මරු සීන් එකක් මතක් වුණා. මම ගියා යාළුවෙක්ගෙ ස්කූටර් එක සර්විස් කරන්න ගිහින් දෙන්න(ගත්තු මුල් අලුත උට පාරෙ යන්න බයයි කිව්වා. ඉතින් මම තමයි උව දාන් පැදන් ගියෙ.) . Honda showroom එකක්. ඒකෙ ස්කූටර් ගන්න එකෙක් ඇවිත් හිටියා. ඇතුලෙ ෂෝ රූම් එකේ දාල තිබ්බ බ්‍රෑන්ඩ් නිව් ස්කූටර් එකක් ඒ බයික් බලන්න ආපු එකා බයික් එකට නැගලවත් නැතුව ස්ටාට් කරල තිබ්බ බයික් එක රේස් කරල බැලුව නිකන් clutch bike වගේ. neutral එකක් නෑනේ. අමු ගොනෙක්. බයික් එක බරස් ගාලා ගියා ඉස්සරහ තිබුණ වීදුරුවත් කඩන්. අනේ මන්ද මොනා වුණාද කියල ඊට පස්සෙ. insurance ගන්න ඇතිද මොකක් වුණාද දන්නෑ.