ලංකාවේ ඉස්සර බස්... ලංකාවේ ඉස්සර බස්... ..................... lakdivanews.com
lilman Well-known member May 10, 2009 40,945 54,517 113 Colombo Oct 6, 2016 #1 ලංකාවේ ඉස්සර බස්... ලංකාවේ ඉස්සර බස්... ..................... lakdivanews.com Reactions: dgvirajm, pissupoosa jr., cow de boy and 6 others
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Oct 6, 2016 #2 දැන් තියන ඉන්දියන් ලේලන්ඩ් වලට වඩා මේ බෙන්ස් අදටත් සැප පහසුයි.. තාමත් මේ මොඩල් එකේ ඔරිජිනල් ලේලන්ඩ් තියනව යුකේ වල.
දැන් තියන ඉන්දියන් ලේලන්ඩ් වලට වඩා මේ බෙන්ස් අදටත් සැප පහසුයි.. තාමත් මේ මොඩල් එකේ ඔරිජිනල් ලේලන්ඩ් තියනව යුකේ වල.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Oct 6, 2016 #3 senal7 said: දැන් තියන ඉන්දියන් ලේලන්ඩ් වලට වඩා මේ බෙන්ස් අදටත් සැප පහසුයි.. තාමත් මේ මොඩල් එකේ ඔරිජිනල් ලේලන්ඩ් තියනව යුකේ වල. Click to expand... උඹට මතකද දන්නේ නැ ඒ කලේ england leyland company මෙහෙ factory එකක් open කරන්න හැදුවා,
senal7 said: දැන් තියන ඉන්දියන් ලේලන්ඩ් වලට වඩා මේ බෙන්ස් අදටත් සැප පහසුයි.. තාමත් මේ මොඩල් එකේ ඔරිජිනල් ලේලන්ඩ් තියනව යුකේ වල. Click to expand... උඹට මතකද දන්නේ නැ ඒ කලේ england leyland company මෙහෙ factory එකක් open කරන්න හැදුවා,
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,962 113 Oct 6, 2016 #6 Thoppi_Chaminda said: උඹට මතකද දන්නේ නැ ඒ කලේ england leyland company මෙහෙ factory එකක් open කරන්න හැදුවා, Click to expand... පස්සේ කාලෙක වොක්ස්වැගන් කොම්පැණියක් මෙහේ ඕපන් කලා මතකද උඹට..?
Thoppi_Chaminda said: උඹට මතකද දන්නේ නැ ඒ කලේ england leyland company මෙහෙ factory එකක් open කරන්න හැදුවා, Click to expand... පස්සේ කාලෙක වොක්ස්වැගන් කොම්පැණියක් මෙහේ ඕපන් කලා මතකද උඹට..?
Deleted Well-known member Aug 7, 2016 8,967 6,342 113 Oct 6, 2016 #7 ඉස්සර හොදයිනේ බන්.ලේලන්ඩ් වගේද benz.
N i m Active member Aug 19, 2016 650 139 43 Oct 6, 2016 #8 තට්ටු දෙකේ CTB බස්වල යන්න පොඩි කාලේ පුදුම ආසාවක් තිබ්බෙ.
M MAT.com Junior member Sep 9, 2015 109 14 18 Oct 6, 2016 #9 ලංකාවේ ප්‍රථම ජනසතු බස් එක අදටත් BMICH එකට යන කෙනෙක්ට බලගත්තහැකි. main entrance එකට වම් පැත්තේ ප්‍රදර්ශනයට නවත්තලා තියෙනවා
ලංකාවේ ප්‍රථම ජනසතු බස් එක අදටත් BMICH එකට යන කෙනෙක්ට බලගත්තහැකි. main entrance එකට වම් පැත්තේ ප්‍රදර්ශනයට නවත්තලා තියෙනවා
C cns11 Well-known member Sep 25, 2014 1,410 267 83 Sri Lanka Oct 6, 2016 #10 tfs You must spread some Reputation around before giving it to lilman again.
HKavinda Well-known member Dec 23, 2013 54,379 20,788 113 Panadura Oct 6, 2016 #11 T F S ! You must spread some Reputation around before giving it to lilman again.
Podi Dagaya Well-known member Sep 14, 2015 2,707 623 113 මගේ ගෙදර Oct 6, 2016 #12 TFS You must spread some Reputation around before giving it to lilman again.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Oct 6, 2016 #15 Phone Hora said: පස්සේ කාලෙක වොක්ස්වැගන් කොම්පැණියක් මෙහේ ඕපන් කලා මතකද උඹට..? Click to expand...
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Oct 6, 2016 #19 කොහොමද සද්දේ.
Wele-Suda Member Sep 7, 2016 2,124 297 0 වැලිකඩ Oct 7, 2016 #20 2002-2004 වගේ කාලෙ 175 කොහිලවත්ත කොල්ලුපිටිය රූට් එකේ මේකක් ත්බුනා මතකයි. ඔස්ටින් ලොරි චැසියට බස් බොඩියක් ගහල මෙහෙ. මැතිණිගෙ කාලෙ කරපු වැඩ මේව තමා යකා බස්. යක් පෙනුමක්නෙ තියෙන්නෙ
2002-2004 වගේ කාලෙ 175 කොහිලවත්ත කොල්ලුපිටිය රූට් එකේ මේකක් ත්බුනා මතකයි. ඔස්ටින් ලොරි චැසියට බස් බොඩියක් ගහල මෙහෙ. මැතිණිගෙ කාලෙ කරපු වැඩ මේව තමා යකා බස්. යක් පෙනුමක්නෙ තියෙන්නෙ