නැඟෙන හිර / බටහිර ජැටිය ඉන්දියාවට දීමේ මහමොළ කරු මෙතුමා කියලයි පිළිගැනීම. සංවිධායකයෙක්, නූල්සූත්තර කාරයෙක් කියන එකේ නම් විවාදයක් නෑ. ඒත් රටක් ගොඩ දාන්න එහෙම පුළුවන් ද?බැසිල් රාජපක්ෂ, දැන් ඉන්නා අයගෙන් රටේ ප්‍රධානියා වෙන්න ඕනි. අන්තවාදී නැති, රටේ, ලෝකේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන, ඉන්දියාව,චීනය, ඇමරිකාව බැලන්ස් කරන්න පුළුවන් බැසිල්ට.
මමත් poll එකට දාන්න හිතලා නොදා හිටියා.. මේ උන්නාන්සෙත් නැති තැනක් නෑ නෙ.බත්රමුල්ලේ සීලරතන හිමි
මේ ලිස්ට් එකේ ඉන්න අයගෙන් වෙන කවුද වඩාත්ම හොද ?නැඟෙන හිර / බටහිර ජැටිය ඉන්දියාවට දීමේ මහමොළ කරු මෙතුමා කියලයි පිළිගැනීම. සංවිධායකයෙක්, නූල්සූත්තර කාරයෙක් කියන එකේ නම් විවාදයක් නෑ. ඒත් රටක් ගොඩ දාන්න එහෙම පුළුවන් ද?
මෙහෙමයි, ඔන්න ඕකම තමයි මගේ ප්‍රශ්නයත්, මේ වෙලාවෙ රාජපක්ෂ කෙනෙක් ආයෙම ලොකු පුටුවකට එන්න ඕනි නෑ කියල සමාජයක් සමාජ ගත වෙලා ඉවරයි. රාජපක්ෂ වරු 3දෙනෙක්, පොහොට්ටුවෙ ප්‍රධානම කථිකයෙක්, කර්මාන්ත ඇමැති විමල් ඇරුනහම විපක්ෂයට යෝජනා කරන්න කෙනෙක් නැති තරම්. ඒත් පොහොට්ටුවෙන්, ඒ කියන්නෙ පවතින ආණ්ඩුව කියන සන්ධානයෙන් ඊළඟට කව්ද සුදුස්සෙක් ඉන්නෙ??? මිනිස්සු ඒ අය ගැන් මොකද හිතන්නෙ..?මේ ලිස්ට් එකේ ඉන්න අයගෙන් වෙන කවුද වඩාත්ම හොද ?
මෙහෙමයි, ඔන්න ඕකම තමයි මගේ ප්‍රශ්නයත්, මේ වෙලාවෙ රාජපක්ෂ කෙනෙක් ආයෙම ලොකු පුටුවකට එන්න ඕනි නෑ කියල සමාජයක් සමාජ ගත වෙලා ඉවරයි. රාජපක්ෂ වරු 3දෙනෙක්, පොහොට්ටුවෙ ප්‍රධානම කථිකයෙක්, කර්මාන්ත ඇමැති විමල් ඇරුනහම විපක්ෂයට යෝජනා කරන්න කෙනෙක් නැති තරම්. ඒත් පොහොට්ටුවෙන්, ඒ කියන්නෙ පවතින ආණ්ඩුව කියන සන්ධානයෙන් ඊළඟට කව්ද සුදුස්සෙක් ඉන්නෙ??? මිනිස්සු ඒ අය ගැන් මොකද හිතන්නෙ..?
විපකෂයෙත් බලය ලොකුවට නැති උනත් යමක් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියන්න පුළුවන්, ආණ්ඩුව වැටෙන ඕනෙම මොහොතක ඉදිරියට එයි කියල හිතන්න පුළුවන් නායකයෙක් ඉන්නවද ?

