ලංකාවේ ඉතිහාසය ගැන පොත්?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කෙටියෙන් බලන්නද එහෙම නැත්තම් ටිකක් දරුණුවට බලන්නද? කෙටියෙන් ඕන නම් Education publishing department එකක් ගහන පොත් 4ක් තියෙනවා university studentsලට ඕන වෙන . ලොකු ගානක් වෙන්නෙ නෑ ඉසුරුපායේ තියෙනවා.

    එහෙම නැත්තම් MD Gunasenaලගේ පොත් 4ක් තියෙනවා Rs 7,500ක් වෙනවා. එකේ නම් කොනක ඉඳන් තියෙනවා. ඊට අමතරව මහාවංශය කියවන්න පුලුවන්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කෙටියෙන් බලන්නද එහෙම නැත්තම් ටිකක් දරුණුවට බලන්නද? කෙටියෙන් ඕන නම් Education publishing department එකක් ගහන පොත් 4ක් තියෙනවා university studentsලට ඕන වෙන . ලොකු ගානක් වෙන්නෙ නෑ ඉසුරුපායේ තියෙනවා.

    එහෙම නැත්තම් MD Gunasenaලගේ පොත් 4ක් තියෙනවා Rs 7,500ක් වෙනවා. එකේ නම් කොනක ඉඳන් තියෙනවා. ඊට අමතරව මහාවංශය කියවන්න පුලුවන්
    Thanks. 7,500 nam wadi