ලංකාවේ ඉන්න හොදම, දක්ශතම ස්නායු ශල්‍ය වෙද&#351

malidu98

Member
Jan 23, 2017
26
1
0
38
Kegalle
ලංකාවේ ඉන්න හොදම, දක්ශතම ස්නායු ශල්‍ය වෙද&#351

මට කියන්න යලුවනේ ලංකාවේ ඉන්න හොදම, දක්ශතම ස්නායු ශල්‍ය වෙදයවරයා (neurosurgeon) කව්ද කියලා,

මගෙ අම්මට හදිසි සැත්කමක් කරන්න ඔනි වෙලා තියෙනව,:love::love::love::love::love:
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    inbox eka full, raa wela delete karannam, Dr.Saman hodai, national hospital eke inna senior surgeon kenek,aulak na ape ammage operation ekakuth kara, habai puluwan nam Dr.Sunil wa channel karala pennaganna, mulin, eya inne central eke witharai baya wennepa :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    බම්ප්
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Dr ප්‍රසන්න ගුනසෙන හොඳයි,,හැබැයි ප්‍රයිවට් විතරයි,,ලංකාහොස්පිටල් එකේ,,Dr සුනිල් පෙරේරාත් ප්‍රයිවට් විතරයි ආසිරි එකේ ,,Appoinment ගන්නනම් ටිකක් කල් ඉන්නවෙයි
     

    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    ජපුර හොස්පිටල් එකේ ඉන්නවා lady doc කෙනෙක්.අර දුමින්ද සිල්වාට කරේ.එයා තමයි හොදම කියන්නේ නේද.පොඩ්ඩක් හොයල බලන්න.