පාඨලී ගැන මගේ නම් පැහැදීමක් නෑ, තමන් කරා කියල දෙයක් පෙන්නගන්න බැරි උන අනික් උන් විවෘත කරද්දි කඩා පනින නම ලියා ගන්න හදන එක, පර්ණ දේශපාලන සස්කෘතියෙ ගති ලක්ෂණ. අපිට තවත් එහෙම මිනිස්සු ඕනි නෑ කියල මම නම් කියන්නෙ... මහින්ද රාජපක්ෂ උනත් හැම එකකටම නම දාගන්න දේවල් ගැන ආයෙම හිතල බලන්න වෙනවා... වෙන ඇත්තටම දක්ෂ මිනිස්සු නැද්ද දේශපාලනේ කරන...විපක්ෂයේ නායකයෙක් ඉන්නේ පාඨලී. ඒත් ඒ මනුස්සයට හරි හමං බලයක් නැහැ. ආණ්ඩුවේ ඔප්ෂන් එක බැසිල්. කොහොම උනත් මේ ගොටභය ජනාධිපති කඩා වැටෙනවා 2023 වෙනකොට. හැබැයි ඒ කියන්නේ ආණ්ඩුව වැටෙනවා කියන එක නෙමයි. මේ ආණ්ඩුව ඊලග ජන්දෙත් අල්ලං ඉන්නවා.
මම හිතන්නෑ...අයේ කතා දෙකක් නෑ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමා ඊලග ජනාදිපති හෝ අගමැති වෙන්න...
නැවතත් පුලතිසිපුරෙන් පායන ප්‍රජාතත්‍රවාදියා![]()
U american karayek ne ban,බැසිල් රාජපක්ෂ, දැන් ඉන්නා අයගෙන් රටේ ප්‍රධානියා වෙන්න ඕනි. අන්තවාදී නැති, රටේ, ලෝකේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන, ඉන්දියාව,චීනය, ඇමරිකාව බැලන්ස් කරන්න පුළුවන් බැසිල්ට.
එහෙම සමාජ ගත කරන්නේ විපක්ෂේ ගු පුච්චන් කන එවුන්මෙහෙමයි, ඔන්න ඕකම තමයි මගේ ප්‍රශ්නයත්, මේ වෙලාවෙ රාජපක්ෂ කෙනෙක් ආයෙම ලොකු පුටුවකට එන්න ඕනි නෑ කියල සමාජයක් සමාජ ගත වෙලා ඉවරයි. රාජපක්ෂ වරු 3දෙනෙක්, පොහොට්ටුවෙ ප්‍රධානම කථිකයෙක්, කර්මාන්ත ඇමැති විමල් ඇරුනහම විපක්ෂයට යෝජනා කරන්න කෙනෙක් නැති තරම්. ඒත් පොහොට්ටුවෙන්, ඒ කියන්නෙ පවතින ආණ්ඩුව කියන සන්ධානයෙන් ඊළඟට කව්ද සුදුස්සෙක් ඉන්නෙ??? මිනිස්සු ඒ අය ගැන් මොකද හිතන්නෙ..?
විපකෂයෙත් බලය ලොකුවට නැති උනත් යමක් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියන්න පුළුවන්, ආණ්ඩුව වැටෙන ඕනෙම මොහොතක ඉදිරියට එයි කියල හිතන්න පුළුවන් නායකයෙක් ඉන්නවද ?
ඒ කතාවෙ ගත යුත්තක් තියෙනව, ඒත් ගෝඨා ජනාධිපති නෙ, අගමැති ගැන නෙ අපි අහන්නෙ... මහින්ද අගමැති කමෙන් අයින්එහෙම සමාජ ගත කරන්නේ විපක්ෂේ ගු පුච්චන් කන එවුන්
රටට දෙයක් කරනවා නම් පවුල් නෙයි වවුල් ආවත් අපිට නම් කමක් නැ
2015 2019 කාලෙයි මේ ගතවුණා අවුරුද්දයි කම්පෙයා කරලා බලපන්
මේ කොරෝන අස්සෙත් කොච්චරැ දෙයක් කලාද
වැඩිය ඕනේ නැ රු 5000 හරි දුන්නේ මේ ආණ්ඩුව
දැන් කියයි ර 5000 කඩේ යනවා කියල
එහෙම නෙමේ මේ රු 5000 මාසයක් කාපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා දැනුවත්ව
මට නම් ගෝට තමා
මේ කරගෙන යන විදිහ නම් හරියට හරි
වටේ ඉන්න පිස්සෝ ටික අයින් කර ගතත නම් ගොඩ