contacts nethuwa wede karaganna samanyen paya 5k withara katta kanna one eken wedima welawak yanne bohoma lesiyen karanna puluwan card eka liyana wedeta
plan ekak nethi kama thama
plan ekak nethi kama thama
චීනා නැත්නම් දැනුත් එච්චර තමයි දුක හිතෙන කතාව එකලංකාවේ එන්නත්කරනයේ අවුලක් තිබ්බෙ නෑ කවදාවත්. දිගටම තිබ්බේ එන්නත් නැති කමේ ප්‍රශ්නේ. වෙච්ච ප්‍රශ්න ඔක්කොටම හේතුවත් ඒක.
එන්නත් ඇති වෙන්න තියෙනව නම් අපිට මේක මාස 2න් ඉවර කරන්න පුලුවන්. එහෙම සෞඛ්‍ය සේවයක් තියෙන රටක තමයි මුන් වෙලාවට එන්නත් ගේන්නේ නැතුව කයිය ගහ ගහ හිටියේ.
චීනා නැත්නම් දැනුත් එච්චර තමයි දුක හිතෙන කතාව එක
ෆයිසර් අස්ට්‍රසේනකා මොඩොනා ලංකාවට කොහොමත් ලැබෙන්නේ නැහැ කලින් ඔඩර් කරපු නැති නිසා කොවක්ස් ආධාර තමයි යුරෝප් රටවල වෙනම වැක්සින් ඒකාධිකාරයක් තියෙන්නේ ස්පුට්නික් ට්පිට තියෙන ස්ටොක්ස් ආයෙත් රුසියාට්ව ගෙන්නවා
චීන වක්සින් WHO අනුමැතිය දුන්නාම තමයි ගහන්න ගත්තේ එදා ඉදන් දිගටම සප්ලයි එක දෙනවා