මාස 6න් guuta පිස්සු කෙලිනවා කියල තේරුනේ නැත්නම් ෂුවර් උබටත් පිස්සුමට නම් ගෝට තමා
මේ කරගෙන යන විදිහ නම් හරියට හරි
වටේ ඉන්න පිස්සෝ ටික අයින් කර ගතත නම් ගොඩ
Why is coming from Galle an advantage / qualification ?Dr. Ramesh Pathirana
Well educated
meticulous
Well-Spoken
Down South (Galle)
so far he's not in any political trouble.
අපෝ නෑ. ඌ ඇවිල්ල සමාජවාදී ලබ්බවල් අතෑරල මේක උතුරු කොරියාවක් කරන්න හිතාගෙන ඉන්නෙ නැත්නම් මයිනට වඩා දහස් ගුනයක් හොඳයි.ඇයි අනුර කුමාර අවුල් ද![]()
පරිසර නීති සන්වර්දනේට බාදාවක් කියපු මනුස්සයෙක්Dr. Ramesh Pathirana
Well educated
meticulous
Well-Spoken
Down South (Galle)
so far he's not in any political trouble.
සනත් නිශාන්ත නේද ?පරිසර නීති සන්වර්දනේට බාදාවක් කියපු මනුස්සයෙක්
ඒ සනත් නිශාන්ත නේද ?පරිසර නීති සන්වර්දනේට බාදාවක් කියපු මනුස්සයෙක්
සනත් නිශාන්ත නේද ?
ඒ සනත් නිශාන්ත නේද ?
------ Post added on Mar 3, 2021 at 10:28 PM
ඇයි බන් උන් මට ගෙවන්නෙ..... ????me wage thread danawata ubata avent guard eken keeyak gewanawads baan