ලංකාවේ කෙල්ලො කැත ඇයි

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔව් බන් අපේ එවුන්ගේ කිසි ලස්සනක් නෑ.වෙන රටවල් වලින් ලස්සන කෙල්ලො ගේන්න විදිහක්වත් හදාගමු.කොරියාවේ,නේපාලේ,ඉන්දියාවේ,චීනේ,ජපානේ,මැලෙසියාවේ
    බුරුමේ වගේ රටවල්වලින් ගේන්න ක්‍රමයක් ආන්ඩුව හදලා දෙනවනම් නියමෛ.ඔන්ල්යින් සෙට් කරගෙන ටිකට් එකක් යවන්න පුලුවන්.නැත්නම් අපිට ගිහින් එක්කගෙන එන්න පුලුවන්.
    :lol::lol:online genna gain Free HIV wage hamba wevi:lol::lol:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    හුඟක් අය සත්‍යය අවංකවම පිලිගන්නේ නෑ. අප්‍රිකාවේ කලු මිනිස්සු කෙලින්ම ඕන කෙනෙක් එක්ක කියනවා අයාලගේ කාන්තාවන් ලස්සන මදි කියලා මම අහලා තියෙනවා.ලංකාවේ දෙමල අයත් එහෙම මගෙත් එක්ක කියලා තියෙනවා එයාලගේ දෙමල කාන්තාවන් බහුතරය ලස්සන නැත කියලා.අපේ එවුන්ට තමන්ගේ උනහපුලුවා මැණිකක් වගේ.හුඟක් එලකිරි එකේ අයට යක්කු වගේ කෙල්ලො ඉන්නේ.ඒක නිසා උන්ට රිදිලා මට රින රෙප් දාලා.
    :frown::frown:
    kellongen 40%k withara cha innawa.Lassana kello kochara innawada umbalage patte waraddak wenna athi..:lol::lol:.poddak colombo awilla balapan BC,SLIIT,ICBT,,American Collage oya wage private university oya patte poddak awidala balapan.. wadiye one naha bambalapitiye MC eka gawata gihin poddak wela hitapan.. umba linde inna gemmbek wage umbalage gama wate karakila awilla kegahanne nathiwa ratawate poddak awidala balapan.:lol::lol::lol:
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0

    mu JVP karayek ban (nathnam JVP eken kadagena giya paksheka ekek). owunta colombo pathhte posh kali dakiddith wewlanawa. :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හුඟක් අය සත්‍යය අවංකවම පිලිගන්නේ නෑ. අප්‍රිකාවේ කලු මිනිස්සු කෙලින්ම ඕන කෙනෙක් එක්ක කියනවා අයාලගේ කාන්තාවන් ලස්සන මදි කියලා මම අහලා තියෙනවා.ලංකාවේ දෙමල අයත් එහෙම මගෙත් එක්ක කියලා තියෙනවා එයාලගේ දෙමල කාන්තාවන් බහුතරය ලස්සන නැත කියලා.අපේ එවුන්ට තමන්ගේ උනහපුලුවා මැණිකක් වගේ.හුඟක් එලකිරි එකේ අයට යක්කු වගේ කෙල්ලො ඉන්නේ.ඒක නිසා උන්ට රිදිලා මට රින රෙප් දාලා.
    :frown::frown:

    මචන් පාටෙන් කැත ලස්සන කරන්නේ උබේ ඔළුවයි.උබ හිතන විදිහයි.
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    lankave lassana kello innava bn.eth ungen vadihariyakge charithe awl bn
    ehema venna hethuva ape rate lassana kello echchara nathi nisai bn.(sudu kello)

    hama sudu kellek dakkoth godak un ekata try karanna hadanne eka nisai bn....
    pettiya kannada ban.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Lankawe ona tharan lassana kello innawa ban borunam WTC eka paththe hawasata gihilla balapan :) Private banks walath godak lassana aya mama dekala thienawa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙනෙක් රූසපුවෙන් ලස්සන වෙලා වැඩක් නැහැ බං එයාගෙ ගතිගුණ ලස්සන නැත්නම්.. ලස්සන කියන දේ කෙනෙක්ට අවශ්‍ය දෙයක් තමයි.. විශේෂයෙන් ගෑණු ළමයින්ට.. හැබැයි ඔය පිටින් කොල්ලෙක් වශි කරවගන්න පුළුවන් තරමෙ ලස්සනක් තියෙන ගොඩ දෙනෙක් ගතිගුණ අතින් අන්තිම පහළ ඉන්නෙ.. ගොඩක් කොල්ලො පිට ඔපේට රැවටිලා ජීවිතේම අපායක් කරගන්නෙ ඒ නිසයි.. ලස්සන කියන දේ හැමදාම තියෙන්නෙ නැහැ.. එන්න එන්න අඩුවෙනවා.. හැබැයි ගතිගුණ එහෙම නෑ.. මැරෙන තුරාවටම තියෙනවා..

