ලංකාවේ එන්නත්කරණය ගැන මොකද හිතන්නේ?

එන්නත්කරණය ගැන සතුටුද?

  • ඔවු. සැහෙන සතුටුයි.

    Votes: 44 41.1%
  • කුජීතයි.

    Votes: 5 4.7%
  • මීට වැඩිය පිළිවෙලකට කරන්න තිබ්බා

    Votes: 14 13.1%
  • වැඩේ ශේප්. කයිය තමයි අවුල.

    Votes: 12 11.2%
  • මුලදී අවුල්, දැන් නං හොඳයි.

    Votes: 32 29.9%

  • Total voters
    107

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ එන්නත්කරනයේ අවුලක් තිබ්බෙ නෑ කවදාවත්. දිගටම තිබ්බේ එන්නත් නැති කමේ ප්‍රශ්නේ. වෙච්ච ප්‍රශ්න ඔක්කොටම හේතුවත් ඒක.

    එන්නත් ඇති වෙන්න තියෙනව නම් අපිට මේක මාස 2න් ඉවර කරන්න පුලුවන්. එහෙම සෞඛ්‍ය සේවයක් තියෙන රටක තමයි මුන් වෙලාවට එන්නත් ගේන්නේ නැතුව කයිය ගහ ගහ හිටියේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලංකාවේ එන්නත්කරනයේ අවුලක් තිබ්බෙ නෑ කවදාවත්. දිගටම තිබ්බේ එන්නත් නැති කමේ ප්‍රශ්නේ. වෙච්ච ප්‍රශ්න ඔක්කොටම හේතුවත් ඒක.

    එන්නත් ඇති වෙන්න තියෙනව නම් අපිට මේක මාස 2න් ඉවර කරන්න පුලුවන්. එහෙම සෞඛ්‍ය සේවයක් තියෙන රටක තමයි මුන් වෙලාවට එන්නත් ගේන්නේ නැතුව කයිය ගහ ගහ හිටියේ.
    චීනා නැත්නම් දැනුත් එච්චර තමයි දුක හිතෙන කතාව එක
    ෆයිසර් අස්ට්‍රසේනකා මොඩොනා ලංකාවට කොහොමත් ලැබෙන්නේ නැහැ කලින් ඔඩර් කරපු නැති නිසා කොවක්ස් ආධාර තමයි යුරෝප් රටවල වෙනම වැක්සින් ඒකාධිකාරයක් තියෙන්නේ ස්පුට්නික් ට්පිට තියෙන ස්ටොක්ස් ආයෙත් රුසියාට්ව ගෙන්නවා

    චීන වක්සින් WHO අනුමැතිය දුන්නාම තමයි ගහන්න ගත්තේ එදා ඉදන් දිගටම සප්ලයි එක දෙනවා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    මිනිස්සු පෝලින් ගස්සපු ක්‍රමය් පට්ට අවුල්.
    හමුදාව ආවම ටිකක හරිගියා ඒත් මේ සතියේ 2 නි එකා විදින්නේ පරන අවුල් විදිහටමයී. ගකලින් ගහපු අය දැනගෙනත් බොරු පෝලිම්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චීනා නැත්නම් දැනුත් එච්චර තමයි දුක හිතෙන කතාව එක
    ෆයිසර් අස්ට්‍රසේනකා මොඩොනා ලංකාවට කොහොමත් ලැබෙන්නේ නැහැ කලින් ඔඩර් කරපු නැති නිසා කොවක්ස් ආධාර තමයි යුරෝප් රටවල වෙනම වැක්සින් ඒකාධිකාරයක් තියෙන්නේ ස්පුට්නික් ට්පිට තියෙන ස්ටොක්ස් ආයෙත් රුසියාට්ව ගෙන්නවා

    චීන වක්සින් WHO අනුමැතිය දුන්නාම තමයි ගහන්න ගත්තේ එදා ඉදන් දිගටම සප්ලයි එක දෙනවා

    ඔව් බන්, මෙහෙම වත් යන්නේ චීනා නිසා. මේ යක්කු අර පැණි බිබී ඉන්න වෙලේ ඔය පැත්තත් ටිකක් බැලුව නම් මීට වඩා ලේසියෙන් ගොඩ යන්න තිබ්බා.