ලංකාවේ ඉස්සර බස්...

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් මේවා තමා London වල පාවිච්චි කරන්නේ.

    Bus driver only ඉන්නේ. ටිකට් ගන්න විදි කිහිපයක් තියෙනවා.

    1. Oyster pre pay card
    2. Contactless debit/credit card
    3. Cash (not sure about this)

    ADxXGoj.jpg

    zd8jJB8.jpg

    nbfl-westminster-bridge.jpg

    මෙන්න මෙහෙමයි ටිකට් එකට ගෙවන්නේ..

    bus-contactless-payment-top.jpg

    CashonTap_Bus.jpg

    මේක තියෙන්නේ bus driver seat එක ගාව.

    fares_oyster_bus_mayorwatch.jpg

    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    OLD BUSES

    First picture is a BMC AUSTIN 830 WF truck chassis, fitted a with a bus body. It's driver's seat is well below the bus floor, if the driver is a short man, it looks like there is no driver. :baffled: Some of these came out with a seating configuration called "PIRITH MANDAPPE". This is an unsuccessful experiment to have just 2 long seats facing each other, along the bus body in left and right. This is to have lots of room for standing passengers. This was the mini dress (MINI GAWUMA) era, so most girls with a mini dresses wont' sit. Because the person sitting opposite side can have a clear view of her thighs and more. This is a model infamous for it's steering play, so a driver driving along a straight road seems like he is driving the 'DAHA ATA WANGUWA" . When he has to manoeuvre a little to right, he need a full turn of the wheel to right, then little bit to left means two turns to left. It's like a circus, and all of this got to be done by "muscle power steering" too .

    And the bus with the registration number 23 sri 1902 is called "KAPPADU DECKER" actually a double decker bus, when they have body problems (due to overloading/ hitting tree branches, lowered electrical or telephone cables etc), the easy fix is to get rid of the double decker body, and build an omnibus body and send it to kandy district. These are very powerful engines which can climb mountains with ease when it's only an omnibus body. I will add some more old stories about the other pictures later.
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    දැන් මේවා තමා London වල පාවිච්චි කරන්නේ.

    Bus driver only ඉන්නේ. ටිකට් ගන්න විදි කිහිපයක් තියෙනවා.

    1. Oyster pre pay card
    2. Contactless debit/credit card
    3. Cash (not sure about this)

    ADxXGoj.jpg

    zd8jJB8.jpg

    nbfl-westminster-bridge.jpg

    මෙන්න මෙහෙමයි ටිකට් එකට ගෙවන්නේ..

    bus-contactless-payment-top.jpg

    CashonTap_Bus.jpg

    මේක තියෙන්නේ bus driver seat එක ගාව.

    fares_oyster_bus_mayorwatch.jpg

    මේව ලංකාවෙ දැම්මොත් හොර කාඩ්වලින් ගිහින් සෑහෙන පාඩුවක් වෙනව බස් කොම්පැණියට!!
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,371
    20,784
    113
    Panadura
    දැන් මේවා තමා London වල පාවිච්චි කරන්නේ.

    Bus driver only ඉන්නේ. ටිකට් ගන්න විදි කිහිපයක් තියෙනවා.

    1. Oyster pre pay card
    2. Contactless debit/credit card
    3. Cash (not sure about this)

    ADxXGoj.jpg

    zd8jJB8.jpg

    nbfl-westminster-bridge.jpg

    මෙන්න මෙහෙමයි ටිකට් එකට ගෙවන්නේ..

    bus-contactless-payment-top.jpg

    CashonTap_Bus.jpg

    මේක තියෙන්නේ bus driver seat එක ගාව.