    සමහර කොල්ල ලස්සන කෙල්ලො පස්සෙ යන්නෙ ඒ කෙල්ලට තියෙන ආදරේට නම් නෙමෙයි.. එතන කොස්සක් තියෙනවා..

    මෙහෙම කතාවකුත් අහලා ඇතිනේ.. රුව කත ගුණ නැත, ගුණ කත රුව නැත, රුව ගුණ ඇති කත ලඟ පති වත නැත..:)

    මචං කෙනෙක්ගෙ ඔය ලස්සන, ආදරේ, ගතිගුණ, පතිවත ගැන කතා කරනවා නම් මීට වඩා දිගට ලිපිය ලියන්න තිබුණා.. ඒත් මම මේ දවස්වල ලෙඩා දුකා වෙලා ඉන්නෙ.. අමාරුයි ඇඟට..:(

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔව් බන් මාත් ඔයාගෙ කිමට එකග වෙනවා , අපේ ගෑනු ටක් ගාල පොල්ගෙඩි වගේ මහත් වෙනවා ප්‍රදාන හේතුව තමයි කන කෑම, මේකියො කනව නෙමේයි නෙ ගිලිනවනෙDIEAT කරන්න දන්නෙනේ නී නෙ.. මොනවාකරන්නද මචන් අන්තිමට දෙමව්පියන්ගෙ හිත සනසන්න ජරාගොඩක් කරගහගන්න වෙනවා බන්:dull::dull::dull::dull::no:..

    Kathawa aththa machan. lankawe kello kana kamata thamai mahath wenne.iskole samahara kello interval 1ta bathmul 2k withara kanawa.
    025_20080116_Sri-Lanka_1551.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Pili ganna amarui ban oya katava.......!!!!! thadi unat kettu unat lassana aya ona taram oya inne..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙනෙක් රූසපුවෙන් ලස්සන වෙලා වැඩක් නැහැ බං එයාගෙ ගතිගුණ ලස්සන නැත්නම්.. ලස්සන කියන දේ කෙනෙක්ට අවශ්‍ය දෙයක් තමයි.. විශේෂයෙන් ගෑණු ළමයින්ට.. හැබැයි ඔය පිටින් කොල්ලෙක් වශි කරවගන්න පුළුවන් තරමෙ ලස්සනක් තියෙන ගොඩ දෙනෙක් ගතිගුණ අතින් අන්තිම පහළ ඉන්නෙ.. ගොඩක් කොල්ලො පිට ඔපේට රැවටිලා ජීවිතේම අපායක් කරගන්නෙ ඒ නිසයි.. ලස්සන කියන දේ හැමදාම තියෙන්නෙ නැහැ.. එන්න එන්න අඩුවෙනවා.. හැබැයි ගතිගුණ එහෙම නෑ.. මැරෙන තුරාවටම තියෙනවා..

    සමහර කොල්ල ලස්සන කෙල්ලො පස්සෙ යන්නෙ ඒ කෙල්ලට තියෙන ආදරේට නම් නෙමෙයි.. එතන කොස්සක් තියෙනවා..

    මෙහෙම කතාවකුත් අහලා ඇතිනේ.. රුව කත ගුණ නැත, ගුණ කත රුව නැත, රුව ගුණ ඇති කත ලඟ පති වත නැත..:)

    මචං කෙනෙක්ගෙ ඔය ලස්සන, ආදරේ, ගතිගුණ, පතිවත ගැන කතා කරනවා නම් මීට වඩා දිගට ලිපිය ලියන්න තිබුණා.. ඒත් මම මේ දවස්වල ලෙඩා දුකා වෙලා ඉන්නෙ.. අමාරුයි ඇඟට..:(

    මෙන්න රත්තරන් වටින කථාවක් :cool::cool: