ලංකාවේ ඉන්න ටිකක් හරි හොඳ දේශපාලනඥයෝ කවුද?

දැනට ඉන්න ලංකාවේ ඉන්න ටිකක් හරි හොඳ දේශපාලනඥයෝ කවුද?

  • විදුර වික්‍රමනායක

    Votes: 47 27.8%
  • ලාල් කාන්ත

    Votes: 45 26.6%
  • මහින්ද යාපා

    Votes: 6 3.6%
  • ඉමිතියාස් බාකිර් මාකර්

    Votes: 60 35.5%
  • මහින්ද අමරවීර

    Votes: 9 5.3%
  • හර්ෂ ද සිල්වා

    Votes: 84 49.7%
  • රමේෂ් පතිරණ

    Votes: 34 20.1%
  • නිමල් සිරිපාල

    Votes: 5 3.0%
  • ජී. එල්. පීරිස්

    Votes: 22 13.0%
  • ඉරාන් වික්‍රමරත්න

    Votes: 28 16.6%

  • Total voters
    169

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පක්ෂ බෙද නැතුව දෙමුකෝ බලන්න උත්තර. හැම එකාම මොකකට හරි කුජිත වෙලා ඉන්නවා තමයි. සාපේක්ෂව අඩුවෙන් කුජිත වුන උන් කවුද දැනට ඉන්න?
    වෙන උන් ඉන්නවා නම් යටින් කොටාගෙන යන්න.
     
    Last edited:

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    කෝ මනුස්සයෝ පාටලී ? මොන පිස්සු thread එකක්ද මේක ?

    born again කලකන්නියි. - ඉරාන් වික්‍රමරත්න

    වැඩක් කරගන්න බැරි මොංගල් ආර්ථික ඔස්තාර්ලා කියල හිතන් ඉන්න උනුයි. - හර්ෂ ද සිල්වා

    ගැලරියට විතරක් කතා කරන වැඩ බැරි මෝඩ මිනිස්සුයි - විදුර වික්‍රමනායක

    බීලා නන්නත්තාර උන් මිනිස්සුයි - ලාල් කාන්ත

    මුස්ලිම් අන්තවදියෝයි. - ඉමිතියාස් බාකිර් මාකර්

    කුම්භාකර්නොයෝයි - නිමල් සිරිපාල

    දැම්මේ මොකටද? මොකක්ද මේ විකාරේ?
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කෝ මනුස්සයෝ පාටලී ? මොන පිස්සු thread එකක්ද මේක ?

    පාටලිට කට්ටියක් හොඳටම කැමතියි තව කට්ටියක් පට්ටම තරහයි නේ. එක එක කෙස් වලට නම ගියා නේ (හරි හෝ වැරදි). ඒ වගේ අයව දැම්මේ නැහැ. සාමාන්යෙන් පක්ෂ විපක්ෂ ගොඩක් අය "මු නං ටිකක් හොඳ මැනුස්සයෙක් " කියල හිතන කීප දෙනෙක්ව තමයි දැම්මේ.
     
    • Like
    Reactions: shan19 and jcj

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,

    චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
    උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
    පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
    රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
    සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.

    ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela

    චන්න ජයසුමන විතරයි මට නම් හොද එකෙක්ට ඉන්නේ ඔතනින්.
    අනිත් හැම එකාටම මුල්‍ය වංචා, දූෂණ, තක්කඩි කම්, කප්පම් ඉල්ලීම් රේප් කේස් වගේ මොකක් හරි තියෙනවා.
    චන්න හැබැයි අර හොර වෙදාගේ පැනිය මාකට් නොකර ඉන්න තිබ්බා.
    පොර වැඩ බාරගත්ත මුල්ම දවස්වල පෙෂන්ට්ස්ලගේ ගෙවල් වලටම ගිහිල්ල ඕනි කරන බෙහෙත් එහෙම හරියට හම්බෙනවද කියලා හොයලා බැලුවා. රගපෑමක් තමයි හැබැයි වැඩක් කරන්න පුළුවන් ඩයල් එකක්.
    සරත් වීරසේකරත් හොදයි පොර හැබැයි අර ආමි ට්‍රේනින් එක නිසා ගූ වෙන්න යන්නේ.
    ආමි ට්‍රේනින් එක මේ කරදර අස්සේ කරන්න ඕනි වැඩක් නෙමේ.
     
    චන්න හෙන solid ඩයල් එක කියලා මමත් අහලා තියෙනවා. මිනිහට කෝල් එකක් අරන් ප්‍රශ්නයක් කිව්වොත් ලොවෙත් විසඳනවා. මම දැනගත්තේ මිනිහගේ කැම්පේන් එක කරා මම අඳුරන අයියා කෙනෙක්. ඌ ඉස්සර ජෙප්පෙක්. එකපාරම චන්නට හේත්තු උනා. මම ඒ දවස්වල උට කිව්වා චන්න්ටනම් හේත්තුවෙලා වැඩක් නෑ උඹලගෙන් උට මිසක් උගෙන් උම්බලටනම් මුකුත් නෑ කියලා. ඌත් කිව්වේ අපි දැනගෙන මේ කැම්පේන් කරන්නේ කියලා. අද වෙනකල් උට කිසිම වාසියක් නෑ.
    සරත් වීරසේකරට හොඳ අදහස් නෑ. දෙයක් ක්‍රියාත්මක කරන්නනම් හොඳ මනුස්සයා. පිළිවෙලට වැඩේ කරයි. හැබැයි ඉතින්කෙරෙන්න ඕනේ මොකක්ද කියලා කියන්න එකෙක් ඕනේ.
    කොහොමහරි කනගාටුවට කාරණේ 225ක් පීරලා අතේ ඇඟිලි ගානටවත් හොඳ කෙසේ වෙතත් හොරෙක් නොවෙන එකෙක් හොයාගන්න බැරි එක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    කෝ මනුස්සයෝ පාටලී ? මොන පිස්සු thread එකක්ද මේක ?