    fares_oyster_bus_mayorwatch.jpg

    :cool: :cool: :cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේව ලංකාවෙ දැම්මොත් හොර කාඩ්වලින් ගිහින් සෑහෙන පාඩුවක් වෙනව බස් කොම්පැණියට!!
    හොර කරන උන් ඉන්නව බන්. ඉන්දියන් උන් එහෙම සමහර උන් හොල්ට් දෙකක් විතර ගිහින් ඔයිස්ටර් එක ගහනවා. සමහරු ගහන්නෙම නැ. අන්ඩග්‍රවුන්ඩ් එකේ නම් අමාරුයි. ඒත් මේකේ ඩ්‍රයිවරයා බලන් ඉන්නෙම නැනේ බන්. නොන්ඩියි මිනිස්සු ඉස්සරහා ටීක් සද්දේ එන්නේ නැතුව බැස්සම..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේව ලංකාවෙ දැම්මොත් හොර කාඩ්වලින් ගිහින් සෑහෙන පාඩුවක් වෙනව බස් කොම්පැණියට!!

    article-0-075401F2000005DC-112_306x235.jpg

    මේකයි මම කියපු Pay as you go කාඩ් එක. මේකෙන් ගෙවද්දී බස් ටිකට් එක £1.50 (LKR 285/=) වගේ වෙන්නේ ඕනෑම දුරකට. හෝල්ට්ස් 2ක් වේවා හෝල්ට්ස් 20ක් වේවා etc. තමන්ගේ debit/credit කාඩ් එකෙන් ගෙවනවානම් ගාන වැඩියි (£2.80) ද කොහෙද.

    මෙහෙමයි මේකෙත් ඕනනම් rush ටයිම් එකේ ශේප් එකේ කාඩ් එක බාගෙට වනලා කැපෙන්න පුළුවන් ඇතුලට එහෙම නැත්නම් හොරෙන්ම යන්න පුළුවන්. හැබැයි ටික්කො පැන්නොත් £80 දඩය ගෙවන්න ඕනා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොර කරන උන් ඉන්නව බන්. ඉන්දියන් උන් එහෙම සමහර උන් හොල්ට් දෙකක් විතර ගිහින් ඔයිස්ටර් එක ගහනවා. සමහරු ගහන්නෙම නැ. අන්ඩග්‍රවුන්ඩ් එකේ නම් අමාරුයි. ඒත් මේකේ ඩ්‍රයිවරයා බලන් ඉන්නෙම නැනේ බන්. නොන්ඩියි මිනිස්සු ඉස්සරහා ටීක් සද්දේ එන්නේ නැතුව බැස්සම..

    නගින්න කළින් බොල කාඩ් එක ගහන්න ඕනා. බහිද්දී ගහන්නේ නෑ නේ? :shocked::oo:

    අපෝ ඔය ඉන්දියන් උට්ටලා මට පේන්න බෑ. මෙහෙ බහුතරයක් ඉගෙන ගන්න එන එවුනුත් එකයි. හොයන්නෙම 100 විකුණන දෙයක් 10 වගේ ගන්න. ඈක්කා හිගන පෙරේතයෝ.. :growl:

