ලංකාවේ එන්නත්කරණය ගැන මොකද හිතන්නේ?

එන්නත්කරණය ගැන සතුටුද?

  • ඔවු. සැහෙන සතුටුයි.

    Votes: 44 41.1%
  • කුජීතයි.

    Votes: 5 4.7%
  • මීට වැඩිය පිළිවෙලකට කරන්න තිබ්බා

    Votes: 14 13.1%
  • වැඩේ ශේප්. කයිය තමයි අවුල.

    Votes: 12 11.2%
  • මුලදී අවුල්, දැන් නං හොඳයි.

    Votes: 32 29.9%

  • Total voters
    107

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ එන්නත්කරණය ගැන මොකද හිතන්නේ බන්?
    මම නන් හිතන්නේ අනික් තුන්වෙනි ලෝකේ රටවල් එක්ක බලනකොට සැහෙන හොඳ තත්වයක ඉන්නවා කියලා.
    දියුණු රටවල් එක්ක බැලුවම නං අවුල්.
    හැබැයි අනික් දියුණු වෙමින් පවතින ගොඩක්ර ටවල් වලට වැඩිය (ඔක්කොම නෙමෙයි ) එන්නත් කරලා තියෙනවා වගේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම හිතුවේ රීගයි කියලා. ඒත් හොදයි වැඩේ යනවා. පොඩි පොඩි බොක සීන් දෙක තුනක් මට අහන්න ලැබුනා. නයිට් කඩේ ගොළු කපිලයා එන්නත් දෙකම අරං ඉද්දි හන්දියේ එකෙක් ඌව අඩගහගෙන ගිහිං ආයේ එන්නතක් දීම, ජැක් රන්ජිට දෙවැනි එන්නත පලවෙනි පාර දීම වගේ සීන් කොන් දැනගන්න ලැබුනා ඇරෙන්න.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    මීට වැඩිය හොඳට කරන්න තිබුණා..

    ලංකාව කියන්නේ එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම ඉන්න රටක්. ළමයෙක් ලැබුණ දවසේ ඉදලා එන්නත් කිරීම පිළිවෙලකට කරන්න සිස්ටම් එකක් හදලා තියෙන රටක්. මිනිස්සු බහුතරය බලෙන් විදගන්න තත්ත්වයක් තියෙනවා එන්නත් ප්‍රමාණවත් තරම් තිබුනානම්. අප්‍රේල් වෙද්දී වත් කොළඹ මිනිස්සුන්ට විදලා ඉවරගරගන්න හැකියාව තිබුණා නම් මෙලහකට පාලනයක් තියෙන්න තිබුණා කියලා මට හිතෙනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Screenshot 2021-07-28 at 09.10.59.png