හදාගෙන ඉන්නවනං ඒ පුළුවන් එකෙක් වෙන්න උත්සහ ගනිල්ල කිවේ ඒක තමා.

    දියුණු රටකට පිං සිද්ද වෙන්න ආර්ථිකේ හදාගන්න එක හිතට හරි මදි වගේ නං සුවාසිලන්තෙට කරෝල පටවල හරි හදාගනිල්ලකෝ අපි එපා කීවද.

    පුළුවන් උපරිමයට කිට්ටු වෙන්න හදාගෙන තියෙන්නෙ. ඔච්චර තමා පුළුවන් ලංකාවෙ ආර්ථිකේ තරමට. පොඩ්ඩක් විතර අධ්‍යාපනයක් ලබල තියෙන්නත් ඕන ඒක තේරෙන්න. 😆

    දියුණු රටකට පින්සිද්ධ වෙන්න ඔන්ලයින් ඩොලර් ටිකක් හොයාගත්ත, අධ්‍යාපනයක් නොලබපු බුද්ධියක් නැති සමහර ගොන් හැත්ත දන්නෙ නෑ රටේ මිනිස්සුන්ගෙ දියුණුවක් වෙන්න රටේ ආර්ථිකේ හරි පාරෙ තියෙන්න ඕන කියලා. නිකාන් Elon musk ටෝක් දෙන්නෙ. ඒ උනාට නිකන්ම නිකන් හාල් කෑලි. 🤣

    දියුණු රටක ආර්ථිකයට පින්සිද්ධ වෙන්න තමන්ගෙ ආර්ථිකය හදාගත්ත නං ඉස්කෝලෙ නොගියට කමක් නෑ දවසක් නිවාඩු දාගෙන හරි හිතල බලහන් ඒ රටේ ආර්ථිකය දියුණු නිසයි, ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් නිසයි තමන්ට මේ වගේ අවස්ථාවල් ලැබිල තියෙන්නෙ කියල. රටේ බහුතරයකට ඔන්ලයින් වෙන රටකට වැඩ කරන්න බැරි බවත් තේරුම් ගනින්.

    එහෙම තේරුම්ගන්න බැරි නං කරන්න දෙයක් නැත. ලේ දුන්නට මොළේ දෙන්න බෑනෙ. ✌🤣