ද කුණු ආසියානුලංකාව, ඉන්දියාව වගේ ආසියානු රටවල ඉපදෙන එක මාර පවක්.කවුරු කොහොම කිව්වත් ඇත්ත ඒකයි
සුදු උනාම සැලකිලි අවධානය වැඩි වෙන නිසා Personality එක Develop වෙන්නත් ඒක බලපානව. වැඩි අවධානෙන් Narcissistic වෙනනත් පුළුවන් ඒත් Cons ට වඩා Pros තමා වැඩි. IMOඕක සම්පුර්ණ වැරදි බන් . කළු සීන් එක නෙවේ අවුල . peronality එක .
ඌ පොන්නයෙක් ද?
කළු උනාම ඕනේ තැනක බය නැතිව යන්න එන්න පුළුවන්. පොලිසියෙන්, හමුදාවෙන් ගරු කරනවා.
පාරේ ඉද්දී එක එකා දත ගලවන්න එන්නේ නැ.
කළු උනාම කසාද බඳින එකී ට කරදර නැ.
කළු උනාම වලියක් යද්දී උනත් කළු එකාට ගහන්න දෙසැරයක් හිතනවා.
කළු උස උනාම හමුදාවේ ද,Sf, කොමාන්ඩෝ ද කියලා බස් එකේ දී අහනවා.
පිට කොටුවේ ත්‍රී විල් අය්යලා, පෙමන්ට් එකේ අය්යලා හිනා වෙනවා,ඔලුව නවල ආචාර කරනවා.
සුදු උන්ට ඕවා නැ. සමාජයේ කළු උන්ට වගේ ගරු සරු නැ
kalui kathai usai 


What if there is no afterlife?කලුත් වෙලා කොට උනාම හිතාගනින්කෝ ඉතින්..පින් කරන එක තමා එකම ගැලවීම..මේ ආත්මේ දැන් අවුල් වෙලා ඉවරනේ..මතු අත්මේ වත් ගොඩ දාගන්න උත්සහ කරන්න ඕනේ

Lankawe ganu gana nm katha krnna epa ptta chatar jathiyklankawe ganu yanne sudu kolla ekka...
If you are not buddhist, just ignore what i saidWhat if there is no afterlife?
![]()
Kalu, sudu redda gena wediyenma worry wenne jiwithe fast moving nathi unta. Life eke gemak gahana unta hame paata adala na. un gema gahanawa. Mage batch eke hitapu kapiri kolla dagatte batch eke lassanama kella. un dennama dan aussie gihin sape jiwwath wenawa. hebai un dennama patta meterඕක කලු කැත හැම කෙල්ලටම ඇප්ලයි වෙන්නෙත් නෑ පුතී.... අපේ batch එකේ සීනියර් අක්කා කෙනෙක් හිටියා ඒකි කලුයි, ලොකු පෙනුමක් නෑ. හැබැයි next level මීටරේ... ඉන්ටර්න් එක කරේ WS02. අවුට් වුන ගමන් පලවෙනි ජොබ් එකටම ගියේ පිට රටකට. කාලයක් IBM එකේ හිටියා, දැන්නම් කම්පනි එක දන්නෙ නෑ හැබැයි නෙක්ස් ලෙවල් job එකක ඉන්නව කියල තේරෙනව, ඒකි ලංකාවෙ හිටියනම්, ඉගෙන නොගත්තනම් මලාට කොල්ලෙක්නම් සෙට් වෙන්නෑ. හැසිරීමත් මන්දමානසිකයි ටිකක්, හැබැයි දැන් ඒකි දවසින් දවස එකේක රටවල ඉදන් fb photos දානවා, සෙට් වෙලා ඉන්නෙ UK කොල්ලෙක්. සුද්දෙක්. පොර හෙනම හැන්ඩියා.. ඌ මේකිට පන ඇරලා ලවු. අවුරුද්දෙන් අවුරුද්ද ලංකාවට ඇවිත් යනවා... මට කියන්න ඕන වුනේ කලුද කැතද මිටිද කියන දේවල් තනිකරම බයිලා විතරයි උබ හොදට ඉගෙන ගෙන හොද තැනකට එනකම්. දයිවය කියන දේ හරිම අමුතු ලස්සන දෙයක්...![]()
podi kale num hamoma vage sudui. loku wenakota gobba color eka enne. mage muhna, papuwa okkama suduma sudi. atha awilla light brownMama podi kale nm sudui dn nm thalelui

ඕකා නං රිතික් දිහා බලාගෙන අතේ ගහන සීන් එකක් තියෙන්නේසල්ලි නැත්තම් රිතික් වගේ උනත් වැඩක් නෑ නේද බන් @Emios
moko case ekaLankawe ganu gana nm katha krnna epa ptta chatar jathiyk