    born again කලකන්නියි. - ඉරාන් වික්‍රමරත්න

    වැඩක් කරගන්න බැරි මොංගල් ආර්ථික ඔස්තාර්ලා කියල හිතන් ඉන්න උනුයි. - හර්ෂ ද සිල්වා

    ගැලරියට විතරක් කතා කරන වැඩ බැරි මෝඩ මිනිස්සුයි - විදුර වික්‍රමනායක

    බීලා නන්නත්තාර උන් මිනිස්සුයි - ලාල් කාන්ත

    මුස්ලිම් අන්තවදියෝයි. - ඉමිතියාස් බාකිර් මාකර්

    කුම්භාකර්නොයෝයි - නිමල් සිරිපාල

    දැම්මේ මොකටද? මොකක්ද මේ විකාරේ?
    කෝ බූරූ පුතා නාමල්? 2025 අගමැති විමල්.. දෙන්නම උගත්තුනේ
     
    • Haha
    Reactions: psycho95

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    කෝ මනුස්සයෝ පාටලී ? මොන පිස්සු thread එකක්ද මේක ?

    born again කලකන්නියි. - ඉරාන් වික්‍රමරත්න

    වැඩක් කරගන්න බැරි මොංගල් ආර්ථික ඔස්තාර්ලා කියල හිතන් ඉන්න උනුයි. - හර්ෂ ද සිල්වා

    ගැලරියට විතරක් කතා කරන වැඩ බැරි මෝඩ මිනිස්සුයි - විදුර වික්‍රමනායක

    බීලා නන්නත්තාර උන් මිනිස්සුයි - ලාල් කාන්ත

    මුස්ලිම් අන්තවදියෝයි. - ඉමිතියාස් බාකිර් මාකර්

    කුම්භාකර්නොයෝයි - නිමල් සිරිපාල

    දැම්මේ මොකටද? මොකක්ද මේ විකාරේ?
    its his religion.......apita wadak naha
     
    • Like
    Reactions: psycho95

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි හැම එකාටම ඔය කොච්චර කිව්වත් මධ්‍යස්තව තීරණයක් ගන්න බෑ, උන් හැමෝම පාට කන්නාඩියකින් තමයි බලන්නේ. මගේ පෞද්ගලික අදහස,

    චන්න ජයසුමන - ෂුවර් එකටම සල්ලි හොරකම් කරන්නේ නෑ, හොඳ බුද්ධිමතෙක්,ගෝලයොන්ට කියලා සතපහක දේශපාලන වාසියක් දෙන්නේ නෑ.
    හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    උදය ගම්මන්පිල - කට හැකර නිසා මෝඩයෙක් වගේ පෙනුනට මිනිහා සෑහෙන මොළයක් තියෙන එකෙක්. කරුමෙට ඉතින් මිනිහා වලියට විතරයි.
    හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    පාටලී චම්පික - මොළයක් තියෙන එකෙක්, හැබැයි පට්ට අවස්තාවාදියෙක්. හොඳ අදහස් තියෙනවා හැබැයි ජනාධිපති උණ හින්දා මිනිහට කෙලවෙනවා හැමතැනින්ම.
    හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    රන්ජන් රාමනායක - අමු මෝඩයෙක්, විහින් කරදරේ වැටෙන එකෙක්. පාර්ලිමෙන්තුවට සුදුසු නැතත් සාමාන්‍ය මිනිස්සුන්ට හිත හොඳ එකෙක්.
    හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    සුනිල් හඳුන්නෙත්ති - දන්න තරමින් අවංකයි, හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.

    පාලිත තෙවරප්පෙරුම - කරදරෙකදී ඉන්න මිනිහෙක්, ලකුණු දාගන්නත් ඒක පාවිච්චි කරනවා. හැබයි හැම එකාම ඒක කරන නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ.
    හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.
    ඔන්න ඔක්කොම බැලන්ස් වෙන්න කිව්වා. ඔච්චර තමා ඉතින් තව සරත් වීරසේකර හොඳ ඇති කියලා හිතනවා. ඒත් තවම හොඳයි කියන්න තරම් වැඩක් පෙන්නුවේ නෑ.
    හැබැයි ඉන්නේ රට හොර හැත්තක් එක්ක. උගේ පක්ෂේ ඉන්න අනිත් උන් මේ රටට කෙලවලා හරි උන්ගේ ගේම ගහගන්න කුහක හැත්තක්.

    පොඩ්ඩක් අවුට් ගිහින් තිබුනෙ. ඔන්න මම හරියටම බැලන්ස් කරා