ලංකාවේ එකෙක් USA වල Vice President කමට

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Woke Culture එකෙන් ඔලුව කොරවල් කරගත්ත..... එක්කෝ ඇමරිකාව යන අතට මැස්ස ගහන.....
    ලංකාවේ එකෙක් USA වල Vice President කමට ගියත්..... මෙහෙම තමයි ඉතින්.....


    ඇදලා ඉන්න එකේ පාටත් ෂුවර් නැහැ! :LOL:

     
    Last edited:
    • Haha
    Reactions: Sen-lu and batwise

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් කමක් නැහැ බං! පුළුවන් තරම් මෙහෙ උන්ට ග්‍රීන් කාඩ් දීල උන්ව රට පටවල යවන තරමට මම වගේ පින්බත් ගිලින නිකමුන්ට හොඳයි! මේ රටේ මාර ඔලුවක් තියෙනවා කියල හිතන් ඉන්න වයිට් කොලර් වියත්මග මෙන්ටලිටි එක තියෙන එවුන් පුළුවන් තරම් එහෙ යවල ඇමරිකාවත් අපි වගේම ලොන්තපෝල් රටක් කරලා දැම්මහම කාටද ආඩම්බර?
     
    • Haha
    Reactions: gobaby

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඇමෙරිකාවට , British ලට අපේ මිනිස්සුන්ට තරම් දේශපාලන අත් දැකීම නැහැ.
    British උන් ගේ රජ පව්ලක් තාම තියනවා. ඇමෙරිකාවේ උනත් 100% democracy නැහැ.


    අපේ එකම අවුල තමයි ජාතිවාදය සහ ආගම් වාදය ඉස්සරහට දාල දේශපාලුවෝ රගන එක.
    එක නැති වෙයි තව අවරුදු 5කින් විතර. එහම් උනාම මේ ඔක්කොම ඉවරයි.
     
    • Haha
    Reactions: gobaby and xengine