ලංකාවේ ඉතිහාසය ගැන පහසු සිංහලෙන් ලියවුනු හොද පොත් කීපයක් කියන්ඩ
Thanks. 7,500 nam wadiකෙටියෙන් බලන්නද එහෙම නැත්තම් ටිකක් දරුණුවට බලන්නද? කෙටියෙන් ඕන නම් Education publishing department එකක් ගහන පොත් 4ක් තියෙනවා university studentsලට ඕන වෙන . ලොකු ගානක් වෙන්නෙ නෑ ඉසුරුපායේ තියෙනවා.
එහෙම නැත්තම් MD Gunasenaලගේ පොත් 4ක් තියෙනවා Rs 7,500ක් වෙනවා. එකේ නම් කොනක ඉඳන් තියෙනවා. ඊට අමතරව මහාවංශය කියවන්න පුලුවන්