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නගින්න කළින් බොල කාඩ් එක ගහන්න ඕනා. බහිද්දී ගහන්නේ නෑ නේ? :shocked::oo:
    ලන්ඩන් වල එහෙනම් වෙනස් ඇති. අපේ නම් නගින්න කලින් ගහන්න ඔනා. ඊට පස්සේ බහින තැනින් ගහන්න ඔනා. එතකොට හොල්ට් ගානට කැපෙනවා. බැරිවෙලාහරි නගිද්දි ගහලා බහිද්දි නොගැහුවොත් ෆික්ස්ඩ් ගානක් (CAD 10.00) මට මතක හැටියට කැපෙනවා.. ඔක ලන්ඩන් සිටි එකේ විතරක් නිසා වෙන්න ඇති එහෙම ෆික්ස්ඩ් ගානක් ඇත්තේ. මම ගිය වෙලේ ගත්තේ ටුවරිස්ට් පාස් එකක්. එහෙම එකක් තියනවා නේද? ඒකෙන් මියුසියම්වලට එන්ටරන්ස් දුන්නා.. තව එක්සොටීස් වලට ඇක්සස් දුන්න ඒ කාඩ් එකෙන්.. අන්ඩග්‍රවුන්ඩ් නම් ඒක ගත්තේ නැ. ඒකට ටිකට් ගත්තා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    apeth nagiddi gahanna one bahidii gahanna one. touch on touch off. habai ithin inspector kenekta ahu une nathoth ara shape eke touch nokara inna puluwan lol :D lesiyen karanne na ithin oya Indian/African kauruhari ara. two hours 2AUD ganak kapenne. full day ekatama ona thanakta yanna 7AUD ganak kapenne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    apeth nagiddi gahanna one bahidii gahanna one. touch on touch off. habai ithin inspector kenekta ahu une nathoth ara shape eke touch nokara inna puluwan lol :D lesiyen karanne na ithin oya Indian/African kauruhari ara. two hours 2AUD ganak kapenne. full day ekatama ona thanakta yanna 7AUD ganak kapenne.
    අපෙත් තියෙන්නේ සිටි ලිමිට් එකේ බස් වල විතරයි. ටර්මිනල් එකේ දුර යන බස් වලට ටිකට් ගන්න ඔනා.. ඔකේ වාසිය තියෙන්නේ මොනිටර් කරන්න පුලුවන් ට්‍රැෆික් එක. කොච්චර මිනිස්සු රූට් වල යනවද කියලා. එහෙම බලලා බස් අඩු වැඩි කරන්න පුලුවන් ක්‍රවුඩ් එක හැටියට.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලන්ඩන් වල එහෙනම් වෙනස් ඇති. අපේ නම් නගින්න කලින් ගහන්න ඔනා. ඊට පස්සේ බහින තැනින් ගහන්න ඔනා. එතකොට හොල්ට් ගානට කැපෙනවා. බැරිවෙලාහරි නගිද්දි ගහලා බහිද්දි නොගැහුවොත් ෆික්ස්ඩ් ගානක් (CAD 10.00) මට මතක හැටියට කැපෙනවා.. ඔක ලන්ඩන් සිටි එකේ විතරක් නිසා වෙන්න ඇති එහෙම ෆික්ස්ඩ් ගානක් ඇත්තේ. මම ගිය වෙලේ ගත්තේ ටුවරිස්ට් පාස් එකක්. එහෙම එකක් තියනවා නේද? ඒකෙන් මියුසියම්වලට එන්ටරන්ස් දුන්නා.. තව එක්සොටීස් වලට ඇක්සස් දුන්න ඒ කාඩ් එකෙන්.. අන්ඩග්‍රවුන්ඩ් නම් ඒක ගත්තේ නැ. ඒකට ටිකට් ගත්තා.

    ඔව් එහෙම පාස් තියෙනවා. ටියුබ් එකේ යනවනම් අනිවා Oyster card එකක් ගන්න (ආයෙත් එනවා නම් මේ පැත්තේ) ඒකෙන් ලොකු අඩු මුදලක් කැපෙන්නේ. ලංඩන් වල විතරයි Touch & go තියෙන්නේ. මම ඉන්න දිහාවේ නම් මම cash ගෙවන්නේ නැත්නම් driverට බහින හෝල්ට් එක කියලා කාඩ් එකෙන් ගෙවලා ටිකට් එකක් ගන්න පුළුවන්. නැත්නම් අර සීසන් පාස් තියෙනවා ගන්න. 1 day, 7 day, 3 months etc..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    article-0-075401F2000005DC-112_306x235.jpg

    මේකයි මම කියපු Pay as you go කාඩ් එක. මේකෙන් ගෙවද්දී බස් ටිකට් එක £1.50 (LKR 285/=) වගේ වෙන්නේ ඕනෑම දුරකට. හෝල්ට්ස් 2ක් වේවා හෝල්ට්ස් 20ක් වේවා etc. තමන්ගේ debit/credit කාඩ් එකෙන් ගෙවනවානම් ගාන වැඩියි (£2.80) ද කොහෙද.

    මෙහෙමයි මේකෙත් ඕනනම් rush ටයිම් එකේ ශේප් එකේ කාඩ් එක බාගෙට වනලා කැපෙන්න පුළුවන් ඇතුලට එහෙම නැත්නම් හොරෙන්ම යන්න පුළුවන්. හැබැයි ටික්කො පැන්නොත් £80 දඩය ගෙවන්න ඕනා.

    srilanka_touch.jpg

    ලංකාවේත් පටන්ගෙන තිබේ, හැබයි අපේ අය ඕකට පුරුදු කරන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.