@scurvyත්‍රෙඩ් එකක් දැක්ක ලංකාවෙ දියවැඩියාව වැඩි ඇයි කියල.
බත් කන නිසා කියල හේතුවක් කියල තිබුන එකෙක්.
මට කියපල්ලකො බත් නොකා කන්න වෙන දේවල්
වෙන රටවල මොනාද කන්නෙ බත් වෙනුවට
Pasta kaapan gim ponnayo. Less glycemic and more protein.ත්‍රෙඩ් එකක් දැක්ක ලංකාවෙ දියවැඩියාව වැඩි ඇයි කියල.
බත් කන නිසා කියල හේතුවක් කියල තිබුන එකෙක්.
මට කියපල්ලකො බත් නොකා කන්න වෙන දේවල්
වෙන රටවල මොනාද කන්නෙ බත් වෙනුවට
Umbe ammath iye re kiwa mataPasta kaapan gim ponnayo. Yes glycemic and more protein.
මටත් ඔය එළවළු වැඩියෙන් කන්න කියලා තියෙන්නේ බත් අඩුකරලා.But එළවළුත් පොල්කිරි දැම්මාට පස්සේ කන්න හොඳ නෑනේ.දෙවෙනි කිරෙන් හැදුවත් අවුල්ද?සලාද කන්නත් බැහැනේ හැමදාමත්...bath coppayak wage kala iturwata elawalu mas maalu walin godak kanna one, eetpasseth tikak madi wagenam bada pirenna watura biwwama hari, ohoma wel dekak kawanam gaana.
Elawalu pol kiri noda thambanna. Man issara samahara dawas walata udeta kewa elawalu thambala thambapu biththara dekak ekak daala ewa udin gam miris kudui lunu chuuttakui ihala. Kanna puluwan hondata. Dannan bath thamai gilinne. Aye e wade patan ganna ona.මටත් ඔය එළවළු වැඩියෙන් කන්න කියලා තියෙන්නේ බත් අඩුකරලා.But එළවළුත් පොල්කිරි දැම්මාට පස්සේ කන්න හොඳ නෑනේ.දෙවෙනි කිරෙන් හැදුවත් අවුල්ද?සලාද කන්නත් බැහැනේ හැමදාමත්...![]()
bath aniwa adu karapan, pol kiri walata wadiya bath 10x wage bara wadi.. salad and thambala kapan carrot , bonchi ehema idala hitala shape.මටත් ඔය එළවළු වැඩියෙන් කන්න කියලා තියෙන්නේ බත් අඩුකරලා.But එළවළුත් පොල්කිරි දැම්මාට පස්සේ කන්න හොඳ නෑනේ.දෙවෙනි කිරෙන් හැදුවත් අවුල්ද?සලාද කන්නත් බැහැනේ හැමදාමත්...![]()