ලංකාවේ උන්

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,472
    4,113
    113
    මන් දැක්ක දෙයක් තමා ලංකාවේ ගොඩක් උන්ට ස්ට්‍රෙස් එකක්, රිස්ක් එකක් ගන්න බැ කියන එක. අපේ උන් කොහොම ඉතිහාසේ කබල් ගෑවත් - තියෙන්නේ බොරු අධි තක්සේරුවක්. මට පෙනුන විදිහට විදේශ ආක්‍රමණ වලදී උනත් මුන් සටන් කළා කියල කියන්න අමාරුයි. හොදම උදාහරණය තමා ලංකාවෙන් පනින්න බලන් ඉන්න උන් ටික. අනිත් set එක තමා පිටරට ඉදන් ලංකාව හදන්න වැදි බණ කියන උන් ටික ( කොඩිය පෙන්නලා live stream එහෙම කරනවා මෙහෙම උන් ගොඩක්).

    සුද්දෝ ආක්‍රමණය කරපු කාලෙත් මුන් උන්ට කත් අදින්නයි, රටෙන් පනින්නයි බලන් ඉන්න ඇති :yes:

    රාවණ පුත්තු කියල හිතුවට බහුතරය ඉන්දියාවෙන් ආපු අඩු කුලේ උන්ද මන්ද? :D

    -- copied
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,094
    87,720
    113
    ආශ්චර්යමත් රටක
    අලුත්ම ට්‍රෙන්ඩ් එක රට ගියපු උන්ට බැනල යන්න බැරිඋන උන් ටික චූන් වෙන්න හදනවා. බයියොන්ටම හොඳයි ඕව. :ROFLMAO: රට පනින්න බලන් ඉන්න උන්ගෙ මනස වෙනස් කරන්න ට්‍රයි එක ඩිලිට්ල, ඩම්මිකල සෙට් එක. පුලුවන් හැමෝම රට පැන්නට පස්සෙ හිඟන බයියන්ට බඩු විකුනන්නද? ඒකද කොහෙද මේ අවුල. 🤭 ගොන් මෝඩ මීගොන් බයියො බහුතරේ වෙච්ච, රට පාලනයට නුසුදුසු උන් රට පාලනේ කරන, වංචාකාරයො හොරු පිරිච්ච රටක ඉන්න එක උබලට ආඩම්බරයක්ද බන්? මට නම් එහෙම නෑ.

    ඒ නිසා ගොන් පාට් ට්‍රෙන්ඩ් හදන්න හදන්න එපා. ගොන් මෝඩ බයියො විතරයි ඕවට රැවටිලා චූන් වෙන්නෙ. උන් චූන් උනාට රට ගියපු උන්ට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ. :ROFLMAO: ගොන් හරක් එක්ක ඉන්න කැමති නැති එකා යනවා. ඒකට ඔය ගොන් පාට් දාල හරියන්නෙ නෑ. 🖖🖖
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ශ්‍රි ලංකා ඊමනී ඔන්තපූනර් කෙනෙක් ගෙ රුවන් වැකියක් නේද මේ
     
    • Haha
    Reactions: shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    ශ්‍රි ලංකා ඊමනී ඔන්තපූනර් කෙනෙක් ගෙ රුවන් වැකියක් නේද මේ
    කවුද ඒ උත්තමයා 😍

    මන් දැක්ක දෙයක් තමා ලංකාවේ ගොඩක් උන්ට ස්ට්‍රෙස් එකක්, රිස්ක් එකක් ගන්න බැ කියන එක. අපේ උන් කොහොම ඉතිහාසේ කබල් ගෑවත් - තියෙන්නේ බොරු අධි තක්සේරුවක්. මට පෙනුන විදිහට විදේශ ආක්‍රමණ වලදී උනත් මුන් සටන් කළා කියල කියන්න අමාරුයි. හොදම උදාහරණය තමා ලංකාවෙන් පනින්න බලන් ඉන්න උන් ටික. අනිත් set එක තමා පිටරට ඉදන් ලංකාව හදන්න වැදි බණ කියන උන් ටික ( කොඩිය පෙන්නලා live stream එහෙම කරනවා මෙහෙම උන් ගොඩක්).

    සුද්දෝ ආක්‍රමණය කරපු කාලෙත් මුන් උන්ට කත් අදින්නයි, රටෙන් පනින්නයි බලන් ඉන්න ඇති :yes:

    රාවණ පුත්තු කියල හිතුවට බහුතරය ඉන්දියාවෙන් ආපු අඩු කුලේ උන්ද මන්ද? :D

    -- copied
    වැල් බයිලා වැඩක් නෑ හොද රටකට යන්න පුලුවන් චාන්ස් එකක් තියන එකෙක්නං අනිවා පලයන්
    ------ Post added on Sep 21, 2021 at 1:37 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කවුද ඒ උත්තමයා 😍

    වැල් බයිලා වැඩක් නෑ හොද රටකට යන්න පුලුවන් චාන්ස් එකක් තියන එකෙක්නං අනිවා පලයන්
    ------ Post added on Sep 21, 2021 at 1:37 PM
    ඒලෙවල් ලියන වයසෙ ඉන්ටනෙට් පාවිච්චි කරන 80% ඔහොම තමයි